අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

    11796463_625823740894139_8791179412092980291_n.jpg


    රිදිච්ච එවුන් කපපියව් ඉතින් රෙප් :growl::growl::growl::growl:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජන්තු අයියා;18777833 said:
    උනුත් මුනුත් දෙගොල්ලොම වැරදියි...දෙගොල්ලොම එකයි බලං ගියාම

    ඔව් බන් එකෙක්ටවත් චන්දෙ දෙන්න එපා
    :confused::confused:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Lankawe jandhipathilanam supiri bang .. :lol:
    දෙගොල්ලොම එකයි...

    ජන්තු අයියා;18777833 said:
    උනුත් මුනුත් දෙගොල්ලොම වැරදියි...දෙගොල්ලොම එකයි බලං ගියාම

    දෙන්නම වැරදියි


    ඔව් බන් එකෙක්ටවත් චන්දෙ දෙන්න එපා
    :confused::confused:

    Okkoma thamange kunu wahaganna karana dewal thama. prashne thiyenne ape eunta pol gahak pennala thal gahak qwoth mahinda ekath piligannawa. etharamata boruwen es wahagena inne.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගියපාර ටොයියෝ එඩිටඩ් කිව්වා මේ පාර බයියෝ එඩිටඩ් කියයි.
    අැසින් නොදැක කියන්න දෙයක් නැහැ.
    ඔක හැබැයි සමරැඵලකය් වගේ එකක් නේද, එතකොට ඉතින් විවෘත්ත කරන් අැත්තන්ගේ රෑපේ දැම්මම වැරදිද?
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගියපාර ටොයියෝ එඩිටඩ් කිව්වා මේ පාර බයියෝ එඩිටඩ් කියයි.
    අැසින් නොදැක කියන්න දෙයක් නැහැ.
    ඔක හැබැයි සමරැඵලකය් වගේ එකක් නේද, එතකොට ඉතින් විවෘත්ත කරන් අැත්තන්ගේ රෑපේ දැම්මම වැරදිද?

    balaye inna kauruth karanne oka thamai bn. eth ithin ape un hithanne unge eka hari suddawanthaya anith eun okkoma waradi karanawa kialane
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇති බව පසුගියදා වාර්තා වුණා.

    එහිදී කියැවුණේ ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය පළමුවරට වැඳපුදා ගනීමට ජනපති සහ අගමැති ප්‍රමුඛ බැතිමතුන් විසින් ගමන් ගන්නා අයුරු ඉන් පිළිබිඹු වන බවයි.

    aa1.jpg


    එහෙත් අසංග ජයසේකර නැමැති අයෙක් තම ෆේස්බුක් පිටුවට මේහා සම්බන්ධ වෙනත් ඡායාරූපය කිහිපයක් මේ වන විට එක් කර ඇති අතර එමගින් මේ සිතුවම කතාබහට ලක්ව තිබෙනවා.

    ඔහු පළකර ඇති ඡායාරූපයේ වත්මන් ජනාධිපතිවරයා සිටින තැන මහින්ද රාජපක්ෂ මහතාද රනිල් වික්‍රමසිංහ මහතා සිටින තැන දි.මු. ජයරත්න මහතා ද සිටින අතර ඉතිරි පිරිසේ කිසිම වෙනසක් දක්නට නොලැබෙනවා.

    aa2.jpg


    2011 වසරේ අගෝස්තු 27 මෙම ඡායාරූපය ගත් බව පැවසෙන අතර ඒවන විට අභයගිරිය ප්‍රතිසංස්කරණ මට්ටමේ පැවතුණා.

    aa9.jpg


    එමෙන්ම 2011 වසරේ ගත් එම ඡායාරූපයේ දැක්වෙන සිතුවමේ දිනය 'ක්‍රි.ව. 201 ' ලෙස හිස්තැනක් සහිතව දැක්වෙන අතර වර්තමාන සිතුවමේ දිනය 'ක්‍රි.ව. 2015 ' ලෙස ලියා අවසන් කර තිබෙනවා.

    ප්‍රතිසංස්කරණ කරන විට මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අතර ඔහු ප්‍රතිසංස්කරණය අවසන් වනවිට බලයේ නොසිටීම නිසා චිත්‍රය වෙනස් කළා ද යන්න දැන් කතාබහට ලක්ව තිබෙනවා.

    aa11.jpg


    aa4.jpg


    aa6.jpg


    aa7.jpg


    http://offair.nethfm.com/article/24061
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නෙදකින් මේවගේ ලකුණු දාගන්න කාලකන්නි (ඇන්ද උනුයි , එකට ඉඩ දුන් උනුයි )
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    balaye inna kauruth karanne oka thamai bn. eth ithin ape un hithanne unge eka hari suddawanthaya anith eun okkoma waradi karanawa kialane

    අපි හම්බ කරන සල්ලි වලින් හොද සමාජයක් ජිවත්වෙන්න ඉඩ දෙනවනම් කවුරැ අාවත් එකයි. හැබැයි ඔය කවුරැ අාවත් කරන්නේ මේ දේමයි.