thanks machan
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,088 5,880 113 canada Aug 27, 2013 #22 තව කාරණයක්. ලංකාවේ ගෙයක් හදනකොට මොන තරම් මිත්‍යා දේවල් ගන්නවද? (උළුවස්ස මෙතන තිබ්බොත් ගෙහිමියාට මාරක අපල කියාවි) . හුගක් රටවල්වල ඔය මොන මගුලක් වත් ගණන් ගන්නේ නැහැ. තමුන්ට පහසු විදියට හදනවා. කැමති වෙලාවකට හදනවා.
තව කාරණයක්. ලංකාවේ ගෙයක් හදනකොට මොන තරම් මිත්‍යා දේවල් ගන්නවද? (උළුවස්ස මෙතන තිබ්බොත් ගෙහිමියාට මාරක අපල කියාවි) . හුගක් රටවල්වල ඔය මොන මගුලක් වත් ගණන් ගන්නේ නැහැ. තමුන්ට පහසු විදියට හදනවා. කැමති වෙලාවකට හදනවා.
MihiCherub Well-known member Sep 14, 2009 18,950 1 9,752 113 Gampaha Aug 27, 2013 #23 font size එක ලොකුවට දාපන් පුතේ.. පොට්ටයො වෙනව size 3න් වත් දාපන්කො..
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,088 5,880 113 canada Aug 28, 2013 #24 MihiCherub said: font size එක ලොකුවට දාපන් පුතේ.. පොට්ටයො වෙනව size 3න් වත් දාපන්කො.. Click to expand... thanks for the feedback. Changed font size to 4
MihiCherub said: font size එක ලොකුවට දාපන් පුතේ.. පොට්ටයො වෙනව size 3න් වත් දාපන්කො.. Click to expand... thanks for the feedback. Changed font size to 4