අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින්

    අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලංකාවට ඉහළින්

    අමල් වික්‍රමරත්න

    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (20) අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දිස්වන වන බව නාසා ආයතනය පවසයි. වයඹ අහසේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ලාංකිකයන්ට දැකගත හැකිවනු ඇතිබව එම ආයතනය පවසයි.

    එම මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශයේ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. ඉතා දීප්තිමත් තරුවක් ලෙස ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේගයෙන් ගමන් කරන අයුරු නිරීක්ෂණය කර හැකිබව පවසයි.එහි ගගනගාමීන් 06 ආසන්න සංඛ්‍යාවක් සිටින බවද ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘතුවියට කිලෝමීටර 400 ඉහළ අහසේ පවතින බවත් ඔවුන් පවසයි.


    you can check the ISS here


    http://www.isstracker.com/

    \install this app in your smart phone where you get alert when its reach to your place.

    https://play.google.com/store/apps/details?id=com.runar.issdetector&hl=en
     
    Last edited:

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0
    here is the live Streaming from International Space Station(ISS). :D
    ෆට්ට බන්
    9.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් ගියා කියල පේනවද ? :dull: නෑනෙ ඒ වෙලාවට වලාකුලු :confused: බොරුවට අපිත් ත්‍රෙඩ් දාගෙන බලාගෙන ඉන්නව :sorry: චන්ද්‍රග්‍රහණෙටත් ඕකමනෙ වුනේ :baffled: අන්තිමට ත්‍රෙඩ් එක විතරයි බලපු චන්ද්‍රග්‍රහණෙකුත් නෑ :(
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඕක බලන්න එළියට යන්න එපා බොලව්. ඕකෙ ඉන්න එවුන් අපිව ෆොටෝ ගහල ජාත්‍යන්තරෙට දාලා කියයි ‘‘වෙලාවක් කළාවක් නැතුව උඩ බලාගෙන ඉන්න එවුන්ගෙන් ලංකාව පළමු ස්ථානයට’’ කියල.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මහින්ද හිටිය නම් ඔය එක එකා අපේ උඩින් යන්නෙ නෑ.
     

    Similar threads