බුදු හාමුදුරුවො ගැන තියන කතා 'ඇත්තන නම්' ඔය දේ නොවෙන්න වෙන මොකක් හරි කාරනාවක් තියෙන්න ඇති... උඹල කියන හේතු නිසා උනා කියල හිතන්න අමාරුයි..
හිතපන් බුදුන් වගේ අසමසම , විශිශ්ට කෙනෙක් කොච්චර වැඩ tight උනත් මනුස්ස ලෝකෙ ගැන මෙච්චර අඩුවෙන් සලකයිද.?
අඩුවෙන් නෙමේ බන් මනුස්ස ලෝකෙ ගැන ගොඩාක් සලකල තියෙනවා.. ඒකයි ගෞතම බුදු හාමුදුරුවො විනය පිටකය දේශනා කෙරුවෙ..
සිඛී, වෙස්සභු,විපස්සි කියන බුදුවරුන් ප්රාතිමෝක්ෂය, ශික්ෂාපද දේශනා කරල නෑ.. ඒ නිසා ඒ බුදුවරුන්ගේ ශාසනය ඉක්මනටම අතුරුදන් උනාලු,
ඒකටත් හේතු තියෙන්න ඇති,
ඒත් අපේ බුදු හාමුදුරුවො ප්රාතුමෝක්ෂය, ශික්ෂාපද පනවපු නිසා තමයි අපිට අදටත් කතාකරන්න මෙහෙම දර්මය ඉතිරි උනේ...

මගේ අදහස මම කිවේ ඒ මතයේ ඉඳගෙන නෙවේ.
බෞද්ධයෙක් නං එහෙම හදාගත්තට කමක් නෑ ශ්රද්ධාව හින්ද, තාර්කික උත්තර බලාපොරොත්තු වෙන උඹ එහෙම හදාගන්න හේතුවක් නෑ නෙ. බුදුහාමුදුරුවෝ මැජික් කාරයෙක් කියල අතාර්කික පදනමක් හදාගෙන ඒ පදනම උඩ ඉඳගෙන ඇයි එහෙමනං මෙහෙම කරේ නැත්තේ කියන ප්රශ්නෙට තාර්කික උත්තර බලාපොරොත්තු වෙන්න බෑ නෙ. ඒකට උත්තරෙත් එහෙනං අතාර්කිකවම "ඒක එහෙම තමා" කියල හිතපන් වැඩේ ඉවරයි නෙ. 

--- තව මොන තර්කද අභිදර්මය ගැන. ඉසෙල්ලා බුදුහාමුදුරුවන්ට දර්ම ප්රචාරක කටයුතු උගනන්න කලින් බුදුදහමේ තියෙන්නේ මොනාද කියල තමන්ම ඉගෙන ගන්න බලන්න. මිනිස්සු එක්ක හරි වැරදි කියව කියව ඉදල ඔබටත් ඒ යටත් වෙන යහපතක් නැහැ..