අප හැර ගිය අපේම අය

අප හැර ගිය අපේම අය

ගසාලිව ඉවත්කරගන්න අප බොහො දෙනෙක් කල සටනෙදී,ඉතා වටිනා සාමාජිකයන් කිප දෙනෙක් (අමිලය්යා ඇතුළුව කීප දෙනෙක්)දැඩි සිත් වේදනාවෙන් යළි නොඑන්න තීරණය කර තිබෙනවා.:(මම පවා දැඩි හිත් වේදනාවට තරමක් සිමාව ඉක්මවා ගිය ලිපියක් පවා දැම්මා...;)
දැන් ඒ පොදු උතුම් අරමුන ඉටුවෙලා තියනවා.ඒනිසා සිත් තැවුළෙන් ඉවතට වි සිටින හැමෝටම ආයෙත් අප හා එක්වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.:D
ඒවගේම අපට පිළිගත නොහැකි වුනත් ඇඩ්මින් හිතන විදිහට කමියුනිටි එක පැත්තෙන් බලලා කිප දෙනෙක් බෑන් කරලත් තියනවා (10ක්ද?12ක්ද?)ඒ අයටත් ඉක්මනින් කරුනාව දක්වලා එළකිරියට එකතුවෙන්න අවස්ථාව සළසා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
:D
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Respect All Elakirians
    kawruth ekai...hebei wereddak langa thiyagena pitata peanna eka widiyakuth ethulen thawa widiyakth inna ayanan bayanakai...:D

    Loku Loku talks denna witharai danne samahara IDs...:D
    weradi hadagena katawath wadayak nowi thamange paduwe...EK eketh wedak karagena thamantath wedak karagena suhadawa hitiyanan kisima awlak ne kiyana eka therun gannawanan loku deyak...:D

    Godak ayage thiyenne podi waraday...Eka lokuwata pennaganna loku uthsahayak darana ekai weredda...:)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Respect All Elakirians

    Loku Loku talks denna witharai danne samahara IDs...:D
    ඉසෙල්ල ඔයා රෙස්පෙක්ට් කරල ඉන්න, අනුන්ට කඩේ යන්න එපා

    ගුඩ් නයිට්
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Respect All Elakirians
    kawruth ekai...hebei wereddak langa thiyagena pitata peanna eka widiyakuth ethulen thawa widiyakth inna ayanan bayanakai...:D

    Loku Loku talks denna witharai danne samahara IDs...:D
    weradi hadagena katawath wadayak nowi thamange paduwe...EK eketh wedak karagena thamantath wedak karagena suhadawa hitiyanan kisima awlak ne kiyana eka therun gannawanan loku deyak...:D

    Godak ayage thiyenne podi waraday...Eka lokuwata pennaganna loku uthsahayak darana ekai weredda...:)
    sahathika attha!:yes: Giya ayagen mamath illa sitinney nawath awith apith ekka akthuwenna aluth Ek ekak hadhanna.issra wageyma sathutin saamayen imu.
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ගසාලිව ඉවත්කරගන්න අප බොහො දෙනෙක් කල සටනෙදී,ඉතා වටිනා සාමාජිකයන් කිප දෙනෙක් (අමිලය්යා ඇතුළුව කීප දෙනෙක්)දැඩි සිත් වේදනාවෙන් යළි නොඑන්න තීරණය කර තිබෙනවා.:(මම පවා දැඩි හිත් වේදනාවට තරමක් සිමාව ඉක්මවා ගිය ලිපියක් පවා දැම්මා...;)
    දැන් ඒ පොදු උතුම් අරමුන ඉටුවෙලා තියනවා.ඒනිසා සිත් තැවුළෙන් ඉවතට වි සිටින හැමෝටම ආයෙත් අප හා එක්වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.:D
    ඒවගේම අපට පිළිගත නොහැකි වුනත් ඇඩ්මින් හිතන විදිහට කමියුනිටි එක පැත්තෙන් බලලා කිප දෙනෙක් බෑන් කරලත් තියනවා (10ක්ද?12ක්ද?)ඒ අයටත් ඉක්මනින් කරුනාව දක්වලා එළකිරියට එකතුවෙන්න අවස්ථාව සළසා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
    :D
    aniwa :D
     
    Wal Bada

    Well-known member
  • Respect All Elakirians
    kawruth ekai...hebei wereddak langa thiyagena pitata peanna eka widiyakuth ethulen thawa widiyakth inna ayanan bayanakai...:D

    Loku Loku talks denna witharai danne samahara IDs...:D
    weradi hadagena katawath wadayak nowi thamange paduwe...EK eketh wedak karagena thamantath wedak karagena suhadawa hitiyanan kisima awlak ne kiyana eka therun gannawanan loku deyak...:D

    Godak ayage thiyenne podi waraday...Eka lokuwata pennaganna loku uthsahayak darana ekai weredda...:)
    Pita kasana masima!
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඒ කට්ටිය ආවත් ඒ අයගෙ ID එකට ඇතු උන කැලල මකන්න බෑ නේද.. මන් ඔය එකකට වත් comment කරන්නේ නැතිව බලන් හිටියේ හොදයි කියලා හිතන members ලා අපූරුවට කඩේ යන හැටි..
    මට නම් banned වෙච්ච සෙට් එක වීරයෝ
    ශමී අක්කා, ගිහාන් අය්යා, අමිල අයියා සහ මේකට හඩ නගපු හැමෝටම මගෙ උත්තමාචාරය..
    ( හතර වටේට කඩේ ගිය අයට නම් දැන් දුක ඇති )
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඒ කට්ටිය ආවත් ඒ අයගෙ ID එකට ඇතු උන කැලල මකන්න බෑ නේද.. මන් ඔය එකකට වත් comment කරන්නේ නැතිව බලන් හිටියේ හොදයි කියලා හිතන members ලා අපූරුවට කඩේ යන හැටි..
    මට නම් banned වෙච්ච සෙට් එක වීරයෝ
    ශමී අක්කා, ගිහාන් අය්යා, අමිල අයියා සහ මේකට හඩ නගපු හැමෝටම මගෙ උත්තමාචාරය..
    ( හතර වටේට කඩේ ගිය අයට නම් දැන් දුක ඇති )
    ko yako oke mage nama!:eek::frown:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    පොලිමෙ බැන් උනා විරයො වෙන්න, පොර ටොක් වලින් විරයෙක් උන එක් කෙනෙක්ට මදි වෙලා තිබ්බෙ එකමදෙ ''බැන්'' එක විතරයි, දැන් තව ටික දවසකින් ඇවිල්ලා මිලිබැන් වගෙ තමන්ගෙ විරත්වය ගැන කතා කරලා කවි ලියාවි හා රචනා තරම් දිග thread දවි​
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනිතීමේ දී GT ගේ මොලේ පැදුනු එක ගැන හරිම සතුටු වෙනවා GT ගසලිට අවස්ථාවක් දුන්න එත් ඔහු එය නොසලකා හැරිය එකයි ගසලිට මෙහෙම වුනේ දැන්වත් ගසාලි සහ අනික් මුස්ලිම් fake id ල දැන් ගත්තොත් හොදයි සිංහලය කියන්නේ මොනවගේ ජාතියක් ද කියලා. දැන් නම් මට ලැබුණු රෙප්- ගැන මට දුකක් නැත. නමුත් මිස්සක වැනි හොද member කෙනෙක් බෑන් කිරීම ද හරි දෙයක් නොවේ. මම GT ගෙන් ඉල්ලනවා ඔහුගේ ID එක නැවත ඔහු හට දෙන ලෙස. මෙයින් අන්තිමට සිදු වුනේ ගසලිට තිබු තැන පවා අහිමි වී එලකිරියෙන් සමු ගැනීමටය. තවද මේ ප්‍රශ්නය නිසා ගොඩක් හොද members ල එළකිරි එකෙන් යන්න ගියා හොදම උදහරණය අමිල අයියා ඔහු වැනි කෙනෙක් එළකිරි හි නොසිටීම විශාල පාඩුවකි. මේ දේ සදහා සහයෝගය දුන් සියලු දෙනාටම මගේ ප්‍රණාමය. තව ද මේ ප්‍රශ්න නිසා හොද මුස්ලිම් members ල හට ද කරද ග්දක්ට මුහුණ දෙන්න වුනා. මම ඔවුන් ගෙන ද සමාව ඉල්ලා සිටිනවා. ඔබල සියලු දෙනාටම තෙරුවන් සරණයි
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඒ කට්ටිය ආවත් ඒ අයගෙ ID එකට ඇතු උන කැලල මකන්න බෑ නේද.. මන් ඔය එකකට වත් comment කරන්නේ නැතිව බලන් හිටියේ හොදයි කියලා හිතන members ලා අපූරුවට කඩේ යන හැටි..
    මට නම් banned වෙච්ච සෙට් එක වීරයෝ
    ශමී අක්කා, ගිහාන් අය්යා, අමිල අයියා සහ මේකට හඩ නගපු හැමෝටම මගෙ උත්තමාචාරය..
    ( හතර වටේට කඩේ ගිය අයට නම් දැන් දුක ඇති )
    11.gif
    11.gif
    11.gif
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    රට ජාතිය ආගම වෙනුවෙන් හඬ නැගූ සියලු දෙනාට ආචාරය....

    මේ ගැන කතාකරන්න ගිහින් බෑන් වුන අයයි එලකිරිය දාලා අයයි ඉක්මණනින් ම ආයෙත් එකතු වෙයි කියලා හිතනවා..මොකද ඔවුන් මෙතන ඉන්නම ඕන නිසා..
    සුබ දවසක්
    තෙරුවන් සරණයි
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    පොලිමෙ බැන් උනා විරයො වෙන්න, පොර ටොක් වලින් විරයෙක් උන එක් කෙනෙක්ට මදි වෙලා තිබ්බෙ එකමදෙ ''බැන්'' එක විතරයි, දැන් තව ටික දවසකින් ඇවිල්ලා මිලිබැන් වගෙ තමන්ගෙ විරත්වය ගැන කතා කරලා කවි ලියාවි හා රචනා තරම් දිග thread දවි​
    Un karapu wada nisa adatath api e aya gana kata karanawa
    ubala wage un ban nounath melo rahak ne
    ai thin kisi ekekta melo wadak nathiwa nikan boruwata kagahana ekane karanne
    uba ban unadata kawruwath matak karaida :rolleyes::rolleyes::rolleyes: