අබ්දුල් රාසික් ගෝඨාභයට?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඒ උනාට උබලගේ ලොක්කා නම් මැසේජ් ගහලා පක්ෂ නායකයන්ව දොට්ට දානවා සිංහල අන්තවදියෝ කියලා.

    එහෙනං දැන් ටිකකට කලින් කිව්වේ සාබ්‍රි මැසේජ් ගැහුවා කියලා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ ආරක්ශාව සම්බන්ධ ප්‍රශ්නයක් නේ.
    ඒ උනාට මැසේජ් ගහලා එලෙව්වේ අන්තවාදී තුච්ච ප්‍රකාශයක් කළා කියලනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    මමනං දන්න එකක් වත් නෑ. :yes:
    ඔව් සිංහල අන්තවාදයක් නෑ. හැබැයි අලි සබ්රි සර්ට මධුමාදවගෙ කතාව අන්තවාදී වෙලා. ගෝටලා ඒක අනුමතත් කරලා.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙනං දැන් ටිකකට කලින් කිව්වේ සාබ්‍රි මැසේජ් ගැහුවා කියලා.
    සබ්රි මැසේජ් ගැහුවා ගෝටට, ගෝටා සින්ගපුරුවේ ඉදන් ඩයලොග් රෝමින් යුස් කරලා ගම්මන්පිලට මැසේජ් ගැහුවා. ගම්මන්පිල මදුවට මොබිටෙල් යුස් කරලා මැසේජ් ගැහුවා. ඉට්ස් ඔකේ ඌ ඉවරයි කියලා රිසල්ට් එක නැවත ඩයලොග් රෝමින් ඔස්සේ සින්ගපුරුවේ සිට ගෝටා සර් සබ්රි ලොයර්ට එව්වා. සාබ්රි ලෝයර් වේදිකාවේ ඒක ජනගත කළා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඒ උනාට මැසේජ් ගහලා එලෙව්වේ අන්තවාදී තුච්ච ප්‍රකාශයක් කළා කියලනේ.

    බුර්කාව තහනම් කරන්න කියලද කියල තියෙන්නෙ :lol:

    අනික උඹ පෝස්ට් හැම එකේම මැසේජ් ගහලා එලෙව්ව කියන්නෙ මොකද ඉල්ලා අස්වෙච්ච කෙනෙක් ගැන?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    බොදු බලු සේනා ?
    තමන්ගෙ මෝඩකම නිසා වඳවෙන්න නියමිත ජාතියකගෙ ඇස් පාදන එක අන්තවාදයක් වෙන්නෙ කොහොමද බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    සබ්රි මැසේජ් ගැහුවා ගෝටට, ගෝටා සින්ගපුරුවේ ඉදන් ඩයලොග් රෝමින් යුස් කරලා ගම්මන්පිලට මැසේජ් ගැහුවා. ගම්මන්පිල මදුවට මොබිටෙල් යුස් කරලා මැසේජ් ගැහුවා. ඉට්ස් ඔකේ ඌ ඉවරයි කියලා රිසල්ට් එක නැවත ඩයලොග් රෝමින් ඔස්සේ සින්ගපුරුවේ සිට ගෝටා සර් සබ්රි ලොයර්ට එව්වා. සාබ්රි ලෝයර් වේදිකාවේ ඒක ජනගත කළා.

    උඹ TRC එකේද වැඩ? :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බුර්කාව තහනම් කරන්න කියලද කියල තියෙන්නෙ :lol:

    අනික උඹ පෝස්ට් හැම එකේම මැසේජ් ගහලා එලෙව්ව කියන්නෙ මොකද ඉල්ලා අස්වෙච්ච කෙනෙක් ගැන?
    ඉතින් සබ්රි සරනේ කියන්නේ එයා එහෙට මෙහෙට මැසේජ් ගහලා තමා මෙයා එලෙව්වේ කියලා. කියපු ප්‍රකාශේ අවුලක් නැත්තම් මොකටද මදු අයියා අස්වෙන්නේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔව් සිංහල අන්තවාදයක් නෑ. හැබැයි අලි සබ්රි සර්ට මධුමාදවගෙ කතාව අන්තවාදී වෙලා. ගෝටලා ඒක අනුමතත් කරලා.

    මදුමාදවමනෙ ඒක පිළිගෙන ඉල්ලා අස් වුණේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ TRC එකේද වැඩ? :eek:
    ගෝටට තියෙන්නේ ඩයලොග් නම්බර් එකක්. මදු යුස් කරන්නේ මොබිටෙල් එකක්. ගෝටා රෝමින් දාගෙන නොහිටියානම් මැසේජ් එන්න විදියක් නැහැ සින්ගපුරුවට. අනික සිරිසේන වගේ වයිබර් වට්ස්ඇප් යුස් කරන විජාතිකයෙක් නෙමෙයි උබලගේ ගෝටා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඉතින් සබ්රි සරනේ කියන්නේ එයා එහෙට මෙහෙට මැසේජ් ගහලා තමා මෙයා එලෙව්වේ කියලා. කියපු ප්‍රකාශේ අවුලක් නැත්තම් මොකටද මදු අයියා අස්වෙන්නේ..

    ප්‍රකාශේ අවුලක් තියෙනව කියල එයාම පිළිගත්තනේ.

    ඉතිං උඹත් මැසේජ් එකක් ගහපන් සාබ්‍රි අන්තවාදී ටෝක් එකක් දීල තියෙනව නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ගෝටට තියෙන්නේ ඩයලොග් නම්බර් එකක්. මදු යුස් කරන්නේ මොබිටෙල් එකක්. ගෝටා රෝමින් දාගෙන නොහිටියානම් මැසේජ් එන්න විදියක් නැහැ සින්ගපුරුවට. අනික සිරිසේන වගේ වයිබර් වට්ස්ඇප් යුස් කරන විජාතිකයෙක් නෙමෙයි උබලගේ ගෝටා.

    හා
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මදුමාදවමනෙ ඒක පිළිගෙන ඉල්ලා අස් වුණේ.
    අම්මට හුඩු.. දැන් මදු අයියා පක්ෂේ හිටියා ඇති කියලා හිතලා අස් වෙන්න ඕනා නිසාද ඒ ප්‍රකාශේ කරලා තියෙන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටට තියෙන්නේ ඩයලොග් නම්බර් එකක්. මදු යුස් කරන්නේ මොබිටෙල් එකක්. ගෝටා රෝමින් දාගෙන නොහිටියානම් මැසේජ් එන්න විදියක් නැහැ සින්ගපුරුවට. අනික සිරිසේන වගේ වයිබර් වට්ස්ඇප් යුස් කරන විජාතිකයෙක් නෙමෙයි උබලගේ ගෝටා.

    ඔහොම බෑ Phone numbers ටිකත් දාපන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිංහල අන්තවාදීන්ට නේ?

    සිංහල උනත් අන්තවාදී න් නම් ඉඩ දෙන්නෙ මොකටද. ට්‍රැෆික් බලන්න ගිය කේස් එකේදි මදුගේ රෙදි ගැලවුනා. වෙන්න ඕනෙ ඒක නේද? ගූඇන්පියනම් දෙමල අන්තවාදී විජයකලාගෙ ඉඳන් මුස්ලිම් අන්තවාදී බදියුදීන් ගේ ඉඳන් සිංහල අන්තවාදී පාඨලී දක්වා ඔඩොක්කුවේ දාගෙන ඉන්නෙ. උන් කොහොමත් ඉතිහාසය පුරාම තියෙන්නෙ ජාතිවාදය අවුස්සල චන්ද කල ඒව.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    72713121_2625061607570199_2019272272849666048_n.jpg

    මේවට තමයි සල්ලි දීලා නිව්ස් මවලා පෝස්ට් හදනව කියල. ඕවට අහුඋනේ 2015 දී :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහල උනත් අන්තවාදී න් නම් ඉඩ දෙන්නෙ මොකටද. ට්‍රැෆික් බලන්න ගිය කේස් එකේදි මදුගේ රෙදි ගැලවුනා. වෙන්න ඕනෙ ඒක නේද? ගූඇන්පියනම් දෙමල අන්තවාදී විජයකලාගෙ ඉඳන් මුස්ලිම් අන්තවාදී බදියුදීන් ගේ ඉඳන් සිංහල අන්තවාදී පාඨලී දක්වා ඔඩොක්කුවේ දාගෙන ඉන්නෙ. උන් කොහොමත් ඉතිහාසය පුරාම තියෙන්නෙ ජාතිවාදය අවුස්සල චන්ද කල ඒව.
    ගම්මන්පිල අවුලක් නැද්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මේවට තමයි සල්ලි දීලා නිව්ස් මවලා පෝස්ට් හදනව කියල. ඕවට අහුඋනේ 2015 දී :lol:

    මූ පෝස්ට් එක කියවලා නෑ :lol: