අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්ත මැතිදුන්ගේ ගුණ කථනය! 😓🙏

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    lohan-mahinda.jpg
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    ලොහාන් රත්වත්තේගේන් රටට වුණු සේවාවල් කීපයක්..

    1. ජොයෙල් පෙරේරා ඝාතනය 1997

    2. මඩවල, උඩතලවින්න දස පුද්ගල මිනීමැරුම් 2001

    3. W15 ක්ලබ් වෙඩිතැබීම

    4. කුමාර් පොන්නම්බලම් ඝාතනය

    5. සිරකඳවුරකට ගොස් සිරකරුවෙකුගේ කටට පිස්තෝල ගිනි අවිය ඔබා දණගස්සා තර්ජනය කිරීම.

    6. රුවන්වැලි මහා සෑ පුදබිමට අළුයම් කාලයේ බීමතින් ගොස් පිස්තෝල අවිය පෙන්වා කලහකාරී ලෙස හැසිරීම.

    7. සිය අනියම් පෙම්වතිය රාත්‍රී කාලයේ නිසි අවසරයකින් තොරව බීමතින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එල්ලුම් ගස පෙන්වීම.

    හිරේට යන්න හිටපු එවුං අකාලෙ මෙහෙම නිරේට යද්දි හිතට පොඩි දුකක් නැතුවමත් නෙවෙයි 🙂↕️

    රත්වත්තේ වලව්වේ අළුගෝසුවාට නිවන තව දුර වේවා..!

    Copy
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,888
    113
    ඉතින් ඔය ඔක්කොම වැරදි තියන ඕකුන්ට 2020ත් ඡන්ද ලක්ෂ ගණන් දීලා උන් දැන් ජෙබයියෝ වෙලා ලියන හෑලි දැක්කහම හිනා යනවා ඕයි :lol:

    2020 මැතිවරණයේ මේ අද ඩොබිලා සිටින එදා මාලිමවේ සමස්ත ඡන්ද සංඛ්‍යාව දැන් බලමු > දිලුම් - 171,758, අළුත්ගම - 161,471, ලොහාන් - 140, 917, කෙහෙළිය - 110, 832, මහින්ද - 527,364, මාලිමාව සමස්ත රටෙන්ම 445,958 ක්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002

    මිනිස්සු හැදෙනව , වැරදුනාම හිතල තීරන ගන්නව. උඹ වගේ ගූ කකා ඉන්නෙ නෑ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,888
    113
    මිනිස්සු හැදෙනව , වැරදුනාම හිතල තීරන ගන්නව. උඹ වගේ ගූ කකා ඉන්නෙ නෑ.
    උඹලා වගේ උන් කාලයක් තිස්සේ රාජපක්ෂලාගේ ගූ කකා ඉඳලා රට බංකොලොත් කරවලා ගෝල් ෆේස් ගිහින් එක පාරට සුදනෝ වෙලා මෝඩ මාලිමා ජෙප්පන්ගේ ගූ කන්න පටන් ගත්ත එකට කියන්නේ හැදෙනවා කියල නෙමෙයි :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,981
    18,889
    113
    උඹලා වගේ උන් කාලයක් තිස්සේ රාජපක්ෂලාගේ ගූ කකා ඉඳලා රට බංකොලොත් කරවලා ගෝල් ෆේස් ගිහින් එක පාරට සුදනෝ වෙලා මෝඩ මාලිමා ජෙප්පන්ගේ ගූ කන්න පටන් ගත්ත එකට කියන්නේ හැදෙනවා කියල නෙමෙයි :lol:
    සනිල්ගෙ කක්කි සස ද මිතුර?
    කාගෙ කක්කි කෑවොත් ද හැදෙනව කියන්නෙ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    උඹලා වගේ උන් කාලයක් තිස්සේ රාජපක්ෂලාගේ ගූ කකා ඉඳලා රට බංකොලොත් කරවලා ගෝල් ෆේස් ගිහින් එක පාරට සුදනෝ වෙලා මෝඩ මාලිමා ජෙප්පන්ගේ ගූ කන්න පටන් ගත්ත එකට කියන්නේ හැදෙනවා කියල නෙමෙයි :lol:
    පෙන්නපං බලන්න මම රාජපක්ෂට පුක දුන්නනම්.

    මම මහින්දට පුක නොදුන්නත් එහෙම කරපු මිනිස්සු, තෝ වගේ සදා රනිලගයි ඌට පුක දෙන ඕන එකෙක්ගෙ ගූ කන නිවටයෙක් වෙන්න කියලද කියන්නෙ.

    තමන් සහය දෙන කඳවුරක වැරදි දකිනකොට එතනින් එලියට එන්න කොන්දක් හදාගනින් නිවටයා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,888
    113
    සනිල්ගෙ කක්කි සස ද මිතුර?
    කාගෙ කක්කි කෑවොත් ද හැදෙනව කියන්නෙ?
    ඌ නම් රාජ්‍ය සේවක ජෙප්පෙක්. නිකමෙක් උනත් පඩි හම්බෙනවා. උඹ ගිහින් අමාරුවෙන් කඩේ ගිහින් ගෙනාව මෝඩ මාලිමා ජෙප්පන්ගෙන් උඹලගේ "සෝලාර් කර්මාන්තය" රැකගන්න බලපන් :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,981
    18,889
    113
    ඌ නම් රාජ්‍ය සේවක ජෙප්පෙක්. නිකමෙක් උනත් පඩි හම්බෙනවා. උඹ ගිහින් අමාරුවෙන් කඩේ ගිහින් ගෙනාව මෝඩ මාලිමා ජෙප්පන්ගෙන් උඹලගේ "සෝලාර් කර්මාන්තය" රැකගන්න බලපන් :lol:
    ඇහුව දේට උත්තර දීපන්කො වටේ නොයා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඉතින් ඔය ඔක්කොම වැරදි තියන ඕකුන්ට 2020ත් ඡන්ද ලක්ෂ ගණන් දීලා උන් දැන් ජෙබයියෝ වෙලා ලියන හෑලි දැක්කහම හිනා යනවා ඕයි :lol:

    2020 මැතිවරණයේ මේ අද ඩොබිලා සිටින එදා මාලිමවේ සමස්ත ඡන්ද සංඛ්‍යාව දැන් බලමු > දිලුම් - 171,758, අළුත්ගම - 161,471, ලොහාන් - 140, 917, කෙහෙළිය - 110, 832, මහින්ද - 527,364, මාලිමාව සමස්ත රටෙන්ම 445,958 ක්.
    රෙන්න එපා බං. ඔය ටිකම තමයි 2022 දි පොනිලව පං ජනාදිපති කෙරෙව්වෙ.
    උඹ දැන් talk දෙන්නෙ රනිලා ජනාධිපතිවරනය දිනලා ආව වගේ.
    ඹය පොන්නයට උගෙ seat එකවත් දිනාගන්න බැරිඋනා.