අම්මෝ අකුරු සයිස් එකඔන නැතිදේවල් කරන්න යන්නේ නැතිව තමුන්ගෙ වැඩක් බලන් හිටියනම් ඉවරයිනෙ. ෆොරම් ඇතුලෙ (ඉන්ටර්නෙට් එකේ) හැමෝටම වීරයෝ වෙන්න පුලුවන්. නමුත් තමුන්ගෙ පෞද්ගලික මතය මත් සිටින ගමන් අනුන්ගේ මතවලට නොගරහා සිටියානම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ.රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඒ වෙලාවට. හැමෝම මතක තියාගන්න, රට ශ්‍රි ලංකාව, ජාතිය මනුශය ජාතිය. මෙතන ඇවිත් හයියෙන් සෙට් බැහැල කෑ ගැහුවට ලැබෙන දෙයක් නෑ. ප්රශ්නය පොදු එකක් නම් හඩ් නගා ඉල්ලීම් කරන්න පුලුවන්, හැබැයි දෙකට බෙදෙන්න එපා, හොද නෑ. එකට සමගියෙන් ඉමු.

මෙහෙමයි.පුද්ගලයෝ වුනහම විවිධයි වගේම මතවාදත් විවිධයි.නෙට් එකේ වුනත් නොපැකිළම තම මතය ඉදිරියට ගෙන යන එක අමුතුවෙන් වීරයෝ කියලා උපහාසයෙන් කියන්න දෙයක් නෙවෙයි.ඒකටත් දැනුමක්-ධෛර්යයක්-තම මතය ගැන පැහැදිලි නිවරදිතාවයක් තියෙන්න ඕන.ඒ මතයට එකඟ පිරිසක් ඒකාත්මික වෙන එකත් වළක්වන්න බෑ.ඉතිං එයාලත් යම් ආකාරයක වීරයෝ තමයි පිලිගත්තත්,නැතත්.
අනික වාදයක් දුරදිග යනකොට අනවශ්‍ය වචන-දෙපිළ බෙදීම් නොවෙනවානම් නේ පුදුමේ.ඒවා එතනින් ඉවරකරන එකයි කරන්න ඕන.

මේ ගැන කතා කරනවා නම් (බරවචන)වෙන වෙලාවක හමුවෙමු.





මම පවා දැඩි හිත් වේදනාවට තරමක් සිමාව ඉක්මවා ගිය ලිපියක් පවා දැම්මා...

ඒ තරං හය්යක් තියන අය නෑ මේකෙ.බෑඩ් දෙන්නෙ ඇයි කියන එක තියා ලියන්නෙ මොනවද කියලවත් ලියන අය දන්නෙත් නෑ