අප හැර ගිය අපේම අය

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
අනිවාර්යෙන් එකගයි ශම්මි! තමන්ගෙ ජාතිය ගැන ආගම ගැන කොන්ද පන ඇතුව කතාකරල බැන් වෙච්ච හැමොමයි සිත් රිද්විම් වලින් මෙක හැර ගිය (විශෙශයෙන් අමිල අයියා ) හැමොමයි නැවත එකතු විය යුතුයි. සටනකින් දෙපිලම තුවාල ලබල එක පාර්ශවයක් දිනනව... අද අපි දින්න.. අපෙ සටනට උර දුන්න විරුවන් තුවාල ලැබුවා තුවාල කෙරුව... එ තුවාල හොද කරගෙන ඉක්මනින්ම අපි අතරට එයි කියන බලාපොරොත්තු තියෙනව :yes: එ අයගෙ සෙවය,අගය පුර්වන්න තව 100ක් 200ක් මෙකට ආවත් වැඩක් නැ. :no: කඩකාරයින්ට කොහොම පෙනුනත් එක තමයි ඇත්ත :yes:
 
  • Like
Reactions: somadasa

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Un karapu wada nisa adatath api e aya gana kata karanawa
    ubala wage un ban nounath melo rahak ne
    ai thin kisi ekekta melo wadak nathiwa nikan boruwata kagahana ekane karanne
    uba ban unadata kawruwath matak karaida :rolleyes::rolleyes::rolleyes:

    එහෙමද:eek: , ඔයා ගිය කට්ටිය මතක් කරලා දානයක් දෙන්න හොදෙ :baffled:(මතකවස්ත්‍ර පුජාවකුත් එක්ක) ,මම මෙලො රහක් නැතුව කැගහපු තැන් පොඩ්ඩක් පෙන්නුවොත් හොදයි;), මම බැන් උනොත් මම ගැන කතා කරන්න කව්රුත් ඉදිරිපත් වෙන්න ඔනි නැ, කටින් බතල හිටවලා බලෙන් බැන් උන ඩයල් විරවරු ගනෙට දලා කතා කරන උයා ගැන මට දුකය,අනිත් එක ඔය බැන් වෙච්ච එක්කෙනෙක් තමන්ට යුනිය ඇතුලෙ පොරක් වෙන්න බැරිවෙච්ච එක ගැන දුකෙන් එලකිරියෙ ඇතුලෙ පොරක් වෙන්න දගලපු බුවෙක් වග දැන් හැමොම වගෙ දන්නවා , මිනිහාට පොරක් වෙන්න අඩු වෙලා තිබ්බෙ බැන් කියන සුදුසු කම විතරයි දැන් එකත් හරි , දැන් ඉතින් දිග හැලි ගනයෙ රචනාවක් ලියලා තමන්ගෙම කියලා අන්ද ගොලබාලයො රන්චුවක් හදාගන්න සිහින දකිනවා ඇති මැන්(කනත්තෙ ඉන්න මැන්:lol:),ඔයා එයාට කඩෙ යන්න ඇයි? ඔයාට මගෙ අදහස් වලින් රිදුනෙ ඇයි? ටිකක් වැදගත් විදියට වෙන මිනිස්සු කියන දෙවල් අහන් ඉන්න ඉගෙන ගන්න:D ,මම දැන් යනවා ඔයාට මත් එක්ක දිගටම සංවාද කරන්න ඔනි නම් අද රැ 8න් පස්සෙ මම එන්නම්, සුබ දවසක් අශ්චර්යමත් අනාගතයක්[/CENTER​
    ]​
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    බැරියා කෑන් වෙලා.... ඒ ගැන සතුටුයි.........

    හැබැයි එකක් කියන්න ඕනේ ඒ වෙනුවෙන් හඬක් නගපු ගොඩක් බෑන් කරලා.... කැත වැඩ.......

    අනිත් අයට රෙස්පෙක්ට් කරන්න කියන ජීටීත් අර ත්‍රෙඩ් එකේ සාමජිකයන්ට කතා කරපු විදිහ වැරදී......

    අපි මෙතනට එන්නේ අපිට පුකේ අමරුවක් තියන නිස කියල ජීටී හිතන් ඉන්නේ.....

    ජීටී එකක් මතක තිය ගන්න මෙතනට අවේ නැහැ කියලා අපි මරෙන්නෙ නැහැ.....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    එහෙමද:eek: , ඔයා ගිය කට්ටිය මතක් කරලා දානයක් දෙන්න හොදෙ :baffled:(මතකවස්ත්‍ර පුජාවකුත් එක්ක) ,මම මෙලො රහක් නැතුව කැගහපු තැන් පොඩ්ඩක් පෙන්නුවොත් හොදයි;), මම බැන් උනොත් මම ගැන කතා කරන්න කව්රුත් ඉදිරිපත් වෙන්න ඔනි නැ, කටින් බතල හිටවලා බලෙන් බැන් උන ඩයල් විරවරු ගනෙට දලා කතා කරන උයා ගැන මට දුකය,අනිත් එක ඔය බැන් වෙච්ච එක්කෙනෙක් තමන්ට යුනිය ඇතුලෙ පොරක් වෙන්න බැරිවෙච්ච එක ගැන දුකෙන් එලකිරියෙ ඇතුලෙ පොරක් වෙන්න දගලපු බුවෙක් වග දැන් හැමොම වගෙ දන්නවා , මිනිහාට පොරක් වෙන්න අඩු වෙලා තිබ්බෙ බැන් කියන සුදුසු කම විතරයි දැන් එකත් හරි , දැන් ඉතින් දිග හැලි ගනයෙ රචනාවක් ලියලා තමන්ගෙම කියලා අන්ද ගොලබාලයො රන්චුවක් හදාගන්න සිහින දකිනවා ඇති මැන්(කනත්තෙ ඉන්න මැන්:lol:),ඔයා එයාට කඩෙ යන්න ඇයි? ඔයාට මගෙ අදහස් වලින් රිදුනෙ ඇයි? ටිකක් වැදගත් විදියට වෙන මිනිස්සු කියන දෙවල් අහන් ඉන්න ඉගෙන ගන්න:D ,මම දැන් යනවා ඔයාට මත් එක්ක දිගටම සංවාද කරන්න ඔනි නම් අද රැ 8න් පස්සෙ මම එන්නම්, සුබ දවසක් අශ්චර්යමත් අනාගතයක්[/CENTER​
    ]​

    පොර වෙන්න ගත් උත්සාහයක්....
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    දවස් ගානකින් එළකිරි ආවේ.ගොඩක් දේවල් සිදුවෙලා වගේ. හ්ම්ම්... අමිලත් ගිහින් නේද ?:(
    මෙහෙම ගියොත් එළකිරි එකේ පරන සාමාජිකයො නැති වෙයි වගේ.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දවස් ගානකින් එළකිරි ආවේ.ගොඩක් දේවල් සිදුවෙලා වගේ. හ්ම්ම්... අමිලත් ගිහින් නේද ?:(
    මෙහෙම ගියොත් එළකිරි එකේ පරන සාමාජිකයො නැති වෙයි වගේ.
    කොහෙද ඉතින් ජීටීත් කියන්නේ ඕනේ එකෙක් පල කියලා.....

    විනාස කාළේ විපරීත් බුද්ධී කියන්නේ ඕකට තමයි....
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    රට ජාතිය ආගම වෙනුවෙන් හඬ නැගූ සියලු දෙනාට ආචාරය....

    මේ ගැන කතාකරන්න ගිහින් බෑන් වුන අයයි එලකිරිය දාලා අයයි ඉක්මණනින් ම ආයෙත් එකතු වෙයි කියලා හිතනවා..මොකද ඔවුන් මෙතන ඉන්නම ඕන නිසා..
    සුබ දවසක්
    තෙරුවන් සරණයි
    11.gif
     
    දවස් ගානකින් එළකිරි ආවේ.ගොඩක් දේවල් සිදුවෙලා වගේ. හ්ම්ම්... අමිලත් ගිහින් නේද ?:(
    මෙහෙම ගියොත් එළකිරි එකේ පරන සාමාජිකයො නැති වෙයි වගේ.
    ඔවු ඇත්තෙන්ම දුකයි:yes::(නමුත් අපි අකමැත්තෙන් හරි පිළිගන්න වෙන සත්‍යයක් තමයි ලෝකය වෙනස්වෙනවා කියන එක.අද ඉන්න අය හෙට නෑ.සමහරවිට ඊට වඩා හොඳ අය හෙට එන්න පුලුවන්.ඒත් පැරනි වටිනා අය දැහැටි දඬු වගේ ඉවතදාන එක වැරදියි.එයාලගේ මුහුකුරා ගිය දැනුම-සේවය අපි ලබාගන්න ඕන.

    අනිත් ‍ප්‍රතිචාරවලට පොදුවේ කියන්න තියෙන්නෙ-,මගේ පුද්ගලික හැඟීම නම් ජිටී අය්යා මේ සිදුවීමෙන් බොහෝ දේ හිතන්න-ඉගනගන්න ඇති කියලා.ඒ ඉඟිය ලැබිලත් තියනවා.සමහර හොඳ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙයි.මොකද නැඟීසිටීම කියන්නෙ නවත්තන්න බැරි ගංගාවක්.:D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    ලැබූ දුනුමේ මිල ගොඩක් වැඩි උනත් ඒ දිනුම ලබාගන්න වෙහෙසුන හැමෝටම සතුටු වෙන්න පුලුවන් :D

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
     
    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ඒ කට්ටිය ආවත් ඒ අයගෙ ID එකට ඇතු උන කැලල මකන්න බෑ නේද.. මන් ඔය එකකට වත් comment කරන්නේ නැතිව බලන් හිටියේ හොදයි කියලා හිතන members ලා අපූරුවට කඩේ යන හැටි..
    මට නම් banned වෙච්ච සෙට් එක වීරයෝ
    ශමී අක්කා, ගිහාන් අය්යා, අමිල අයියා සහ මේකට හඩ නගපු හැමෝටම මගෙ උත්තමාචාරය..
    ( හතර වටේට කඩේ ගිය අයට නම් දැන් දුක ඇති )

    we salute........:yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔවු ඇත්තෙන්ම දුකයි:yes::(නමුත් අපි අකමැත්තෙන් හරි පිළිගන්න වෙන සත්‍යයක් තමයි ලෝකය වෙනස්වෙනවා කියන එක.අද ඉන්න අය හෙට නෑ.සමහරවිට ඊට වඩා හොඳ අය හෙට එන්න පුලුවන්.ඒත් පැරනි වටිනා අය දැහැටි දඬු වගේ ඉවතදාන එක වැරදියි.එයාලගේ මුහුකුරා ගිය දැනුම-සේවය අපි ලබාගන්න ඕන.

    අනිත් ‍ප්‍රතිචාරවලට පොදුවේ කියන්න තියෙන්නෙ-,මගේ පුද්ගලික හැඟීම නම් ජිටී අය්යා මේ සිදුවීමෙන් බොහෝ දේ හිතන්න-ඉගනගන්න ඇති කියලා.ඒ ඉඟිය ලැබිලත් තියනවා.සමහර හොඳ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙයි.මොකද නැඟීසිටීම කියන්නෙ නවත්තන්න බැරි ගංගාවක්.:D

    :yes::yes::yes::yes:

    Will see
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔවු ඇත්තෙන්ම දුකයි:yes::(නමුත් අපි අකමැත්තෙන් හරි පිළිගන්න වෙන සත්‍යයක් තමයි ලෝකය වෙනස්වෙනවා කියන එක.අද ඉන්න අය හෙට නෑ.සමහරවිට ඊට වඩා හොඳ අය හෙට එන්න පුලුවන්.ඒත් පැරනි වටිනා අය දැහැටි දඬු වගේ ඉවතදාන එක වැරදියි.එයාලගේ මුහුකුරා ගිය දැනුම-සේවය අපි ලබාගන්න ඕන.

    අනිත් ‍ප්‍රතිචාරවලට පොදුවේ කියන්න තියෙන්නෙ-,මගේ පුද්ගලික හැඟීම නම් ජිටී අය්යා මේ සිදුවීමෙන් බොහෝ දේ හිතන්න-ඉගනගන්න ඇති කියලා.ඒ ඉඟිය ලැබිලත් තියනවා.සමහර හොඳ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙයි.මොකද නැඟීසිටීම කියන්නෙ නවත්තන්න බැරි ගංගාවක්.:D
    එළකිරි එකට ඒ වගේ සාමාජිකයො ගොඩක් වටිනවා.:yes::yes:
    ලැබූ දුනුමේ මිල ගොඩක් වැඩි උනත් ඒ දිනුම ලබාගන්න වෙහෙසුන හැමෝටම සතුටු වෙන්න පුලුවන් :D

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    :yes::yes::yes:
     
    ඒ කට්ටිය ආවත් ඒ අයගෙ ID එකට ඇතු උන කැලල මකන්න බෑ නේද.. මන් ඔය එකකට වත් comment කරන්නේ නැතිව බලන් හිටියේ හොදයි කියලා හිතන members ලා අපූරුවට කඩේ යන හැටි..
    මට නම් banned වෙච්ච සෙට් එක වීරයෝ
    ශමී අක්කා, ගිහාන් අය්යා, අමිල අයියා සහ මේකට හඩ නගපු හැමෝටම මගෙ උත්තමාචාරය..
    ( හතර වටේට කඩේ ගිය අයට නම් දැන් දුක ඇති )
    :yes::lol:වෙලාවකට පවූ..කියලත් හිතුනා රෙදි අපුල්ලන්න වෙච්ච මහන්සිය දැකලා...
    ඒවාගෙම මටත් ඔය මධ්‍යස්ථයි-ආදර්ශමත් කියන කීප දෙනෙක් එපාම වුනා.
    :(
    (ඉතින් ඒවගේ අය නොසලකා හරිනවා හැර විකල්පයක් නෑ)
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka
    ඔන නැතිදේවල් කරන්න යන්නේ නැතිව තමුන්ගෙ වැඩක් බලන් හිටියනම් ඉවරයිනෙ. ෆොරම් ඇතුලෙ (ඉන්ටර්නෙට් එකේ) හැමෝටම වීරයෝ වෙන්න පුලුවන්. නමුත් තමුන්ගෙ පෞද්ගලික මතය මත් සිටින ගමන් අනුන්ගේ මතවලට නොගරහා සිටියානම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ.රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඒ වෙලාවට. හැමෝම මතක තියාගන්න, රට ශ්‍රි ලංකාව, ජාතිය මනුශ‍ය ජාතිය. මෙතන ඇවිත් හයියෙන් සෙට් බැහැල කෑ ගැහුවට ලැබෙන දෙයක් නෑ. ප්‍රශ්නය පොදු එකක් නම් හඩ් නගා ඉල්ලීම් කරන්න පුලුවන්, හැබැයි දෙකට බෙදෙන්න එපා, හොද නෑ. එකට සමගියෙන් ඉමු.