අබ්දුල් රාසික් ගෝඨාභයට?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒව නෙමෙයිනේ මම ඉල්ලුවේ.

    සාබ්‍රි ගෝඨාභයගෙ පිලේ ඉන්න එක ගැන මෙතන මැරෙන්න හදනවා වගේ බදුර්දීන් අසාද්සාලි හකීම් සජිත්ගෙ පිලේ ඉන්න එක ගැන මැරෙන්න හදපු පෝස්ට් එකක්.

    ආයෙ අලුතින් මොනා කියන්නද. ඔය සෙට් එක සජිත්ට අලුතින් එකතු වෙච්ච අයද? එදා ඉඳන්ම ඔතනනෙ හිටියෙ. අලි සබ්රිලා ගෝටා එක්ක කවද්ද එකතු උනේ. ගෝටට මුන් ඕනෙමද. ගෝටට ඡන්දෙ දෙන්න හිතන් ඉන්න අයට අලි සබ්රිව ඕනමද?

    ruchira55 කියන්න කෙලින්ම unp වහලෙක් එළකිරියේ එළිපිට unp යට කඩේ යන්න බැරි නිසා හිම්න් සැරේ විකල්පයට හෙත්තුවෙන්වා #යටින්ගේම

    nikdw වගේ මෙයාලා විකල්පයට චන්ද දෙනවා කිවවාට සැබෑවටම විකල්පය මොකද්ද වික්ලපයේ මොකද්ද කරන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ

    මෙයාගේ තර්කය තමයි හමබයෝ නැති නිසා මහෙෂ්ට චන්දය දෙනවා හැබැයි මහේෂව දැම්මේ මොකටද කවූද කිසිම දෙයක් අදාළ නැහැ .
    නියම සිංහ බෞද්ද්යෙක් මෙතුමා අර පපුවට ගහගන්න බොරු බෞද්දයෝ වගේ නෙමේ
    #යටින්ගේම
    මම යූඑන්පී කාරයනම් මම මහේෂ්ට ඡන්දෙ දෙනව නම් දැන් කාගෙද ඡන්ද කැඩිලා තියෙන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113

    මම රාජිතගෙ ආසනෙ ගැන කිව්වෙ. ඒක දාපන් පුළුවන් නම්

    දෙමල නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි ඔය අන්තවාදී මුස්ලිම් ඡන්ද ටික පොඩි ඡන්දෙදි එජාපයට නැති උනා හොඳේ. ඒවා ගියේ පොහොට්ටුවට. නැත්නම් 365 දවසෙම හම්බයට පුක දෙන රාජිතගෙ ආසනේ ඌ පරාද වෙන්නෙ නෑ.

    කලින් පෝස්ට් එකට මම උබෙන් මම රිප්ලයි එකක් බලාපොරොත්තු උනා. ඒත් උබ නොදා හිටපු එකෙන් මට දෙයක් තේරුනා. දැන් රිප්ලයි දාන්න එපා. මට අවශ්‍ය උත්තරේ හම්බවුනා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ අලුතින් මොනා කියන්නද. ඔය සෙට් එක සජිත්ට අලුතින් එකතු වෙච්ච අයද? එදා ඉඳන්ම ඔතනනෙ හිටියෙ. අලි සබ්රිලා ගෝටා එක්ක කවද්ද එකතු උනේ. ගෝටට මුන් ඕනෙමද. ගෝටට ඡන්දෙ දෙන්න හිතන් ඉන්න අයට අලි සබ්රිව ඕනමද?

    අලි සබ්රිම කියන ව්දිහට ගෝඨව අදුරන්නෙ අවුරුදු 15 විතර කලින් ඉදන්..ඒ මනුස්සයව ගන්නව කියන එකෙන් උබ මොකක්ද අදහස් කරන්නෙ??? ඒ මනුස්සයගෙ චන්දෙ තමයි ගන්ඩ වෙන්නෙ, ඒ ඇරෙන්ඩ ඒ මනුස්සයට දේශපාලන පක්ශයක් හරි එහෙමත් නැත්තන් මන්ත්‍රීල හරි ඉන්නවද???? මොනවද මේ කියවන බයිල..

    රුචිර මෙහෙමයි උබේ සජියවටේ ඉන්නෙ පාස්කු ප්‍රහාරය මෙහෙයවපු බදුර්දීන් වගේ වහබ්වාදී අන්තවාදියො..උන් දේශපාලන නායකයො උන් ඇමතිල..එහෙවු උන්ට උබල ගෝල්ෆේස් ගිහින් අප්පුඩි ගහල විසිල් ගහනව ජයවේවා කියනව, මෙතනට ඇවිල්ල දේශපාලන බලයක් නැති මිනිහෙක් අල්ලගෙන හැමිනෙන්ඩ හදනව, මොකක්ද මේ පොන්න කම පිරිමියෙක්වගේ හැසිරියන්..

    මම යූඑන්පී කාරයනම් මම මහේෂ්ට ඡන්දෙ දෙනව නම් දැන් කාගෙද ඡන්ද කැඩිලා තියෙන්නෙ?
    උබ දෙයි මහේෂ්ට, බොරුවෙන් ජීවත් වෙන්ඩ එපා රුචිර ඔහොම පොන්න ලයිෆ් ගත කරන්ඩ එපා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    අලි සබ්රිම කියන ව්දිහට ගෝඨව අදුරන්නෙ අවුරුදු 15 විතර කලින් ඉදන්..ඒ මනුස්සයව ගන්නව කියන එකෙන් උබ මොකක්ද අදහස් කරන්නෙ??? ඒ මනුස්සයගෙ චන්දෙ තමයි ගන්ඩ වෙන්නෙ, ඒ ඇරෙන්ඩ ඒ මනුස්සයට දේශපාලන පක්ශයක් හරි එහෙමත් නැත්තන් මන්ත්‍රීල හරි ඉන්නවද???? මොනවද මේ කියවන බයිල..

    රුචිර මෙහෙමයි උබේ සජියවටේ ඉන්නෙ පාස්කු ප්‍රහාරය මෙහෙයවපු බදුර්දීන් වගේ වහබ්වාදී අන්තවාදියො..උන් දේශපාලන නායකයො උන් ඇමතිල..එහෙවු උන්ට උබල ගෝල්ෆේස් ගිහින් අප්පුඩි ගහල විසිල් ගහනව ජයවේවා කියනව, මෙතනට ඇවිල්ල දේශපාලන බලයක් නැති මිනිහෙක් අල්ලගෙන හැමිනෙන්ඩ හදනව, මොකක්ද මේ පොන්න කම පිරිමියෙක්වගේ හැසිරියන්..

    උබ දෙයි මහේෂ්ට, බොරුවෙන් ජීවත් වෙන්ඩ එපා රුචිර ඔහොම පොන්න ලයිෆ් ගත කරන්ඩ එපා..
    මේ පාර රටේ අවශ්‍යතාව මොකක්ද අපි කලිනුත් ඒ අවශ්‍යතාවයට වැඩ කරනව කිව්වා ඒ වගේම ඡන්දෙ ආවමත් අපි ඒ වෙනුවෙන් වැඩ. එහෙම නැතුව, කලින් එහෙම කරනව කියලා හාමුගෙ මූන බල බල අහක බලාගෙන යන්න බැරි ප්‍රශ්න අපිට නම් නෑ. උබලට තියෙන එහෙම ප්‍රශ්නයක් දරුනුවටම තියෙනව. උබලගෙ ප්‍රශ්නෙන් එක්ක අපි දිහා බලන්න එපා. දින්නත් එකයි පැරදුනත් එකයි. හරි දේ වෙනුවෙන් අපි වැඩ. අපි කිව්වොත් කිව්වා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කලින් කියලා තියෙන්නෙ උන් ගැන

    හරි හරි. සාබ්‍රි අළුත් නිසා තමයි ඌ ගෝඨගෙ පැත්තට ආවට රිදිල තියෙන්නෙ. බදුර්දීන් අසාද්සාලි හකීම් පරණ අයනෙ ඒ නිසා උන් සජිත්ගෙ පැත්තෙ හිටිය කියල "මෙන්න සජිත් අන්තවාදීන්ගෙ සපෝට් එක ගන්නවෝ!" කියල කෑකෝ ගහන්නෝන නෑ :lol:
     
    බයිල නම් කියවන්ඩ එපා රුචිර... උබ සාම්ප්‍රධායික ගූ ඇන් පී වහලෙක්, උබේ වහල්කම උබ තියා ගනින්, ඕව බෝ කන්ඩ උස්සහ ගන්ඩ එපා..උබල බ්දුර්දීන්ඩ අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා කියුවට අනිත් උන්ව එතනට ඇදල දාන්ඩ උස්සහ ගන්ඩ එපා...:no::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    2ZAUYPX.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    හරි හරි. සාබ්‍රි අළුත් නිසා තමයි ඌ ගෝඨගෙ පැත්තට ආවට රිදිල තියෙන්නෙ. බදුර්දීන් අසාද්සාලි හකීම් පරණ අයනෙ ඒ නිසා උන් සජිත්ගෙ පැත්තෙ හිටිය කියල "මෙන්න සජිත් අන්තවාදීන්ගෙ සපෝට් එක ගන්නවෝ!" කියල කෑකෝ ගහන්නෝන නෑ :lol:
    සිංහල ජාතිකවාදය ගැන කතා කරලා බදුර්දීන්ලා එක කෝල් එකෙන් කාව හරි ගෙදර යවනව දැක්කොත් උබවත් මෙන්ශන් කරල ත්‍රෙඩ් එකක්ම දාන්නම්කො :lol::lol:
     
    කලින් එහෙම කරනව කියලා හාමුගෙ මූන බල බල අහක බලාගෙන යන්න බැරි ප්‍රශ්න අපිට නම් නෑ:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි. සාබ්‍රි අළුත් නිසා තමයි ඌ ගෝඨගෙ පැත්තට ආවට රිදිල තියෙන්නෙ. බදුර්දීන් අසාද්සාලි හකීම් පරණ අයනෙ ඒ නිසා උන් සජිත්ගෙ පැත්තෙ හිටිය කියල "මෙන්න සජිත් අන්තවාදීන්ගෙ සපෝට් එක ගන්නවෝ!" කියල කෑකෝ ගහන්නෝන නෑ :lol:

    මේ ගූ ඇන් පී හුත්තලට කියන්ඩ දෙයක් නැතුවට සබ්‍රි අල්ලගෙන හැමිනෙන්ට හදනව..මිනිහ ලෝයර් කෙනෙක් දේශපාලනයක් කරන මිනිහෙක් නෙමේ.. ගූ ඇන් පී මීහරක්ට ඌව ඒක හින්ද හරි යන්නෙ නැ,ගූ ඇන් පී වේසිගෙ පුතාලට හරි යන්නෙ බදුර්දීන්ව, ඒකනෙ අප්පුඩි ගහල ව්සිල් ගහල ජයවේවා කිය කියා කැගැහුවෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    බදුර්දීන්ලා එක කෝල් එකෙන් කාව හරි ගෙදර යවනව දැක්කොත් උබවත් මෙන්ශන් කරල ත්‍රෙඩ් එකක්ම දාන්නම්කො :lol::lol:

    මූ යකෝ, බදුර්දීන් කරපු සේරටම වඩා සාබ්‍රි සිංහලයෙක් ගැන පැමිණිලි කරපු එක තමයි වැරදි! :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් එහෙම කරනව කියලා හාමුගෙ මූන බල බල අහක බලාගෙන යන්න බැරි ප්‍රශ්න අපිට නම් නෑ:no::no:

    අනේ බබා වෙන්නෙ නැතුව ඉදපන් රුචිර උබව දන්නෙ මේ අදක ඊයෙක ඉදන්ද, ගෝල්ෆේස් ගිහින් බදුර්දීන්ට ජයවේවා කියල මෙතන ඇවිත් වෙන බබා වෙන්ඩ හදන්ඩ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල ජාතිකවාදය ගැන කතා කරලා බදුර්දීන්ලා එක කෝල් එකෙන් කාව හරි ගෙදර යවනව දැක්කොත් උබවත් මෙන්ශන් කරල ත්‍රෙඩ් එකක්ම දාන්නම්කො :lol::lol:

    ඇයි හත්වලාමේ එක බෝම්බෙන් සීහලු එලව ගිය හැටි උබ දැක්කෙ නැද්ද ??? මොකක්ද රුචිර උබලට වෙලා තියෙන්නෙ...කොහොමද බන් ඔහොම හිරිගිතයක් නැතුව කියවන්නෙ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    සිංහල ජාතිකවාදය ගැන කතා කරලා බදුර්දීන්ලා එක කෝල් එකෙන් කාව හරි ගෙදර යවනව දැක්කොත් උබවත් මෙන්ශන් කරල ත්‍රෙඩ් එකක්ම දාන්නම්කො :lol::lol:

    Madumadawa ada weddi ko? Ai minihawa media walin Isolate karala thiyenne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මූ යකෝ, බදුර්දීන් කරපු සේරටම වඩා සාබ්‍රි සිංහලයෙක් ගැන පැමිණිලි කරපු එක තමයි වැරදි! :dull:
    මම අලි සබ්රි සර්ට මුකුත් කිව්වෙ නෑනෙ බන්. අලි සබ්රි සර්ගෙ ඕඩර්ස් ක්‍රියාත්මක කරපු එවුන්ටයි බැන්නෙ. අලි සබ්රි සර් තමන්ගෙ ජාතිය වෙනුවෙන් ගතයුතු ඒ කෝල් එක ගත්තා. අලි සබ්රි සර් හරි.