අභ්‍යාස පොත් අවශ්‍ය අය ඉන්නවද
ලබන මාසේ ඉදන් පොඩිවට ව්‍යපාරයක් ආරම්භ කරන්න plan කරගෙන ඉන්නවා , අභ්‍යාස පොත් සකස් කර අලවි කිරීම ඔයලටත් පුළුවන් නම් order ටිකක් අල්ලලා දෙන්න ගොඩක් වටිනවා , වැඩ කරන ආයතන වලට වගේ පුලුවන්නම් හොදයි දඹුල්ල ආසන්නයේ තමයි පටන්ගන්නේ ලොකු ඕඩර නම් ගෙනත් දෙන්න පුළුවන් වෙළදපොල මිලට වඩා ගොඩක් අඩු මිලට දෙන්න පුළුවන් . වෙලදපොලේ තිබෙන අනිකුත් පොත් වර්ග සමග තරග කිරීමට හැකිවන අයුරින් හොද තත්වයේම පොත් සකස් කරන්නේ ඒ නිසා ප්‍රමිතිය ගැනනම් ගටළුවක් නැ , අදහස් හා යෝජනා තියෙනවනම් කියන්න