අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි

    බ්‍රහක්ම ලෝක, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, මිනිස් ලෝකය, තිරිසන් ලෝකය, නිරය, සියළුම ලෝකයන් පිලිබද අවබෝධ කොට වදාල ඒ ගෙෘතම සම්මා සම්බුදුරජානන් වහන්සේනමක්නේ අපි සරණ ගියේ. උන්වහන්සේ අප්‍රමාණ ගුණස්කන්ධයක් දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත වූ නිකෙලෙස් මුණිවරයකි. උන්වහන්සේට මේ සියළු ලෝකයන් වීවෘතයි අවර්ණය වූයේ නැහැ, ඉතින් සැම දෙනාම සතුටු වෙන්න අප සරණ ගිය ඒ බුදුරජානන් වහන්සේගේ ආස්චර්්‍යවත් ගුණයට. සියළුදේනාට තෙරැවන් සරණයි
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බුදු බණ අනුව ජීවය (ජීවීන් )රහිත තැනක් ගැන හිතාගන්නවත් බැරි තරම්.පුංචි උදාරණයකට ගත්තොත් මේ තරම් අසංඛෙය්‍ය කල්ප කෝටි ගනනක් බුදුවරුන් (අප්‍රමාණයි)පහල වී වුවද නිවන් දුටු කෙලකෝටි ගනන් දෙව් මිනිස් යක්ෂ ආදී සත්ව කොට්ඨාශ හැර,ඉතිරි ප්‍රමාණය අතිවිශාලයි.ඒ කෙතෙක්දැයි ගනනය කල නොහැකියි.
    බුරා බුරා නැගෙන ගින්නේද ජීවීන් සිටිති.ඔක්සිජන් නම් අප අමෘතය තරමට අගය කරනා වායුව අංශුමාත්‍රයක්වත් නැති තැනද කෝටිප්‍රකෝටි ගනන් ජීවින් සිටිති.විශ්වය හෝ අවකාශය යැයි ගිනිය ‍නොහැකි තරම් වූ මේ පෙනෙන ‍ලෝකය ඉක්මවා ගිය අපමණ විශ්ව සහ (අපගේ වචන අනුව)ලෝකවල සිහිනෙකින්වත් සිතිය-ඇදහිය නොහැකි ජීවීන් සිටිති.
    ජීවයකට අපගේ පෘථුවිය මෙන් පාදස්ථලයක්(පය ගසා ඉන්න-සම්මුති තලයක්)අවශ්‍යම නැත.
    ජීවය(ජීවීන් කිසිදාක හිඟ නොවේ) අනන්තය.
    ලෝක යනු කුමක්දැයි නැවත හිතාබලන්න.

    මේ කතාවනම් අත්ත. මමත් අහලා තියනවා බුදුහාමුදුරුවො කියලා තියනවලු උන් වහන්සෙ දර්මය දෙසනා කරන විට එයට සමාන්තර වෙනත් ලොවක (සක්වලක ) එම දෙශනවම වෙනත් ශරිර හඩයන් තියන බුදුවරු දෙශනා කරනවා කියලා.

    මට මෙ සුත්‍රය හරියටම දන්නෙ නෑ නමුත් මම බනකට මෙ කතාව අහලා තියනවා.

    තව අපෙ සුර්යාටත් වඩා උනුමුම අති ලොදියෙන් පිරුන ලොකවල ජීව්න් ඉන්නව කියල.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මම හිතන්නෙ එක එක කාල වල ඉන්න මිනිසුන් ගැන වෙන්න ඕනෙ ඔය කියන්නෙ :) මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බිහි වෙන කාලෙ මිනිසුන්ගෙ ආයුශ අවුරුදු 80,000ක් විතර වෙනවලු :shocked:

    මේ වගේ ගැඹුරු/වටිනා threads කියවන්න, දාන්න මේ දවස් ටිකේ වෙලා නෑනෙ එච්චර :sorry:

    ඔව් කවදා හරි දිනයක් එනවා මිනිස්සු වයස අවු 10 වෙනකොට ලමයි හදලා වයසට ගිහිල්ලා මෑරෙන.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඔව් කවදා හරි දිනයක් එනවා මිනිස්සු වයස අවු 10 වෙනකොට ලමයි හදලා වයසට ගිහිල්ලා මෑරෙන.

    ඔව්, එහෙම වෙනවා :yes: මිනිස්සු තනිකරම සත්තු වගේ වෙන කාලයක්

    දැනටත් ලෝකෙ ඉදලා හිටලා අහන්න ලැබෙන්නෙ ඔය පොඩි ළමයි අම්මලා, තාත්තලා වෙන කතා.. ඒ වගේම ළමයි වැඩිවියට පත්වෙන වයසත් එන්න එන්නම අඩුවෙනවා.. ඒ විදිහට අනුමාන කලොත් හිතා ගන්න පුලුවන් ඕක

    හැබැයි ඕක වෙන්න තව සෑහෙන කල් යයි, මොකද තාම ආයුශ අඩු වේගෙන යන කාලයකට අපි ඇවිල්ලා නෑ :cool:

    ඔය කාලෙ වෙනකොට මිනිස්සු, සත්තු වගේ ඥාතී සම්බන්ධතා බලන්නෙ නැතුව තමන්ගෙ පවුලෙ අයත් එක්ක පවා sex කරනවා :nerd: ඔය කාලෙම තමයි ගොඩක් ප්‍රේත භූත ආත්ම වල ඉන්න අය ඒ ආත්මෙන් නිදහස් වෙලා මනුශ්ය ලෝකෙට එන්නෙත් :yes:

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    බුදුපියාණන් වහන්සේ වැඩ හිටිය කාලෙ (මීට අවුරුදු 2500 ඉස්සෙල්ලා) පරම ආයුෂ අවුරුදු 120, දැන් 80ට 90ට වැඩිය ඉන්න කෙනෙක් හොයන්න අමාරුයි :) .. ඉතින් අවුරුදු 2500 ට අවුරුදු 40ක් විතර අඩුවෙලා ...
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    බුදුපියාණන් වහන්සේ වැඩ හිටිය කාලෙ (මීට අවුරුදු 2500 ඉස්සෙල්ලා) පරම ආයුෂ අවුරුදු 120, දැන් 80ට 90ට වැඩිය ඉන්න කෙනෙක් හොයන්න අමාරුයි :) .. ඉතින් අවුරුදු 2500 ට අවුරුදු 40ක් විතර අඩුවෙලා ...

    එහෙම බැලුවොත් නම් ඔව් :nerd: ඒත්, ආයු අපේක්ෂාවයි පරමායුශයි කියන්නෙ දෙකක් නේද?? :eek:
    පරමායුෂ අවුරුදු 120 යි කියන එක තාම වෙනස් වෙලා නෑ නේද? මටත් හරියටම sure නෑ
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව්, එහෙම වෙනවා :yes: මිනිස්සු තනිකරම සත්තු වගේ වෙන කාලයක්

    දැනටත් ලෝකෙ ඉදලා හිටලා අහන්න ලැබෙන්නෙ ඔය පොඩි ළමයි අම්මලා, තාත්තලා වෙන කතා.. ඒ වගේම ළමයි වැඩිවියට පත්වෙන වයසත් එන්න එන්නම අඩුවෙනවා.. ඒ විදිහට අනුමාන කලොත් හිතා ගන්න පුලුවන් ඕක

    හැබැයි ඕක වෙන්න තව සෑහෙන කල් යයි, මොකද තාම ආයුශ අඩු වේගෙන යන කාලයකට අපි ඇවිල්ලා නෑ :cool:

    ඔය කාලෙ වෙනකොට මිනිස්සු, සත්තු වගේ ඥාතී සම්බන්ධතා බලන්නෙ නැතුව තමන්ගෙ පවුලෙ අයත් එක්ක පවා sex කරනවා :nerd: ඔය කාලෙම තමයි ගොඩක් ප්‍රේත භූත ආත්ම වල ඉන්න අය ඒ ආත්මෙන් නිදහස් වෙලා මනුශ්ය ලෝකෙට එන්නෙත් :yes:

    කොසොල් රජතුමා දෑකපු හිනය බුදුන්වහන්සෙ විස්තර කරපු හෑටි මතකද ?
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කොසොල් රජතුමා දෑකපු හිනය බුදුන්වහන්සෙ විස්තර කරපු හෑටි මතකද ?

    ඔව්, හීන 16ක් තිබ්බා නේද? :) එකක තිබුන තමයි ළමයි වැඩිහිටියන් වගේ වෙන කතාව :yes: ඒ වගේම රටේ පාලකයන්ගෙ පිරිහීම වගේ දේවල් මේ වෙනකොටත් සෑහෙන දුරට ඇත්ත වෙලා :dull:
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    එහෙම බැලුවොත් නම් ඔව් :nerd: ඒත්, ආයු අපේක්ෂාවයි පරමායුශයි කියන්නෙ දෙකක් නේද?? :eek:
    පරමායුෂ අවුරුදු 120 යි කියන එක තාම වෙනස් වෙලා නෑ නේද? මටත් හරියටම sure නෑ

    ඔව්,, ඒත් දැන් 120 ඉන්න කෙනෙක් හොයන්නවත් පුළුවන්ද ? :no:

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_life_expectancy

    අපි ඉන්නේ 91 වෙනියට
     
    Shashikalakar

    Member
    Feb 24, 2009
    1
    0
    0
    බුද්ධ ධර්මයේ තව සක්වලවල් ගැන සඳහන් වෙනවා.තව ජීවී කොට්ඨාශ ගැන සඳහන් වෙනවා. මට ඕන මේ දේවල් දැන ගන්න. මම අහල තියෙනවා චන්දන ජයරත්න මහතා එහෙම මේ දේවල් ගැන කතා කරනවා. මේවා සඳහන් වෙන සූත්‍ර මොනවාද? කාටහරි පුලුවන්ද මට මේ දේවල් කියලා දෙන්න? මොකද මගේ දැනුම හරිම පොඩියි. මට උවමනායි දැන ගන්න. අපි කියමු, "I want to believe", කියල.
    Hi,

    Send me your e.mail address to [email protected]. I will send u full aricle regaring above topic.

    Thanks
    shashi
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බලන්න මේ ගැන හීනෙ ඇත්ත වේගෙන එන්නාව නේද ?

    bd1fd.jpg
     
    warunasepa

    Member
    Oct 1, 2008
    6
    0
    0
    හ්ම්. ඒත් ගොඩාක් ලොකු පවු කරන්න ඕනෙ ඇති නේද එහෙ උපදින්න? මොකද, මනුෂ්‍ය ජීවිතයෙදිත් ගොඩක් දුක් විඳින්න වෙනවනෙ. ඒ නිසා ඔය අපි කරන පොඩි පොඩි වැරදිවලට නිරයෙ යන්නෙ නැතුව ඇති. ඒව මෙහෙදිම ගෙවන්න පුලුවන් නිසා. පාතාල කාරයො, දේශපාලකයො, ත්‍රස්තවාදියො වගේ අය තමා එහෙ යනව ඇත්තෙ.

    Eeth Budu Hamuduruwo Deshana Karala Thiyanawa neda, "Me Loke innna pramanaya polowe pas tharam nam, sugathi walata yana pramanaya niya pitata gath pas pramanaya tharm" kiyala.
     
    virus

    Member
    Aug 4, 2007
    20
    0
    0
    sanuththa nikaye dewatha sanuththaya balanna...............
    Kuddaka nikaye - pretha waththu, wemana waththu balanna !!!!