අප හැර ගිය අපේම අය

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
can't agree to saying that admin was 100% right in this matter..if you think he can't make mistakes that's a joke..cos he's human just like any other member. i don't wanna say anything that would drag this issue any further but making it like admin's the ultimate good guy is just too unfair to some other ppl...so if you had any elements before you pass that sorta judgments, it would be much better.

:yes::yes:
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,902
    516
    113
    Sri Lanka
    :lol:ආහා..සංසෝදනය කරලා..හොඳයි හොඳයි..
    මෙන්න මේ වගේ දේවලුත් තියනවා.ඒවත් අපි ඉවසන්න ඕන.
    :yes:
    reputation_neg.gif
    අප හැර ගිය අපේම අය 04-21-2010 02:24 AM ayeth awith mala wade

    reputation_neg.gif
    අප හැර ගිය අපේම අය 04-21-2010 01:25 AM apo ayeth awada

    reputation_neg.gif
    BAN gazaly !! 04-20-2010 09:34 PM apo oya dakinakota wamane yanna enawa

    reputation_pos.gif
    .......................... 04-20-2010 12:30 PM Dhamatrix

    reputation_neg.gif
    BAN gazaly !! 04-19-2010 10:53 PM oya enna epa me site ekata pls :)

    (ඒත් ‍පුංචි කොස්සකට තියෙන්නෙ අනිත් ගැටුම් වගේම මේවත් හේතුව කෙතරම් සාධාරණද යුක්තිගරුකද කියන එකයි-මම නං මේ ගැන කිසිම සැලකිල්ලක් නෑ.නමුත් මේ ක්‍රමය ඇතුලේ පවා සමහර අය විඳවනවා-රන්ඩුවෙනවා.)

    I also got madi nokiyanna.what to do
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    mata a dawas tike EK ennath bari una :(:(

    mara seen ne wela thiyenne. :shocked::shocked::shocked:

    oya Gazaly kiyana thaliban karayawa ban karapu eka nam niyamai.

    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    කඩේ ගිය කට්ටියට කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ මේ වෙච්ච දේවල් නිසා එලකිරි එක ගැන කල කිරී ගිය අය අපේ පරණ අය ආපහු එකට එකතු වෙන්න කියලා.....මේ ප්‍රශ්නය ගැන මම වැඩිපුර කතා කලේ නැහැ ඒ උනාට කවදාවත් කිසිම ආගමකට නිග්‍රහ කරන්න එපා...ජාති බේද ඇති කරන්න එපා...ඉස්සර වගේ පොඩි විහිලුවක් තහලුවක් කරලා ,ලස්සන ත්‍රෙඩ් 1ක් දාලා ,තම තමන් ගාව තියෙන දේවල් ,දන්න දේවල් බෙදා හදාගෙන ලස්සනට එලකිරි එක දිගටම ගෙනියන්න අපි හැමෝම එකතු වෙන්න ඕනි..අපි ඉස්සර හිටියා වගේ එකට එකතු වෙන්න උත්සහ කරමු... ඔයාලට බුදු සරණයි !!!
     
    සංවේදී මාතෘකා කතා කරනකොට ගොඩක් අය කල්පනා කරන්නේ නැතුව වැඩ කරනවා.ඒක නිසා තමයි මේ ප්‍රශ්නය මෙච්චර දුර දිග ගියේ. හැම ආගමකම කට්ටිය මේකේ ඉන්න ඕනේ. ඒ කාලේ අපි හිටියේ බොහොම සහෝදරත්වයෙන්. හැමෝම දඇනගන්න ඕනේ අනිත් අයත් එක්ක සහයෝගයෙන් ඉන්න. තමන්ගේ ජාතිය ආගම ආරක්ශා කරන්වා කියන්නේ තවත් ජාතියකට ආගමකට පහර ගහන එක නෙමෙයි. ඒක සිංහල මුස්ලිම් හැම දෙනාම තෙරුම් ගන්න ඕනේ. මම හිතනවා ගසාලි තමන්ගේ වැරදි හදාගෙන අපහු අපි එක්ක සන්තෝසෙන් ඉන්න එයි කියලා.
    ඒ වගේම ඒ ත්‍රෙඩ් එකේ කතා කරල බැන් වුන අපේ අනිත් සහොදරයෝ හිතේ අමරුවට කෑ ගහුවට ඉතාම හොද සාමජිකයන්. ඒක නිසා ඉක්මනටම ඒ අය අපි එක්ක එකතුව්න්න එයි කියලා මම බලපොරොත්තු වෙනවා. අපි ඔක්කොම එකතුවෙලා එලකිරි ඉතාම සුන්දර තැනක් කරන්න ඔනේ.

    අනිත්
    කොටස ගැන මමත් කත කරන්න කැමති නෑ. එත් කියන්න ඕන දේ කියන්න ඕනේ. කිසිම කෙනෙකුට එලකිර් එක ගැනවත් ඒකේ ඇඩ්මින් ගැනවත් වරදි ප්‍රචර කරන්න ඉඩ දෙන්න බෑ.ඒ ගැන මම කියන්නේ එච්චරයි.

    can't agree to saying that admin was 100% right in this matter..if you think he can't make mistakes that's a joke..cos he's human just like any other member. i don't wanna say anything that would drag this issue any further but making it like admin's the ultimate good guy is just too unfair to some other ppl...so if you had any elements before you pass that sorta judgments, it would be much better.
    ඔය ටුවි දීලා තියෙන්නෙ උත්තරේ..:Dඑයා (පාළක)ලොකු වගකීමක ඉන්නෙ.ඒත්.. හැමදේටම එයාට ඔළුව වනන එක ලොකු අපරාධයක්.එයත් යම් යම් දේ ඉගෙන ගන්නවා.(මතවාද-තර්ක විතර්ක-පුද්ගල සංවිධාන-වචන හරඹ)
    හරි ඒවා පැත්තක තියමු:yes:අපි කතා නොකොලොත් අපිට මොනවත් නිවරදිව ග්‍රහණය කරගන්න බැරි වෙනවානේ?එතන පොඩි පොඩි රන්ඩු සරුවල් වෙයි..නැත්තං ඒකත් කට්ටිය කියන විදිහට බෝරිං වගේ තියෙයිනේ?
    මට තේරෙන්නෙ නෑ මේ හුඟක් අය කියන එදා හොඳ සහ අද නරක:rolleyes:(කියන්න දේවල් නං ගොඩයි-ඒත් මම ඔයා එක්ක වාද කරන්න කැමති නෑ තියන ළෙන්ගතුකම් නැතිකරගන්න):yes:
     
    • Like
    Reactions: InFaReD

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    උඹ පිලිගන්නේ නැද්ද මචං මෙතන සීමාව ඉක්මවා යාමක් සිද්ද වුනා කියලා..?? එහෙම දෙයක් වෙනකොට ඇඩ්මින් විදිහට ඒක පාලනය කරන්න වෙනවා. කිසිම කෙනෙක් කරන දෙයක් 100% හරි නැහැ. ඒත් අවස්ථාවේ හැටියට කල යුතු සුදුසුම දේ කරන්න ඕනේ.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ටුවි දීලා තියෙන්නෙ උත්තරේ..:Dඑයා (පාළක)ලොකු වගකීමක ඉන්නෙ.ඒත්.. හැමදේටම එයාට ඔළුව වනන එක ලොකු අපරාධයක්.එයත් යම් යම් දේ ඉගෙන ගන්නවා.(මතවාද-තර්ක විතර්ක-පුද්ගල සංවිධාන-වචන හරඹ)
    හරි ඒවා පැත්තක තියමු:yes:අපි කතා නොකොලොත් අපිට මොනවත් නිවරදිව ග්‍රහණය කරගන්න බැරි වෙනවානේ?එතන පොඩි පොඩි රන්ඩු සරුවල් වෙයි..නැත්තං ඒකත් කට්ටිය කියන විදිහට බෝරිං වගේ තියෙයිනේ?
    මට තේරෙන්නෙ නෑ මේ හුඟක් අය කියන එදා හොඳ සහ අද නරක:rolleyes:(කියන්න දේවල් නං ගොඩයි-ඒත් මම ඔයා එක්ක වාද කරන්න කැමති නෑ තියන ළෙන්ගතුකම් නැතිකරගන්න):yes:

    වාද කරා කියලා නම් ලෙංගතුකම් හිතවත් කම් නැතිවෙන්නේ නෑ :frown::lol::lol:

    වාද කරන්න ඔනේ තමයි.ඒත් බුද්දිමත් විදිහට සහ කරුණු කාරණා හරි හැටි දැනගෙන. අපේ ගොඩක් අය වාද කරන්නේ තමන්ගේ මතය හරි කියලා හිතාගෙන.එහෙම කරනකොට අනිත් අයගේ නිවැරදි මතයක් වුනත් පිලිගන්න ඒ අය ලෑස්ති නෑ.ඒ වගේම වාද විවාද වලදි විරුද්ධ මත ඉවසන්න පුරුදු වෙන්න ඔනේ.
    ඇඩ්මින් කියන හැම දේටම ඔලුව වනන්න ඔනේ කියල කියන්නේ කවුද..? එහෙම කරේ කවුද..?
    හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න ඔනේ...මට පේන විදිහට සිද්ධ වෙන්නේ සමහරු විවෘත මනසකින් හිතන්නේ නැතුව තමන්ට වුන දේවල් ව්ලට අතිවුන හිතේ අමාරුවෙන් කතා කර්න එක.
     
    Last edited:
    I also got madi nokiyanna.what to do

    matath ela liyala _ deela :frown:

    matath une okama thamai. apita witharak newi godak ayata wenne oka thamai. ganan ganna epa oka. rep walin pay out ganna ba ne. oka display wena kotu tikak witharai. who cares it ?
    who cares it ?:yes:මට තියනවා අමතර ප්‍රශ්ණ දෙකක්.වෙන තැනක වුන දෙයකට එයාව හොය හොයා ගිහින් -දෙන එක.
    මේ තරම් රතු දෙන්නෙ කොහොමද දවසකට කෙනෙක් හෝ10 දෙනෙක් වුනත්,දවසකට කී වතාවක්ද?(මට සමහර දවසකට ලැබෙන ගනන අනුවයි එහෙම ඇහුවෙ):yes::D
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ගසාලිව ඉවත්කරගන්න අප බොහො දෙනෙක් කල සටනෙදී,ඉතා වටිනා සාමාජිකයන් කිප දෙනෙක් (අමිලය්යා ඇතුළුව කීප දෙනෙක්)දැඩි සිත් වේදනාවෙන් යළි නොඑන්න තීරණය කර තිබෙනවා.:(මම පවා දැඩි හිත් වේදනාවට තරමක් සිමාව ඉක්මවා ගිය ලිපියක් පවා දැම්මා...;)
    දැන් ඒ පොදු උතුම් අරමුන ඉටුවෙලා තියනවා.ඒනිසා සිත් තැවුළෙන් ඉවතට වි සිටින හැමෝටම ආයෙත් අප හා එක්වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.:D
    ඒවගේම අපට පිළිගත නොහැකි වුනත් ඇඩ්මින් හිතන විදිහට කමියුනිටි එක පැත්තෙන් බලලා කිප දෙනෙක් බෑන් කරලත් තියනවා (10ක්ද?12ක්ද?)ඒ අයටත් ඉක්මනින් කරුනාව දක්වලා එළකිරියට එකතුවෙන්න අවස්ථාව සළසා දෙන්න කියලත් ඉල්ලා සිටිනවා.
    :D

    අහා කටිටිය එකතුවෙලා අනිත් එවුන්ට වැට බඳින එකනම් නින්දිත වගේම පහත් වැඩක්, මම සිද්ධ වෙච්ච දේ හරියටම නොදැන කතා කරන එකත් වැරදියි. ඒත් ඔය වගේ කටිටියක් එකතු වෙලා තමයි SL OLD Hits එකේ කටිටියවත් පන්නලා දැම්මේ කියලා මට හිතෙනවා!

    මම නම් හිතන්නේ තමන්ට කැමති අදහසක් ප්‍රකාශ කරන්න අයිතියි අපි සුරකින්න ඕනේ.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අන්තිමේදි gazaly දවස් කීපයකට හරි බෑන් උනා.. මේ ලබපු ජයග්‍රහණය ගැන නම් හරිම සතුටුයි..ඒත් මේකට මෙගෙන් නම් ලොකු උදව්වක් ලැබුනෙ නෑ..මොකද ඇඩ්මින් මුලින් දීපු උත්තරෙන් එළකිරි සයිට් එකම එපා වෙලා යන්න ගියපු නිසා..
    හැබැයි කොහොම උනත් අපි දිනුවා..!! මේකට උර දුන්න හැමෝටම ස්තූතියි..එළකිරි හැරගිය අමිල සහ අනිත් අයත් නැවතත් එළකිරි සමග නැවත් එකතු වෙයි කියලා හිතනවා.. :D

    හැමදාමත් වගේ එළකිරි එකේ කඩේ යන සෙට් එක මේ ත්‍රෙඩ් එකෙත් ( BAN gazaly) හිටියා..සමහරු එළිපිට කඩේ ගියා..තවත් සමහරු කාටවත් නොදැනෙන ශේප් එකේ කඩේ ගියා.. හැමදාමත් බොරුවට ලොකු ලොකු කතා කියලා එළකිරි එකේ නමක් තියාගන ඉන්න අය මේ සැරෙත් එයාලගේ සුපුරුදු වැඩේ කලා.. :P
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: "අපි දිනුවා..!!"