අප හැර ගිය අපේම අය

ඔන නැතිදේවල් කරන්න යන්නේ නැතිව තමුන්ගෙ වැඩක් බලන් හිටියනම් ඉවරයිනෙ. ෆොරම් ඇතුලෙ (ඉන්ටර්නෙට් එකේ) හැමෝටම වීරයෝ වෙන්න පුලුවන්. නමුත් තමුන්ගෙ පෞද්ගලික මතය මත් සිටින ගමන් අනුන්ගේ මතවලට නොගරහා සිටියානම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ.රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඒ වෙලාවට. හැමෝම මතක තියාගන්න, රට ශ්‍රි ලංකාව, ජාතිය මනුශ‍ය ජාතිය. මෙතන ඇවිත් හයියෙන් සෙට් බැහැල කෑ ගැහුවට ලැබෙන දෙයක් නෑ. ප්‍රශ්නය පොදු එකක් නම් හඩ් නගා ඉල්ලීම් කරන්න පුලුවන්, හැබැයි දෙකට බෙදෙන්න එපා, හොද නෑ. එකට සමගියෙන් ඉමු.
අම්මෝ අකුරු සයිස් එක:eek:
මෙහෙමයි.පුද්ගලයෝ වුනහම විවිධයි වගේම මතවාදත් විවිධයි.නෙට් එකේ වුනත් නොපැකිළම තම මතය ඉදිරියට ගෙන යන එක අමුතුවෙන් වීරයෝ කියලා උපහාසයෙන් කියන්න දෙයක් නෙවෙයි.ඒකටත් දැනුමක්-ධෛර්‍යයක්-තම මතය ගැන පැහැදිලි නිවරදිතාවයක් තියෙන්න ඕන.ඒ මතයට එකඟ පිරිසක් ඒකාත්මික වෙන එකත් වළක්වන්න බෑ.ඉතිං එයාලත් යම් ආකාරයක වීරයෝ තමයි පිලිගත්තත්,නැතත්.
අනික වාදයක් දුරදිග යනකොට අනවශ්‍ය වචන-දෙපිළ බෙදීම් නොවෙනවානම් නේ පුදුමේ.ඒවා එතනින් ඉවරකරන එකයි කරන්න ඕන.
:D
මේ ගැන කතා කරනවා නම් (බරවචන)වෙන වෙලාවක හමුවෙමු.
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka

    අකුරු සයිස් එකයි, පාටයි මගේ අනන්ය තාවය.සොරි ඔයාට ප්‍රශ්නයක් උනානම්. ඔයාගෙ කතාව සහතික ඇත්ත. හැබැයි අනුන්ට කෑ ගහල බෑන් උන අයට වීරයෝ කිනන වෙන්නේ උපහාසත්මකව තමයි. අපි මේ ගැන කතා කරන්න බරවචන අඩු උන වෙලාවක හමුවෙමු......
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    ලැබූ දුනුමේ මිල ගොඩක් වැඩි උනත් ඒ දිනුම ලබාගන්න වෙහෙසුන හැමෝටම සතුටු වෙන්න පුලුවන් :D

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    :yes::yes::yes:
     
    අකුරු සයිස් එකයි, පාටයි මගේ අනන්ය තාවය.සොරි ඔයාට ප්‍රශ්නයක් උනානම්. ඔයාගෙ කතාව සහතික ඇත්ත. හැබැයි අනුන්ට කෑ ගහල බෑන් උන අයට වීරයෝ කිනන වෙන්නේ උපහාසත්මකව තමයි. අපි මේ ගැන කතා කරන්න බරවචන අඩු උන වෙලාවක හමුවෙමු......
    :Dඅනන්‍යතාවට පහරගහන්නෙ නෑ.ටිකක් පුංචි කලා ඔන්න..
    නිකං පුද්ගලික හේතුවලට හෝ පරණ කොන්තර හිතේ තියාගෙන කලදුටු කල පහරදෙන අය ගැන වෙන්නැති ඔය කියන්නෙ.ඒක වැරදියි තමා.අනික අනුන්ට අහේතුකව දොස් කියන අය බෑන් වුනා කියලා ඔළුව තියන කවුරුවත් දුක්වෙන එකක් නෑ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka
    :Dඅනන්‍යතාවට පහරගහන්නෙ නෑ.ටිකක් පුංචි කලා ඔන්න..
    නිකං පුද්ගලික හේතුවලට හෝ පරණ කොන්තර හිතේ තියාගෙන කලදුටු කල පහරදෙන අය ගැන වෙන්නැති ඔය කියන්නෙ.ඒක වැරදියි තමා.අනික අනුන්ට අහේතුකව දොස් කියන අය බෑන් වුනා කියලා ඔළුව තියන කවුරුවත් දුක්වෙන එකක් නෑ.

    100% එකගයි සමහරක් අය ගැන
     
    Last edited:
    100% එකගයි සමහරක් අය ගැන
    :lol:ආහා..සංසෝදනය කරලා..හොඳයි හොඳයි..
    මෙන්න මේ වගේ දේවලුත් තියනවා.ඒවත් අපි ඉවසන්න ඕන.
    :yes:
    reputation_neg.gif
    අප හැර ගිය අපේම අය 04-21-2010 02:24 AM ayeth awith mala wade

    reputation_neg.gif
    අප හැර ගිය අපේම අය 04-21-2010 01:25 AM apo ayeth awada

    reputation_neg.gif
    BAN gazaly !! 04-20-2010 09:34 PM apo oya dakinakota wamane yanna enawa

    reputation_pos.gif
    .......................... 04-20-2010 12:30 PM Dhamatrix

    reputation_neg.gif
    BAN gazaly !! 04-19-2010 10:53 PM oya enna epa me site ekata pls :)

    (ඒත් ‍පුංචි කොස්සකට තියෙන්නෙ අනිත් ගැටුම් වගේම මේවත් හේතුව කෙතරම් සාධාරණද යුක්තිගරුකද කියන එකයි-මම නං මේ ගැන කිසිම සැලකිල්ලක් නෑ.නමුත් මේ ක්‍රමය ඇතුලේ පවා සමහර අය විඳවනවා-රන්ඩුවෙනවා.)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    **********
    Ban aya elakiri ekata loku sewayak kala wenna puluwan eka mama piligannwa namuth ban kale karapu waraddata. Sewayak kalama mama honda kiyapu wara ona tharam athi, ewagema waradi kalama ban karanna wenwa.

    ban karanne kage hari waraddata, eka therun aran hada ganna. Umbala karanne eka hari kiyannai eka thawa karanna kiyala support karana ekai waradi karapu minissu weerayo karana ekai.
     
    Khalifa

    Member
    Apr 16, 2010
    118
    10

    පට්ට කතාව :yes::yes:
     
    • Like
    Reactions: abc perera

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Ban aya elakiri ekata loku sewayak kala wenna puluwan eka mama piligannwa namuth ban kale karapu waraddata. Sewayak kalama mama honda kiyapu wara ona tharam athi, ewagema waradi kalama ban karanna wenwa.

    ban karanne kage hari waraddata, eka therun aran hada ganna. Umbala karanne eka hari kiyannai eka thawa karanna kiyala support karana ekai waradi karapu minissu weerayo karana ekai.

    මොන වැරදි තිබ්බත් ඒ ගොල්ලෝ බෑන් උනේ රට ජාතිය ආගම ගැන කතා කරන්න ගිහින් නේද ???
    මේ මුස්ලිම් සින්හල ප්‍රශ්නේ නිකන්ම පටන් ගත්තෙ නෑනේ ජී ටී අය්යා
    මුස්ලිම් සහෝදරයන්ගෙම ( ඇතැම් ) ක්‍රියා කලාපයන් නිසා තමයි මේ වගේ දෙයක් වුනේ..
    එහෙම බැලුවම පොඩ්ඩක් බෑන් වෙච්ච මෙම්බර්ස් ලා දිහා මානුශීය ඇසකින් බැලුවොත් හොඳයි නේද අය්යේ :nerd:
     
    • Like
    Reactions: Hiranchandima
    Ban aya elakiri ekata loku sewayak kala wenna puluwan eka mama piligannwa namuth ban kale karapu waraddata. Sewayak kalama mama honda kiyapu wara ona tharam athi, ewagema waradi kalama ban karanna wenwa.

    ban karanne kage hari waraddata, eka therun aran hada ganna. Umbala karanne eka hari kiyannai eka thawa karanna kiyala support karana ekai waradi karapu minissu weerayo karana ekai.
    :shocked:
    කාලෙකින් ඉතාම සහෘද පිළිතුරක් දීලා තියනවා.සතුටුයි ඒගැන.
    ඒවගේම ඉහතින් කියලා තියන සේරටම වගේ එකඟයි මම නම් අවසන් වාක්‍යය හැර.අපි (මම)වැරද්ද (කමියුනිටි එකට අනුව)අනුමත කරන්නෙ නෑ.නමුත් ඒ බොහොමයක් අය අපි එක්ක හිටිය එක් හඬක් නැඟූ අය නිසා අපේ දුක-සතුට බෙදාගන්නවා විතරයි.
    ඉඳහිට කෙනෙක් බෑන් කිරීමේ හේතුව(ඒ ඒ තැනේ හැටියට)පිලිගන්න අකමැති නිසා සමහරු පුංචි පුංචි සද්ද දානවා.ඒක ඉතිං ගනන් ගන්න තරම් දෙයක් නෙවෙයි.:D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ගසාලිව ඉවත්කරගන්න අප බොහො දෙනෙක් කල සටනෙදී,ඉතා වටිනා සාමාජිකයන් කිප දෙනෙක් (අමිලය්යා ඇතුළුව කීප දෙනෙක්)දැඩි සිත් වේදනාවෙන් යළි නොඑන්න තීරණය කර තිබෙනවා.:(මම පවා දැඩි හිත් වේදනාවට තරමක් සිමාව ඉක්මවා ගිය ලිපියක් පවා දැම්මා...;)
    දැන් ඒ පොදු උතුම් අරමුන ඉටුවෙලා තියනවා.ඒනිසා සිත් තැවුළෙන් ඉවතට වි සිටින හැමෝටම ආයෙත් අප හා එක්වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.:D
    ඒවගේම අපට පිළිගත නොහැකි වුනත් ඇඩ්මින් හිතන විදිහට කමියුනිටි එක පැත්තෙන් බලලා කිප දෙනෙක් බෑන් කරලත් තියනවා (10ක්ද?12ක්ද?)ඒ අයටත් ඉක්මනින් කරුනාව දක්වලා එළකිරියට එකතුවෙන්න අවස්ථාව සළසා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
    :D

    :yes::yes::yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    sahathika attha!:yes: Giya ayagen mamath illa sitinney nawath awith apith ekka akthuwenna aluth Ek ekak hadhanna.issra wageyma sathutin saamayen imu.
    Any mandha rep kapnney mokatadha kiyalawath dhannathy aya EK inney.computer class gihilla naddha mandha.:eek::eek:

    2jct4qu.jpg

    GT MATA MEY KAWDHA KIYALA OYALA DHENNA PULUWANDHA? EYAGEN AHANNA DEYAK THIYENAWA. ;)
     
    අපෝ කියයි...මේකෙ ඉන්නෙ බාගෙකට කොන්ද පන නෑ...;)
    මම එකම වතාවක් දුන්නා රතු.ජිටී විසින් දොස්කියලා අයින් කරපු කෙනෙක්ට(රෙප් වල කුනුහරප ලිව්වා කියලා)එයාගෙ නම මතක නෑ.මම දුන්නෙ මගේ නමින්මයි.:P ඒ තරං හය්යක් තියන අය නෑ මේකෙ.බෑඩ් දෙන්නෙ ඇයි කියන එක තියා ලියන්නෙ මොනවද කියලවත් ලියන අය දන්නෙත් නෑ:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    රට ජාතිය වෙනුව්න් කතා කරලා බෑන් වුන අය ගැන නම් දුකයි. හැබයි ඒ අය තමන්ගේ සීමාව ඉක්මවා ගියා. අපි දැනගන්න ඕනේ යමක් කියනකොට ඒක තවත් කෙනෙකුට සිත් වේදනාවක් ඇති නොවෙන්න කියන්න. ජාතිය ආගම කියන්නේ කෙනෙකුට බොහොම සංවේදී දේවල්. ඒවා ගැන කතා කරනකොට ලොකු සංයමයකින් කතා කරන්න ඔනේ. නමුත් මේ සියලු දෙනාම එක අමතක කරලා කිසිම සංයමයක් නැතුව කතා කරේ. රට ජාතිය වෙනුවෙන් කතා කරනවා කියලා තමන් කරන වැරදි සාධරණීකරණය කරන්න බෑ. ඒත් ඒ අය ගොඩක් හොඳ සෙවාවක් කරපු හොඳ සාමජිකයෝ. ඒක නිසා හොඳට කල්පනා කරල නැවත එලකිරි එකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම සමහරු හිටියා එලකිරි තමන්ගේ පෞද්ගලික බූදලයක් කියලා හිතාගෙන, තමන් විතර්යි මේකේ පොරවල්, වෙන අය මේකේ කවි දාලා තමන්ට වඩා ප්‍රසිද්ධ වෙන්න බෑ.. ඒවට ගොඩක් රිප්ල්යි වැටෙන්න බෑ... එහෙම කට්ටිය එලකිරි එකෙන් පන්නන්නත් ඒ අයට පුද්ගලිකව පහර ගහන්නත් ඒ අය ක්‍රියා කලා.ඇඩ්මින් තමන් එක්ක හිතවත් කමට කතා කල පලියට මෙකේ තමන් අකමති පුද්ගලයින්ට පහර ගහන්න , පන්නන්න ඇඩ්මින්ව යොදගන්න පුලුව්න කියලා ඒ අය හිතුවේ. එහෙම අයත් ගසාලි සම්බන්ද දේවල් වලට සහ ආගම සම්බන්ද ත්‍රෙඩ් වලට කිසිම රිප්ල්ය් එකක දාන්නේ නැතුව ඉඳලා මේකේ ඇඩ්මින් එක්ක තියෙන අමනාපකම් පිරිමහගන්න ඇඩ්මින් ගැන බොරු ප්‍රචාර යවපු අන්න ඒ අය බෑන් වුන එක මේකට සම්බ්න්ද කරගන්න එපා.
     
    • Like
    Reactions: Anjala_88

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අපෝ කියයි...මේකෙ ඉන්නෙ බාගෙකට කොන්ද පන නෑ...;)
    මම එකම වතාවක් දුන්නා රතු.ජිටී විසින් දොස්කියලා අයින් කරපු කෙනෙක්ට(රෙප් වල කුනුහරප ලිව්වා කියලා)එයාගෙ නම මතක නෑ.මම දුන්නෙ මගේ නමින්මයි.:P ඒ තරං හය්යක් තියන අය නෑ මේකෙ.බෑඩ් දෙන්නෙ ඇයි කියන එක තියා ලියන්නෙ මොනවද කියලවත් ලියන අය දන්නෙත් නෑ:lol:
    ow attha thama mey ayata eyalagey uppanna sahathikey balanna kiwwnam hari sthree purusha balanna,nathanm eey dekama neweidha dhannaha, moada kama thamai.eekai mama ahawwey meyagen computer class giyadha kiyala.hethuwa dhandha dhannaha computer dhekkey.:D:D
     
    රට ජාතිය වෙනුව්න් කතා කරලා බෑන් වුන අය ගැන නම් දුකයි. හැබයි ඒ අය තමන්ගේ සීමාව ඉක්මවා ගියා. අපි දැනගන්න ඕනේ යමක් කියනකොට ඒක තවත් කෙනෙකුට සිත් වේදනාවක් ඇති නොවෙන්න කියන්න. ජාතිය ආගම කියන්නේ කෙනෙකුට බොහොම සංවේදී දේවල්. ඒවා ගැන කතා කරනකොට ලොකු සංයමයකින් කතා කරන්න ඔනේ. නමුත් මේ සියලු දෙනාම එක අමතක කරලා කිසිම සංයමයක් නැතුව කතා කරේ. රට ජාතිය වෙනුවෙන් කතා කරනවා කියලා තමන් කරන වැරදි සාධරණීකරණය කරන්න බෑ. ඒත් ඒ අය ගොඩක් හොඳ සෙවාවක් කරපු හොඳ සාමජිකයෝ. ඒක නිසා හොඳට කල්පනා කරල නැවත එලකිරි එකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම සමහරු හිටියා එලකිරි තමන්ගේ පෞද්ගලික බූදලයක් කියලා හිතාගෙන, තමන් විතර්යි මේකේ පොරවල්, වෙන අය මේකේ කවි දාලා තමන්ට වඩා ප්‍රසිද්ධ වෙන්න බෑ.. ඒවට ගොඩක් රිප්ල්යි වැටෙන්න බෑ... එහෙම කට්ටිය එලකිරි එකෙන් පන්නන්නත් ඒ අයට පුද්ගලිකව පහර ගහන්නත් ඒ අය ක්‍රියා කලා.ඇඩ්මින් තමන් එක්ක හිතවත් කමට කතා කල පලියට මෙකේ තමන් අකමති පුද්ගලයින්ට පහර ගහන්න , පන්නන්න ඇඩ්මින්ව යොදගන්න පුලුව්න කියලා ඒ අය හිතුවේ. එහෙම අයත් ගසාලි සම්බන්ද දේවල් වලට සහ ආගම සම්බන්ද ත්‍රෙඩ් වලට කිසිම රිප්ල්ය් එකක දාන්නේ නැතුව ඉඳලා මේකේ ඇඩ්මින් එක්ක තියෙන අමනාපකම් පිරිමහගන්න ඇඩ්මින් ගැන බොරු ප්‍රචාර යවපු අන්න ඒ අය බෑන් වුන එක මේකට සම්බ්න්ද කරගන්න එපා.
    වටිනා උත්තරයක්.:D
    ඔය රතු කරපු එක ගැන තමයි මමත් වැඩි අවධානය යෙදුවේ.
    නිල් කොටස ගැන කියනවා නම් ඇඩ්මින් කියන්නෙත් ඕකමයි.අවාසනාවට ඔය සංවේදීකම නිසාම දෙපැත්තම ඇවිස්සෙනවා වැඩියි.ඒ පැත්ත රිදෙව්වම මේ පැත්තෙනුත් රිදවනවා.ඕක ඉබේටම වගේ වෙන දෙයක්.(මොකද බුද්ධි මට්ටම් වගේම හැදියාවෙ ස්වබාවයත් විවිධයි නේ):lol:
    කොල පාට කොටස තමයි වෙන්න ඕන.අපි බලමු.:yes:
    අනිත් මුළු කොටසම ඉතිං .....;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වටිනා උත්තරයක්.:D
    ඔය රතු කරපු එක ගැන තමයි මමත් වැඩි අවධානය යෙදුවේ.
    නිල් කොටස ගැන කියනවා නම් ඇඩ්මින් කියන්නෙත් ඕකමයි.අවාසනාවට ඔය සංවේදීකම නිසාම දෙපැත්තම ඇවිස්සෙනවා වැඩියි.ඒ පැත්ත රිදෙව්වම මේ පැත්තෙනුත් රිදවනවා.ඕක ඉබේටම වගේ වෙන දෙයක්.(මොකද බුද්ධි මට්ටම් වගේම හැදියාවෙ ස්වබාවයත් විවිධයි නේ):lol:
    කොල පාට කොටස තමයි වෙන්න ඕන.අපි බලමු.:yes:
    අනිත් මුළු කොටසම ඉතිං .....;)

    සංවේදී මාතෘකා කතා කරනකොට ගොඩක් අය කල්පනා කරන්නේ නැතුව වැඩ කරනවා.ඒක නිසා තමයි මේ ප්‍රශ්නය මෙච්චර දුර දිග ගියේ. හැම ආගමකම කට්ටිය මේකේ ඉන්න ඕනේ. ඒ කාලේ අපි හිටියේ බොහොම සහෝදරත්වයෙන්. හැමෝම දඇනගන්න ඕනේ අනිත් අයත් එක්ක සහයෝගයෙන් ඉන්න. තමන්ගේ ජාතිය ආගම ආරක්ශා කරන්වා කියන්නේ තවත් ජාතියකට ආගමකට පහර ගහන එක නෙමෙයි. ඒක සිංහල මුස්ලිම් හැම දෙනාම තෙරුම් ගන්න ඕනේ. මම හිතනවා ගසාලි තමන්ගේ වැරදි හදාගෙන අපහු අපි එක්ක සන්තෝසෙන් ඉන්න එයි කියලා.
    ඒ වගේම ඒ ත්‍රෙඩ් එකේ කතා කරල බැන් වුන අපේ අනිත් සහොදරයෝ හිතේ අමරුවට කෑ ගහුවට ඉතාම හොද සාමජිකයන්. ඒක නිසා ඉක්මනටම ඒ අය අපි එක්ක එකතුව්න්න එයි කියලා මම බලපොරොත්තු වෙනවා. අපි ඔක්කොම එකතුවෙලා එලකිරි ඉතාම සුන්දර තැනක් කරන්න ඔනේ.

    අනිත්
    කොටස ගැන මමත් කත කරන්න කැමති නෑ. එත් කියන්න ඕන දේ කියන්න ඕනේ. කිසිම කෙනෙකුට එලකිර් එක ගැනවත් ඒකේ ඇඩ්මින් ගැනවත් වරදි ප්‍රචර කරන්න ඉඩ දෙන්න බෑ.ඒ ගැන මම කියන්නේ එච්චරයි.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    රට ජාතිය වෙනුව්න් කතා කරලා බෑන් වුන අය ගැන නම් දුකයි. හැබයි ඒ අය තමන්ගේ සීමාව ඉක්මවා ගියා. අපි දැනගන්න ඕනේ යමක් කියනකොට ඒක තවත් කෙනෙකුට සිත් වේදනාවක් ඇති නොවෙන්න කියන්න. ජාතිය ආගම කියන්නේ කෙනෙකුට බොහොම සංවේදී දේවල්. ඒවා ගැන කතා කරනකොට ලොකු සංයමයකින් කතා කරන්න ඔනේ. නමුත් මේ සියලු දෙනාම එක අමතක කරලා කිසිම සංයමයක් නැතුව කතා කරේ. රට ජාතිය වෙනුවෙන් කතා කරනවා කියලා තමන් කරන වැරදි සාධරණීකරණය කරන්න බෑ. ඒත් ඒ අය ගොඩක් හොඳ සෙවාවක් කරපු හොඳ සාමජිකයෝ. ඒක නිසා හොඳට කල්පනා කරල නැවත එලකිරි එකට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    can't agree to saying that admin was 100% right in this matter..if you think he can't make mistakes that's a joke..cos he's human just like any other member. i don't wanna say anything that would drag this issue any further but making it like admin's the ultimate good guy is just too unfair to some other ppl...so if you had any elements before you pass that sorta judgments, it would be much better.