අවුලක් නෑ මාව අල්ලගෙන හරි අමතක කරපන්. ඒක ටිකක් අමතක කරන්න අමාරු දෙයක්. සිංහලකම බෞද්ධකම ගැන කතා කරන්න ගිහින්නෙ තමන්ගෙ තනතුරු තාන්න මාන්න සේරම පැය ගානක් ඇතුලත තමන්ට නැති උනේ. මොනා උනත් පිවිතුරු හෙල උරුමය පොහොට්ටුවෙන් අස් කරේ නැති එක ගැන සතුටු වෙයන්නෑ කලින් කිව්වා කියල ලිස්සලා යන එකට![]()



