අභ්‍යවකාශයේදි ආහාර පිසීම
යුරෝපා අභ්‍යවකාශ එජන්සි(ESA) ගගනගාමී Samantha Cristoforetti, Futura නම් දිගු කාලීන අභ්‍යවකාශ මෙහෙයුම යටතේ International Space Station හි ජීවත්වන තැනැත්තියකි
අභ්‍යවකාශයේදි ආහාර ඉතා වැදගත් අයිතමයක් වන අතර එය අභ්‍යවකාශගාමීන්ගේ මානසික මට්ටම කෙරෙහිද සෘජුවම බලපාන්නකි. ඒ හේතුවෙන් අභ්‍යවකාශගාමීන්ගේ නිර්දේශිත ආහාරවේලට අමතරව ඉදල හිටලා බෝනස් ආහාර වේලක් ලෙස තමන්ට කන්ට කැමති කෑමක් හදාගත්තට කමක්නෑ කියල මෙයාලට කියලා...

Red rice with Peas and Chicken turmeric
හදන කෑම පාවෙලා යන එක නවත්තන්න වෙනම ගේමක් දෙන්නෙ

ලන්කාවෙන් කවූරුහරි ගියානම් කැවුමක්, පොල් සම්බෝලයක් හදන හැටි බලාගන්න තිබ්බ ඉතින්..

Last edited:

rep added