අභ්‍යවකාශයේදි ආහාර පිසීම

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අභ්‍යවකාශයේදි ආහාර පිසීම

    යුරෝපා අභ්‍යවකාශ එජන්සි(ESA) ගගනගාමී Samantha Cristoforetti, Futura නම් දිගු කාලීන අභ්‍යවකාශ මෙහෙයුම යටතේ International Space Station හි ජීවත්වන තැනැත්තියකි
    අභ්‍යවකාශයේදි ආහාර ඉතා වැදගත් අයිතමයක් වන අතර එය අභ්‍යවකාශගාමීන්ගේ මානසික මට්ටම කෙරෙහිද සෘජුවම බලපාන්නකි. ඒ හේතුවෙන්
    අභ්‍යවකාශගාමීන්ගේ නිර්දේශිත ආහාරවේලට අමතරව ඉදල හිටලා බෝනස් ආහාර වේලක් ලෙස තමන්ට කන්ට කැමති කෑමක් හදාගත්තට කමක්නෑ කියල මෙයාලට කියලා...

    Red rice with Peas and Chicken turmeric


    හදන කෑම පාවෙලා යන එක නවත්තන්න වෙනම ගේමක් දෙන්නෙ:growl::growl:

    ලන්කාවෙන් කවූරුහරි ගියානම් කැවුමක්, පොල් සම්බෝලයක් හදන හැටි බලාගන්න තිබ්බ ඉතින්..:cool::):lol::baffled:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,155
    552
    113
    Dubai
    මෙහෙම Space Station එකේදී පාවී පාවී කෑම හදලා පුරුදු වෙලා පෘතුවිට ආව දවසකත් ඒ පුරුද්දටම පාවී පාවී කෑම හදන්න ගියා නම් තමයි බබා හම්බෙන්නේ :lol:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :D

    සුපිරියි
    :cool:;)

    niyamai...
    :D:D:D:yes:

    monawada ban e ganawa ewa :D
    1.peas cream
    2.brown rice paste
    3.chicken turmeric paste
    :cool::cool::cool::P:P:P

    නියමයි !
    +12 රෙප්
    thanks..:)
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(

    මෙහෙම Space Station එකේදී පාවී පාවී කෑම හදලා පුරුදු වෙලා පෘතුවිට ආව දවසකත් ඒ පුරුද්දටම පාවී පාවී කෑම හදන්න ගියා නම් තමයි බබා හම්බෙන්නේ :lol:

    හස්බන්ඩා දෙයි පාවෙලා යන්නම:lol::lol: