අනිවාර්යෙන් එකගයි ශම්මි! තමන්ගෙ ජාතිය ගැන ආගම ගැන කොන්ද පන ඇතුව කතාකරල බැන් වෙච්ච හැමොමයි සිත් රිද්විම් වලින් මෙක හැර ගිය (විශෙශයෙන් අමිල අයියා ) හැමොමයි නැවත එකතු විය යුතුයි. සටනකින් දෙපිලම තුවාල ලබල එක පාර්ශවයක් දිනනව... අද අපි දින්න.. අපෙ සටනට උර දුන්න විරුවන් තුවාල ලැබුවා තුවාල කෙරුව... එ තුවාල හොද කරගෙන ඉක්මනින්ම අපි අතරට එයි කියන බලාපොරොත්තු තියෙනව
එ අයගෙ සෙවය,අගය පුර්වන්න තව 100ක් 200ක් මෙකට ආවත් වැඩක් නැ.
කඩකාරයින්ට කොහොම පෙනුනත් එක තමයි ඇත්ත 
එ අයගෙ සෙවය,අගය පුර්වන්න තව 100ක් 200ක් මෙකට ආවත් වැඩක් නැ.
කඩකාරයින්ට කොහොම පෙනුනත් එක තමයි ඇත්ත 

, ඔයා ගිය කට්ටිය මතක් කරලා දානයක් දෙන්න හොදෙ
(මතකවස්ත්ර පුජාවකුත් එක්ක) ,මම මෙලො රහක් නැතුව කැගහපු තැන් පොඩ්ඩක් පෙන්නුවොත් හොදයි
, මම බැන් උනොත් මම ගැන කතා කරන්න කව්රුත් ඉදිරිපත් වෙන්න ඔනි නැ, කටින් බතල හිටවලා බලෙන් බැන් උන ඩයල් විරවරු ගනෙට දලා කතා කරන උයා ගැන මට දුකය,අනිත් එක ඔය බැන් වෙච්ච එක්කෙනෙක් තමන්ට යුනිය ඇතුලෙ පොරක් වෙන්න බැරිවෙච්ච එක ගැන දුකෙන් එලකිරියෙ ඇතුලෙ පොරක් වෙන්න දගලපු බුවෙක් වග දැන් හැමොම වගෙ දන්නවා , මිනිහාට පොරක් වෙන්න අඩු වෙලා තිබ්බෙ බැන් කියන සුදුසු කම විතරයි දැන් එකත් හරි , දැන් ඉතින් දිග හැලි ගනයෙ රචනාවක් ලියලා තමන්ගෙම කියලා අන්ද ගොලබාලයො රන්චුවක් හදාගන්න සිහින දකිනවා ඇති මැන්(කනත්තෙ ඉන්න මැන්
),ඔයා එයාට කඩෙ යන්න ඇයි? ඔයාට මගෙ අදහස් වලින් රිදුනෙ ඇයි? ටිකක් වැදගත් විදියට වෙන මිනිස්සු කියන දෙවල් අහන් ඉන්න ඉගෙන ගන්න
,මම දැන් යනවා ඔයාට මත් එක්ක දිගටම සංවාද කරන්න ඔනි නම් අද රැ 8න් පස්සෙ මම එන්නම්, සුබ දවසක් අශ්චර්යමත් අනාගතයක්[/CENTER



