අභාදිත කෙනෙක් ට බයිසිකලයක් ගන්න තියන palce එක&#34

IbbaMalli

Active member
  • Sep 23, 2014
    434
    63
    28
    අභාදිත කෙනෙක් ට බයිසිකලයක් ගන්න තියන palce එක&#34

    අභාදිත කෙනෙක් ට බයිසිකලයක් ගන්න තියන palce එකක් දන් න ද ?


    අපේ පැත්තේ ස්වීප් ticket විකුනන කෙනෙක් ඉන්නවා .එයාට කොන්දේ අමාරුවක් නිසා ඇවිදින්න බෑ .ස්වීප් වික්කේ අභදිත අය යන බයිසිකලයක ගිහින් .දැන් ඒ කෙනාගේ බයිසිකලය කැඩිලා .ස්වීප් විකුණන විදියක් නැ .ඒ නිසා කන්න බොන්න හොයා ගන්නවත් විදියක් න.අපි බැලුවේ පොරට බයිසිකලයක් අරන් දෙන්න.ඒ විදියේ customize කරපු ඒවා ගන්න palace එකක් දානවද ඔයල ? ගාන කොහොම weida ?
    Contacts දන්නවා නම් කියන්න කෝ .ලොකු udauwakk වගේම පිනක් .


    :D:yes::yes::cool::cool::baffled:
     
    • Like
    Reactions: richlife

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    පිං අතේ වැඩක් මචං

    ඒත් එහෙම තැනක් ගැන දන්නේ නම් නැහැ... :(
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    පිං අතේ වැඩක් මචං

    ඒත් එහෙම තැනක් ගැන දන්නේ නම් නැහැ... :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගොඩක් ලොකු පිනක් කර ගන්න යන්නේ...:yes:
    තැනක් නම් දන්නෙ නෑ.. දන්න කෙනෙක් හම්බ වෙයි..
    මෙහෙම ත්‍රෙඩ් එකක් උදේ පාන්දරම දැක්ක එකත් සතුටක්..:)
    තෙරුවන් සරණයි මචන්..
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    welding karana place ekakata dila tamai hadaganna venne, vikunanna place ekak math google kara, set une ne machan
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    හැමෝටම වචනයකින් හරි උදව් කරට පිං
    මේක දැකල සතුටු උන හැමෝටම ඒ පින් අනුමෝදන් වෙන්න ඕනේ


    http://www.walkrite.lk/product.html


    ට කෝල් කලා .
    එයාල ගාවා තියෙනවා වගේ.
    Week end thama gihin balanna wenne :)
    මන් වැඩේ ගොඩ ගියොත් විස්තර දාන්නම්