අභිදර්මය...

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28

    බුදු හාමුදුරුවො ගැන තියන කතා 'ඇත්තන නම්' ඔය දේ නොවෙන්න වෙන මොකක් හරි කාරනාවක් තියෙන්න ඇති... උඹල කියන හේතු නිසා උනා කියල හිතන්න අමාරුයි..

    හිතපන් බුදුන් වගේ අසමසම , විශිශ්ට කෙනෙක් කොච්චර වැඩ tight උනත් මනුස්ස ලෝකෙ ගැන මෙච්චර අඩුවෙන් සලකයිද.?

    අඩුවෙන් නෙමේ බන් මනුස්ස ලෝකෙ ගැන ගොඩාක් සලකල තියෙනවා.. ඒකයි ගෞතම බුදු හාමුදුරුවො විනය පිටකය දේශනා කෙරුවෙ..

    සිඛී, වෙස්සභු,විපස්සි කියන බුදුවරුන් ප්‍රාතිමෝක්ෂය, ශික්ෂාපද දේශනා කරල නෑ.. ඒ නිසා ඒ බුදුවරුන්ගේ ශාසනය ඉක්මනටම අතුරුදන් උනාලු,
    ඒකටත් හේතු තියෙන්න ඇති,
    ඒත් අපේ බුදු හාමුදුරුවො ප්‍රාතුමෝක්ෂය, ශික්ෂාපද පනවපු නිසා තමයි අපිට අදටත් කතාකරන්න මෙහෙම දර්මය ඉතිරි උනේ...:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක මම දැනන් හිටියේ නෑ නෙ :sorry: මගේ අදහස මම කිවේ ඒ මතයේ ඉඳගෙන නෙවේ. :(

    ඉතින් එහෙම පදනමක් උඹ හදාගත්තේ මොකෝ. :oo: බෞද්ධයෙක් නං එහෙම හදාගත්තට කමක් නෑ ශ්‍රද්ධාව හින්ද, තාර්කික උත්තර බලාපොරොත්තු වෙන උඹ එහෙම හදාගන්න හේතුවක් නෑ නෙ. බුදුහාමුදුරුවෝ මැජික් කාරයෙක් කියල අතාර්කික පදනමක් හදාගෙන ඒ පදනම උඩ ඉඳගෙන ඇයි එහෙමනං මෙහෙම කරේ නැත්තේ කියන ප්‍රශ්නෙට තාර්කික උත්තර බලාපොරොත්තු වෙන්න බෑ නෙ. ඒකට උත්තරෙත් එහෙනං අතාර්කිකවම "ඒක එහෙම තමා" කියල හිතපන් වැඩේ ඉවරයි නෙ. :yes:

    බුදුහාමුදුරුවො මැජික් කරේ කොහොමම්ද කියල දර්මය අද්‍යනය කරාම දනගන්න පුලුවන්ලුනෙ... ඒත් මට තාම ඒ දර්මය ගැන දැනුමක් නැති නිසා අර පදනමේ ඉඳල අරම වෙන්න තාර්කික පිලිතුරක් බලාපොරොත්තු උනේ...
     
    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    ai ban mae apita 2500 years gihillath kiyapu dewal hariyata terum ganna beruwa dagalanawa ithin koheda inna okotama kiyala denne.minisunta igena ganna puluwan widiyata ganata system eka hadala dila giye buduhamduruwo nattan 2500 kata passe api mehema discuss karanne ne.ape mae patu moleta owa terenne ne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol: හි හි ඒ වගේම තමයි ඔය කියන කරුනුත් , ප්‍රඥාව තියෙනවා නම් අන්ධ විශ්වාසයට එන්න ඕනි නැහැ. :P

    ඔය අවස්තා දෙය සමාන කරන්න උත්සාහ කිරීමෙන් ඔබතුමාගෙ ප්‍රඥාව පේනව...:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩුවෙන් නෙමේ බන් මනුස්ස ලෝකෙ ගැන ගොඩාක් සලකල තියෙනවා.. ඒකයි ගෞතම බුදු හාමුදුරුවො විනය පිටකය දේශනා කෙරුවෙ..

    සිඛී, වෙස්සභු,විපස්සි කියන බුදුවරුන් ප්‍රාතිමෝක්ෂය, ශික්ෂාපද දේශනා කරල නෑ.. ඒ නිසා ඒ බුදුවරුන්ගේ ශාසනය ඉක්මනටම අතුරුදන් උනාලු,
    ඒකටත් හේතු තියෙන්න ඇති,
    ඒත් අපේ බුදු හාමුදුරුවො ප්‍රාතුමෝක්ෂය, ශික්ෂාපද පනවපු නිසා තමයි අපිට අදටත් කතාකරන්න මෙහෙම දර්මය ඉතිරි උනේ...:D

    මීට වඩා දෙයක් කරන්න තිබ්බ්ම නැද්ද.?
    'හරි බෞද්ද ආගම' තියෙන්නෙ ලන්කාවෙයි , බුරුමයෙයි , තායිලන්තයෙයි විතරයි නේද..?
    ලෝක ජනග්‍රහනයෙන් 0.01ටත් වඩා අඩුයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ai ban mae apita 2500 years gihillath kiyapu dewal hariyata terum ganna beruwa dagalanawa ithin koheda inna okotama kiyala denne.minisunta igena ganna puluwan widiyata ganata system eka hadala dila giye buduhamduruwo nattan 2500 kata passe api mehema discuss karanne ne.ape mae patu moleta owa terenne ne

    එහෙම වෙන්නෙ කොහොමද බන්.. ඒකාලෙ සෑහෙන්න පිරිසක් නිවන් දැක්ක කියන්නෙ එහෙනම්..
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඔය අවස්තා දෙය සමාන කරන්න උත්සාහ කිරීමෙන් ඔබතුමාගෙ ප්‍රඥාව පේනව...:sorry:

    :P:P හිත රිද්ද ගන්න එපා.. මගේ ප්‍රඥාව පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි නේද තිබුනේ :D:D මෙහෙමයි බුද්ධාගමට වැරද්දක් කියන්න කලින් හොදට අද්‍යනය කරලා එන්න. බුදුදහම කියන්නේ ක්‍රිස්තියානි දහම වගේ ලේසියෙන් තර්කයට ලක් කරන්න පුළුවන් දහමක් නෙවෙයි...
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මීට වඩා දෙයක් කරන්න තිබ්බ්ම නැද්ද.?
    'හරි බෞද්ද ආගම' තියෙන්නෙ ලන්කාවෙයි , බුරුමයෙයි , තායිලන්තයෙයි විතරයි නේද..?
    ලෝක ජනග්‍රහනයෙන් 0.01ටත් වඩා අඩුයි...

    ඔයිට වඩානම් කරුනු දක්වන්න බෑ. ඔතනින් එහාට තියෙන්නෙ උබේ ආකල්පමය අවුලක්.
    බුද්ධ ධර්මයෙ වැරදි හොයන එක නවත්තල අඩු තරමෙ පන්සිල්වත් රැකගෙන හිටපන් හිටං...:baffled:

    නැත්තං ත්‍රිපිටකයම තියනව කියෝපන්.. ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බෙයි හිටං:D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P හිත රිද්ද ගන්න එපා.. මගේ ප්‍රඥාව පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි නේද තිබුනේ :D:D මෙහෙමයි බුද්ධාගමට වැරද්දක් කියන්න කලින් හොදට අද්‍යනය කරලා එන්න. බුදුදහම කියන්නේ ක්‍රිස්තියානි දහම වගේ ලේසියෙන් තර්කයට ලක් කරන්න පුළුවන් දහමක් නෙවෙයි...

    :lol::lol:
    හිත රිද්ද ගන්න එපා..
    මම් මොකද්ද බෞද්දාගම කියපු වැරද්ද.?
    මම ඇහුවෙ ඔය වීඩියෝ බලුවම බෞද්දාගම ගැන තියන ප්‍රශ්න වලට උත්තර හම්බෙනවද කියල...
    ඊලඟට සරල ප්‍රශ්නයක් ඇහුව බුදුන් බුද්ද දර්ශනය ව්‍යාප්ත කරන්න මීට වඩා දෙයක් නොකරෙ ඇයි කියල...
    ඒ ප්‍රශ්නෙ අහන්න ත්‍රිපිටක, සූත්‍ර ඔක්කොම කියවන්න ඕනෙද.? සරල ප්‍රශ්නයක්නෙ, ඒත් උත්තරයක් කවුරුත් දන්නෙ නෑ..
    ... :D :D

    මට බෞදාගම බොරු කියල කියන්න ඕනෙ නෑ...
    හැබයි බොරු නම් මම කැමති... මොකද එහෙනම් සන්සාර දුකක් විඳින්න ඕන නැති නිසා...:yes:
    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයිට වඩානම් කරුනු දක්වන්න බෑ. ඔතනින් එහාට තියෙන්නෙ උබේ ආකල්පමය අවුලක්.
    බුද්ධ ධර්මයෙ වැරදි හොයන එක නවත්තල අඩු තරමෙ පන්සිල්වත් රැකගෙන හිටපන් හිටං...:baffled:

    නැත්තං ත්‍රිපිටකයම තියනව කියෝපන්.. ඔය ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බෙයි හිටං:D

    ඔන්න ඕකනෙ ඉතින්...:D :D
    වැරදි හොයන්න ඕනනෙ බන්..
    අන්ද විශ්වාසයෙන් අදන්න බෑනෙ..
    පන්සිල් නම් මම සෑහෙන්න දුරට රකිනව සමහර අන්ද විශ්වාසයෙන් ඉන්න so called බෞද්දයන්ට වඩා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවො මැජික් කරේ කොහොමම්ද කියල දර්මය අද්‍යනය කරාම දනගන්න පුලුවන්ලුනෙ... ඒත් මට තාම ඒ දර්මය ගැන දැනුමක් නැති නිසා අර පදනමේ ඉඳල අරම වෙන්න තාර්කික පිලිතුරක් බලාපොරොත්තු උනේ...

    තමන්ගේ ආගමේ ශාස්තෘවරයා කරන්න බැරි දෙයක් නැති, නොදන්න දෙයක් නැති අසමසම කෙනෙක් කියල විස්වාස කරන එක ඕනෙම ආගමකට පොදුයි. ඒක ශ්‍රද්ධාව වැඩි උනාම අනුගාමිකයෝ විසින් ස්වභාවයෙන්ම හදාගන්න දෙයක්. ඔය ඉස්සර හිටපු මිනිස්සු පොත් ලියද්දි අතින් පයිනුත් දාල ලියල තියෙන්නෙ ඒකයි. ඒවා ඉතින් ඇත්තද නැත්තද කියල ඒ අයම තමා දන්නේ. ඕන ආගමක තර්කයෙන් උත්තර දෙන්න බැරි ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙන කෑලි තියෙනව ඉතිං. ඕව කොච්චර ඇහුවත් ඔච්චර තමා "ඒක එහෙම තමයි" ඇර වෙන උත්තරයක් හරි අමාරුයි ගන්න.

    ජීවිතේට වැදගත් දෙයක් තියේ නං අරගෙන ඉතුරුව දැක්කේ නෑ වගේ ඉන්නයි තියෙන්නෙ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    vedio set ekama baluwama obata ans labenu etha :yes:

    කොහොමත් මම වෙලාවක් ලැබුනම ඒව බලනව... ඒත් මම අහපු සරල ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඔය වීඩියෝ ඔක්කොම බලන්න ඕනෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.. සමහර විට මගේ ප්‍රඥාව මදි ඇති... :sorry: :baffled:

    තමන්ගේ ආගමේ ශාස්තෘවරයා කරන්න බැරි දෙයක් නැති, නොදන්න දෙයක් නැති අසමසම කෙනෙක් කියල විස්වාස කරන එක ඕනෙම ආගමකට පොදුයි. ඒක ශ්‍රද්ධාව වැඩි උනාම අනුගාමිකයෝ විසින් ස්වභාවයෙන්ම හදාගන්න දෙයක්. ඔය ඉස්සර හිටපු මිනිස්සු පොත් ලියද්දි අතින් පයිනුත් දාල ලියල තියෙන්නෙ ඒකයි. ඒවා ඉතින් ඇත්තද නැත්තද කියල ඒ අයම තමා දන්නේ. ඕන ආගමක තර්කයෙන් උත්තර දෙන්න බැරි ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙන කෑලි තියෙනව ඉතිං. ඕව කොච්චර ඇහුවත් ඔච්චර තමා "ඒක එහෙම තමයි" ඇර වෙන උත්තරයක් හරි අමාරුයි ගන්න.

    ජීවිතේට වැදගත් දෙයක් තියේ නං අරගෙන ඉතුරුව දැක්කේ නෑ වගේ ඉන්නයි තියෙන්නෙ :sorry:

    ඔව් බන් ඒක හරි.. ඒත් මෙතන තර්ක කරේ 'බෞදාගම සත්‍යයි' කියන පදනමේ ඉඳලනෙ.... බෞදාගම සත්‍යයි නම් වෙන්න ඔනෙ දෙවල් තියනවනෙ... සත්‍ය බවට අනුරූප හේතු තියෙන්න ඕනෙ.. 'එහෙම හේතු නැත්තන් සත්‍ය බාවය ගැන සැකයක් එනව',,

    අනිත් ආගම් වලට වඩා දෙයක් බෞද්ද ආගමෙ තියනව කියල හඟිමක් තියනව... කොහොමත් අපේ ජීවිත ගත කරන්න ඕනෙ කොහොමද කියල තීරණය ගන්න මේකෙ සත්‍ය අසත්‍ය තාවය දැනගැනීම වැදගත් වෙනව,,,
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :lol::lol:
    හිත රිද්ද ගන්න එපා..
    මම් මොකද්ද බෞද්දාගම කියපු වැරද්ද.?
    මම ඇහුවෙ ඔය වීඩියෝ බලුවම බෞද්දාගම ගැන තියන ප්‍රශ්න වලට උත්තර හම්බෙනවද කියල...
    ඊලඟට සරල ප්‍රශ්නයක් ඇහුව බුදුන් බුද්ද දර්ශනය ව්‍යාප්ත කරන්න මීට වඩා දෙයක් නොකරෙ ඇයි කියල...
    ඒ ප්‍රශ්නෙ අහන්න ත්‍රිපිටක, සූත්‍ර ඔක්කොම කියවන්න ඕනෙද.? සරල ප්‍රශ්නයක්නෙ, ඒත් උත්තරයක් කවුරුත් දන්නෙ නෑ..
    ... :D :D

    මට බෞදාගම බොරු කියල කියන්න ඕනෙ නෑ...
    හැබයි බොරු නම් මම කැමති... මොකද එහෙනම් සන්සාර දුකක් විඳින්න ඕන නැති නිසා...:yes:
    :yes:

    :P ඉතින් හරිම සරල උත්තරයක් නේ තියෙන්නේ, ඒ වීඩියෝ ඔක්කොම බලල තමන්ම ස්වයං ගවේෂණයක් යෙදුන නම් ඉවරයි නේද .. ඔච්චර ලොජිකලි හිතන ය මොකද මේ වගේ අවස්ථා වලදී ලොජිකලි හිතන්න අපොහොසත් වෙන්නේ?

    බුදුදහම ගැන හැමෝටම එකම විදියේ ප්‍රශ්න නැහැනේ. එතකොට අනිත් අයගෙන් අහල වැඩක් නැහැනේ බුදුදහම ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර හම්බ වෙනවද කියන එක. ඔබගේ ප්‍රශ්න හරියට ගොඩ ඉදන් පීනන්න පුරුදු වෙනවා වගේ , ඔබට ඇත්තටම අවශ්‍ය නැහැනේ ඔය කියන ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්නවත්. ඔබට ඕනි බුදුදහම බොරු කියල හිත හදාගන්න විතරයි.

    බලන්න ඔබ තුමා කොච්චර බංකොලොත් තර්කද දාන්නේ කියල. ඔබම කියනවා බුදුදහම බොරු වෙනවා නම් ඔබම කැමති කියල, ඒ මොකද ඔබ කැමති සංසර දුක නොවිද ඉන්න...

    බුදු දහමේ තියෙන්නෙම සංසර දුකේන් ගැලවෙන හැටි තමා.. :lol::lol: ඔබ සංසර දුකෙන් ගැලවෙන එකම ක්‍රමයත් බොරු කියල හිත හදාගන්නනේ හදන්නේ. ;) --- තව මොන තර්කද අභිදර්මය ගැන. ඉසෙල්ලා බුදුහාමුදුරුවන්ට දර්ම ප්‍රචාරක කටයුතු උගනන්න කලින් බුදුදහමේ තියෙන්නේ මොනාද කියල තමන්ම ඉගෙන ගන්න බලන්න. මිනිස්සු එක්ක හරි වැරදි කියව කියව ඉදල ඔබටත් ඒ යටත් වෙන යහපතක් නැහැ..

    බුදුසරණයි!!!
     
    උඹට තේරුනෙ නෑ මම කිව්ව දේ.... :sorry: :sorry:
    සන්සාරය කියන සන්කල්පය තියෙන්නෙ බුදු දහමේ... සන්සාරය කියන එක නිරපේක්ශ විශ්වීය සත්‍යක් නෙමෙයිනෙ හැමෝම පිලිගන්න...
    ඉතින් බුදු දහම බොරු නම් සන්සාරය කියල දෙයක් නෑ අපි මැරුනම හැම දේම ඉවර වෙනව..
    අව0කව කියපන් එහෙම හිතුවම බෞද්දාගම බොරුවක් වෙනවට උඹත් කැමති නැද්ද කියල....:P :P
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උඹට තේරුනෙ නෑ මම කිව්ව දේ.... :sorry: :sorry:
    සන්සාරය කියන සන්කල්පය තියෙන්නෙ බුදු දහමේ... සන්සාරය කියන එක නිරපේක්ශ විශ්වීය සත්‍යක් නෙමෙයිනෙ හැමෝම පිලිගන්න...
    ඉතින් බුදු දහම බොරු නම් සන්සාරය කියල දෙයක් නෑ අපි මැරුනම හැම දේම ඉවර වෙනව..
    අව0කව කියපන් එහෙම හිතුවම බෞද්දාගම බොරුවක් වෙනවට උඹත් කැමති නැද්ද කියල....:P :P

    කොහොමද එහෙම කැමති වෙනවා කියල අපි හිතන්නේ. අපි ඇත්තටම දැන් ඉන්නේ ඉවසන්න බැරි දුකකින් නම් එහෙම හිතන්න පුළුවන් කියල යන්තමින් හරි උපකල්පනය කරන්න පුළුවන්. , එත් අපි ඉන්නේ සැපයකින් නම්... අපි කැමතිද මැරෙන්න?.. කොහොමත් සත්වයා මැරෙන්න කැමති නැහැ. අපි දුකක් වින්දත් භවය ඉවර කරගන්න කැමැති වෙන්නේ නැහැනේ...

    තව උදාහරණයක් ගත්තොත් , අපි මොකක් හරි භාණ්ඩයක් මිලදී ගන්න යන අවස්ථාවේදී එම භාණ්ඩයේ මිල අධික නම්. අප සිතන්නේ මෙහි මිල අඩු වුවා නම් හොදයි කියා, නමුත් යථාර්තය නම් එය ලබාගැනීමට අධික මිල ගෙවීමට සිදුවන බවයි.

    ඒ වගේ සංසාරේ නැ කියල හිතල හිත හදාගන්න පුළුවන් , නමුත් අවසානයේ යථාර්තයට මුහුණ දෙන්න වෙනවාමයි... (බැරි වෙලා හරි සංසාරේ ඇත්තටම තිබුනොත් මොකක්ද කරන්නේ? )

    දැන් බලන්න ඔබ යථාර්තය හොයනවාට වඩා කරලා තියෙන්නේ , බුදුදහම බොරු කියල පෙනන්න උත්සහ දරන එකමනේ..
    එකේ වැරද්දක් නැහැ, නමුත් හරියට දහම අධ්‍යනය කරලා එහි වැරද්දක් පෙනන්න පුළුවන් නම් තමයි වැදගත් කමක් තියෙන්නේ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    උඹට තේරුනෙ නෑ මම කිව්ව දේ.... :sorry: :sorry:
    සන්සාරය කියන සන්කල්පය තියෙන්නෙ බුදු දහමේ... සන්සාරය කියන එක නිරපේක්ශ විශ්වීය සත්‍යක් නෙමෙයිනෙ හැමෝම පිලිගන්න...
    ඉතින් බුදු දහම බොරු නම් සන්සාරය කියල දෙයක් නෑ අපි මැරුනම හැම දේම ඉවර වෙනව..
    අව0කව කියපන් එහෙම හිතුවම බෞද්දාගම බොරුවක් වෙනවට උඹත් කැමති නැද්ද කියල....:P :P

    සංසාරය කියල එකක් නැත්තං උබ විතරක් නෙමේ හැමෝම කැමතියි.. කව්ද අකමැති peaceful death එකකට?..

    මේක මම ගත්තෙ රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොතකින්.. ඕකෙන් විස්තර වෙන්නෙ බුදු හාමුදුරුවන්ගේ ඥානය.. ඔය පඨ්ඨාණ ප්‍රකරනය තමා සර්වඥතා ඥානයෙන් ලබාගත් විශිෂ්ඨ දැනුම.. ඒකෙ තියන සංකීර්ණත්වය නිසා Einstein ට වත් ඕක හිතාගන්න්වත් බෑ...

    හිත පහදව ගනින්..

    2hrh8h0.png
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කසුන්, කසුන් මෙතන නටන්න!;)

    http://www.accesstoinsight.org/tipitaka/mn/mn.063.than.html

    "So, Malunkyaputta, remember what is undeclared by me as undeclared, and what is declared by me as declared. And what is undeclared by me? 'The cosmos is eternal,' is undeclared by me. 'The cosmos is not eternal,' is undeclared by me. 'The cosmos is finite'... 'The cosmos is infinite'... 'The soul & the body are the same'... 'The soul is one thing and the body another'... 'After death a Tathagata exists'... 'After death a Tathagata does not exist'... 'After death a Tathagata both exists & does not exist'... 'After death a Tathagata neither exists nor does not exist,' is undeclared by me.

    "And why are they undeclared by me? Because they are not connected with the goal, are not fundamental to the holy life. They do not lead to disenchantment, dispassion, cessation, calming, direct knowledge, self-awakening, Unbinding. That's why they are undeclared by me.

    "And what is declared by me? 'This is stress,' is declared by me. 'This is the origination of stress,' is declared by me. 'This is the cessation of stress,' is declared by me. 'This is the path of practice leading to the cessation of stress,' is declared by me. And why are they declared by me? Because they are connected with the goal, are fundamental to the holy life. They lead to disenchantment, dispassion, cessation, calming, direct knowledge, self-awakening, Unbinding. That's why they are declared by me.

    "So, Malunkyaputta, remember what is undeclared by me as undeclared, and what is declared by me as declared."

    That is what the Blessed One said. Gratified, Ven. Malunkyaputta delighted in the Blessed One's words.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ තියෙන්නෙ තවත් පට්ටපල් බොරුවක්.

    විද්‍යාවේ පාවිච්චි කරන සමහර වචන සිංහල භාෂාවට හරවන්න සංස්කෘත/පාලි භාෂාවලින් වචන අරගෙන තියෙනවා. මාටින් වික්‍රමසිංහ සූරීන්ගෙ තකතීරු වැඩක් ඒක.

    සයන්ස් කියන්නෙ විද්‍යාව, ගැලක්සි කියන්නෙ සක්වල කියල, ප්ලැනට් කියන්නෙ ලෝකය කියල දැම්ම. ඔන්න ඔහොම වචන හදල ඉන්ගිරිසි විද්‍යා ලිපි පොත්පත් සිංහලට හැරෙව්ව.

    දැන් ඉන්න ගිරාපෝතකයො හිතන් ඉන්නෙ බුදු දහමේ විද්‍යාව, ලෝක ධාතු, සක්වලවල් කියන්නෙ දැන් විද්‍යා පොත්පත් වල තියෙන සයන්ස්, පැලැනට්, ගැලැක්සි වලට කියල. කොටින්ම කියනව නම් දැන් ඉන්න හාමුදුරුවරුත් හිතන් ඉන්නෙ එහෙම.

    Ehnm uba pahafili krpnko mchn