අන්තිමේදි
gazaly දවස් කීපයකට හරි බෑන් උනා.. මේ ලබපු ජයග්‍රහණය ගැන නම් හරිම සතුටුයි..ඒත් මේකට මෙගෙන් නම් ලොකු උදව්වක් ලැබුනෙ නෑ..මොකද ඇඩ්මින් මුලින් දීපු උත්තරෙන් එළකිරි සයිට් එකම එපා වෙලා යන්න ගියපු නිසා..
හැබැයි කොහොම උනත් අපි දිනුවා..!! මේකට උර දුන්න හැමෝටම ස්තූතියි..එළකිරි හැරගිය අමිල සහ අනිත් අයත් නැවතත් එළකිරි සමග නැවත් එකතු වෙයි කියලා හිතනවා..
හැමදාමත් වගේ එළකිරි එකේ කඩේ යන සෙට් එක මේ ත්‍රෙඩ් එකෙත් ( BAN gazaly) හිටියා..සමහරු එළිපිට කඩේ ගියා..තවත් සමහරු කාටවත් නොදැනෙන ශේප් එකේ කඩේ ගියා.. හැමදාමත් බොරුවට ලොකු ලොකු කතා කියලා එළකිරි එකේ නමක් තියාගන ඉන්න අය මේ සැරෙත් එයාලගේ සුපුරුදු වැඩේ කලා..