කියහන් බලන්න පහුගිය අවුරුදු 10දි මේ රටේ තිබ්බ එක සිංහල අන්තවාදයක්
බොදු බලු සේනා ?
කියහන් බලන්න පහුගිය අවුරුදු 10දි මේ රටේ තිබ්බ එක සිංහල අන්තවාදයක්
ඒ උනාට උබලගේ ලොක්කා නම් මැසේජ් ගහලා පක්ෂ නායකයන්ව දොට්ට දානවා සිංහල අන්තවදියෝ කියලා.
ඒ උනාට මැසේජ් ගහලා එලෙව්වේ අන්තවාදී තුච්ච ප්‍රකාශයක් කළා කියලනේ.ඒ ආරක්ශාව සම්බන්ධ ප්‍රශ්නයක් නේ.
ඔව් සිංහල අන්තවාදයක් නෑ. හැබැයි අලි සබ්රි සර්ට මධුමාදවගෙ කතාව අන්තවාදී වෙලා. ගෝටලා ඒක අනුමතත් කරලා.මමනං දන්න එකක් වත් නෑ.![]()
සබ්රි මැසේජ් ගැහුවා ගෝටට, ගෝටා සින්ගපුරුවේ ඉදන් ඩයලොග් රෝමින් යුස් කරලා ගම්මන්පිලට මැසේජ් ගැහුවා. ගම්මන්පිල මදුවට මොබිටෙල් යුස් කරලා මැසේජ් ගැහුවා. ඉට්ස් ඔකේ ඌ ඉවරයි කියලා රිසල්ට් එක නැවත ඩයලොග් රෝමින් ඔස්සේ සින්ගපුරුවේ සිට ගෝටා සර් සබ්රි ලොයර්ට එව්වා. සාබ්රි ලෝයර් වේදිකාවේ ඒක ජනගත කළා.එහෙනං දැන් ටිකකට කලින් කිව්වේ සාබ්රි මැසේජ් ගැහුවා කියලා.
ඒ උනාට මැසේජ් ගහලා එලෙව්වේ අන්තවාදී තුච්ච ප්‍රකාශයක් කළා කියලනේ.

තමන්ගෙ මෝඩකම නිසා වඳවෙන්න නියමිත ජාතියකගෙ ඇස් පාදන එක අන්තවාදයක් වෙන්නෙ කොහොමද බන්බොදු බලු සේනා ?
සබ්රි මැසේජ් ගැහුවා ගෝටට, ගෝටා සින්ගපුරුවේ ඉදන් ඩයලොග් රෝමින් යුස් කරලා ගම්මන්පිලට මැසේජ් ගැහුවා. ගම්මන්පිල මදුවට මොබිටෙල් යුස් කරලා මැසේජ් ගැහුවා. ඉට්ස් ඔකේ ඌ ඉවරයි කියලා රිසල්ට් එක නැවත ඩයලොග් රෝමින් ඔස්සේ සින්ගපුරුවේ සිට ගෝටා සර් සබ්රි ලොයර්ට එව්වා. සාබ්රි ලෝයර් වේදිකාවේ ඒක ජනගත කළා.

ඉතින් සබ්රි සරනේ කියන්නේ එයා එහෙට මෙහෙට මැසේජ් ගහලා තමා මෙයා එලෙව්වේ කියලා. කියපු ප්‍රකාශේ අවුලක් නැත්තම් මොකටද මදු අයියා අස්වෙන්නේ..බුර්කාව තහනම් කරන්න කියලද කියල තියෙන්නෙ
අනික උඹ පෝස්ට් හැම එකේම මැසේජ් ගහලා එලෙව්ව කියන්නෙ මොකද ඉල්ලා අස්වෙච්ච කෙනෙක් ගැන?
ඔව් සිංහල අන්තවාදයක් නෑ. හැබැයි අලි සබ්රි සර්ට මධුමාදවගෙ කතාව අන්තවාදී වෙලා. ගෝටලා ඒක අනුමතත් කරලා.
ගෝටට තියෙන්නේ ඩයලොග් නම්බර් එකක්. මදු යුස් කරන්නේ මොබිටෙල් එකක්. ගෝටා රෝමින් දාගෙන නොහිටියානම් මැසේජ් එන්න විදියක් නැහැ සින්ගපුරුවට. අනික සිරිසේන වගේ වයිබර් වට්ස්ඇප් යුස් කරන විජාතිකයෙක් නෙමෙයි උබලගේ ගෝටා.උඹ TRC එකේද වැඩ?![]()
ඉතින් සබ්රි සරනේ කියන්නේ එයා එහෙට මෙහෙට මැසේජ් ගහලා තමා මෙයා එලෙව්වේ කියලා. කියපු ප්‍රකාශේ අවුලක් නැත්තම් මොකටද මදු අයියා අස්වෙන්නේ..
ගෝටට තියෙන්නේ ඩයලොග් නම්බර් එකක්. මදු යුස් කරන්නේ මොබිටෙල් එකක්. ගෝටා රෝමින් දාගෙන නොහිටියානම් මැසේජ් එන්න විදියක් නැහැ සින්ගපුරුවට. අනික සිරිසේන වගේ වයිබර් වට්ස්ඇප් යුස් කරන විජාතිකයෙක් නෙමෙයි උබලගේ ගෝටා.
අම්මට හුඩු.. දැන් මදු අයියා පක්ෂේ හිටියා ඇති කියලා හිතලා අස් වෙන්න ඕනා නිසාද ඒ ප්‍රකාශේ කරලා තියෙන්නේ.මදුමාදවමනෙ ඒක පිළිගෙන ඉල්ලා අස් වුණේ.
ගෝටට තියෙන්නේ ඩයලොග් නම්බර් එකක්. මදු යුස් කරන්නේ මොබිටෙල් එකක්. ගෝටා රෝමින් දාගෙන නොහිටියානම් මැසේජ් එන්න විදියක් නැහැ සින්ගපුරුවට. අනික සිරිසේන වගේ වයිබර් වට්ස්ඇප් යුස් කරන විජාතිකයෙක් නෙමෙයි උබලගේ ගෝටා.
සිංහල අන්තවාදීන්ට නේ?

ගම්මන්පිල අවුලක් නැද්ද?සිංහල උනත් අන්තවාදී න් නම් ඉඩ දෙන්නෙ මොකටද. ට්‍රැෆික් බලන්න ගිය කේස් එකේදි මදුගේ රෙදි ගැලවුනා. වෙන්න ඕනෙ ඒක නේද? ගූඇන්පියනම් දෙමල අන්තවාදී විජයකලාගෙ ඉඳන් මුස්ලිම් අන්තවාදී බදියුදීන් ගේ ඉඳන් සිංහල අන්තවාදී පාඨලී දක්වා ඔඩොක්කුවේ දාගෙන ඉන්නෙ. උන් කොහොමත් ඉතිහාසය පුරාම තියෙන්නෙ ජාතිවාදය අවුස්සල චන්ද කල ඒව.
ගම්මන්පිල අවුලක් නැද්ද?
මේවට තමයි සල්ලි දීලා නිව්ස් මවලා පෝස්ට් හදනව කියල. ඕවට අහුඋනේ 2015 දී![]()
