අභිධර්මය ඉගෙන ගන්න?

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,452
    1,495
    113
    බ්‍රක්ම ලොක වල ගැනු අය නැ කිවුවහාම අපෙ බාප්පා කෙනෙකුත් පුදුම උනා

    මනුස්ස ලොක වල වගෙ පවුල් ජිවිත ගත කරන දෙවිවරු ගැන හිතන් ඉන්නෙ ඇයි කියලා ප්‍රශ්නයක්

    මේ කතා කරන්නෙ, තාවතිස්සෙ..බ්‍රක්ම ලෝක නෙවේ...පටල ගන්න එපා..

    උපරිම පන්ච කාමය විදින්න පුලුවන් තැනක්...
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,038
    5,464
    113
    gif.gif
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,140
    1,574
    113
    ගෙවල් ලග
    මේ කතා කරන්නෙ, තාවතිස්සෙ..බ්‍රක්ම ලෝක නෙවේ...පටල ගන්න එපා..

    උපරිම පන්ච කාමය විදින්න පුලුවන් තැනක්...

    හරි ඔබ නොකියා කියන කාතාව ගැනත් ලොකු අදහාසක් තියෙනවා, වෙන්න පුලුවන් අබිදර්මය කිවුවෙ එ අයට වෙන්න පුලුවන්, එවගෙම දෙව ලොක විදියට එ ලොක හැදින්නුවා වෙන්නත් පුලුවන්
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,160
    2,326
    113
    දහම්පාසල් පලයන්. දහම්පාසලේ දෙනවා පොත් ටික. ගෙදරත් ඇති දහම්පාසලේ පොත් ටිකනම්
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,452
    1,495
    113
    හරි ඔබ නොකියා කියන කාතාව ගැනත් ලොකු අදහාසක් තියෙනවා, වෙන්න පුලුවන් අබිදර්මය කිවුවෙ එ අයට වෙන්න පුලුවන්, එවගෙම දෙව ලොක විදියට එ ලොක හැදින්නුවා වෙන්නත් පුලුවන්

    තව්තිසාවෙ කිව්ව කියලනෙ සදහන් වෙන්නෙ...තව්තිසාව කියන්නෙ..කාමලෝකයෙ තියෙන දෙව තලයක්නෙ...

    In dream too :oo: just by thought

    wasnt kidding. I meant I read it somewhere with distances to these planes.
    ------ Post added on Nov 15, 2023 at 1:20 AM
     
    • Sad
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    65,214
    56,296
    113

    wasnt kidding. I meant I read it somewhere with distances to these planes.
    ------ Post added on Nov 15, 2023 at 1:20 AM
    Yes that niwan dakina youtube channel hamduruwo explained how he travelled to hell.few thousand kms pass earth.If that is real shit is real
     
    • Haha
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,140
    1,574
    113
    ගෙවල් ලග
    තව්තිසාවෙ කිව්ව කියලනෙ සදහන් වෙන්නෙ...තව්තිසාව කියන්නෙ..කාමලෝකයෙ තියෙන දෙව තලයක්නෙ...

    සක්‍රයගෙ රාතාචාරියා මාතලි, සක්‍රයගෙ රතය එලවපු කෙනා මාතලි,

    ඔය වගෙ අවුල් තැන් තියෙනවා
     
    • Haha
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,038
    5,464
    113
    for an idiot
    who told me that :confused:

    "මුග්ධ පුරුෂය සකුව පසෙක ලා සකාය නිරුක්තියෙන් ධර්මය තෝරා ගනුව" සකාය නිරුක්තිය .එකේ තේරුමත් හොයන්න වෙනවා පොත් පෙරල පෙරල :D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,452
    1,495
    113
    who told me that :confused:

    "මුග්ධ පුරුෂය සකුව පසෙක ලා සකාය නිරුක්තියෙන් ධර්මය තෝරා ගනුව" සකාය නිරුක්තිය .එකේ තේරුමත් හොයන්න වෙනවා පොත් පෙරල පෙරල :D

    Buddha himself - sanna vipallasaya
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,466
    2,011
    113
    colombo
    Slightly agreed. Eth Meka thamai API kage kageth life eka.

    එතකොට ලැබෙන්න තියෙන පොඩි සැපවත් නෑනේ.

    ඔයා ඔය පෙලීම කියලා අදහස් කරන එක නේද මේ ලෝකේ තියේද driving force එක?

    මේක මගහැරලා ජීවත් උණු අය කවුද??
    මේ පෙලීම නිසා නේද පවුලක් ඇතිවෙන්නෙ. ඒ නිසා නේද අපි අපි එකිනෙකාට ආදරේ කරන්නේ. ඒ නිසා නේද මිනිස්සුන්ට ජීවත් වෙන්න අභිප්‍රේරණය ක් ඇති වෙන්නේ?
    මේ කියන පෙලීම නැති උනොත් ලෝකයක් හෝ මිනිස් වර්ගයා ඉතුරුවෙයිද?
    මනුෂ්‍ය වර්ගයා නිර්මාණය වෙලා තියෙන්නේ ම greed එකත් එක්කම යි. එක තමයි අපි හැටි. වෙනස් ඇදුම් ඇදන් කැලෑවෙ හිටියා කියලා මිනිස්සුන්ගේ උපන් හැටි වෙනස් වෙන්නේ නෑ.
    හැබැයි එකේ අඩු වැඩි කම් තියෙන්න පුළුවන්. එහෙම එකේ ඔවා over analyze කරන එක බොරු වැඩක් සහ මහන්සියක් නෙවෙයිද?
    පොඩි සැපක් වෙනුවෙන් ලොකු දුකක් විදින්න කැමති නම් කමක් නෑ.
    මේ දුක කියන්නේ වැඩ කරලා මහන්සි වේන එක නෙමෙයි.
    සතර අපා දුක
    ඒවා විශ්වාස කරන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නෑ.
    ඇත්තටම මන් ගොඩක් කතෝලික අයට ඕව කියලා තියෙනවා ඒත් ඔය ඔයා කියපු ටිකම තමයි එයාලත් කියන්නේ සමහර විට පල්ලියේ කියන දේවල් වෙන්න ඇති නැත්තම් එක සීමාවකින් එහාට මොලේ වැඩ කරන්නේ නෑ

    Ne dan deyanta kivvanan oka minussunta kiwwe kauda deyyoda. :oo: ananda hamduruwo liwwada
    සැරියුත් මහරහතන් වහන්සේ ට මාතෘකා ටික විතරක් කිව්වා කියල තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ lessons වල කිව්වේ.
    සැරියුත් හාමුදුරුවන්ගේ මහා ප්‍රඥාවෙන් ඒවා විස්තර කරලා දේශනා කලාලූ
    ------ Post added on Nov 15, 2023 at 9:36 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,027
    113
    මහාචාර්ය ඩේවිඩ් කලුපහන, කේ ඇන්. ජයතිලක, වයි. කරුණාදාස සහ අසංග තිලකරත්න යන අයගේ පොතපත යෝග්‍ය වෙයි කියලා හිතනවා. හොයාගන්නත් පහසු වෙයි.

    මුල් බුදුසමය සහ පශ්චාත්කාලීන බෞද්ධ චින්තනයේ වෙනස්වීම් ගැන මහාචාර්ය ඩේවිඩ් කලුපහනගෙ A History of Buddhist Philosophy - Continuities and Discontinuities පොත යෝග්‍ය වෙයි. මුලධර්ම කවර් කරන පොත් නම් ඕනෙ තරම් ඇති. වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ What the Buddha Taught වල ඉඳන් Richard Gombrichගෙ What the Buddha Thought දක්වා.

    @olu bakka More less the same authors I went for have been suggested here as well. I concur wholeheartedly. Kalupahana, Jayatileke, Rupert Gethin, Sangharakshitha, Richard Robinson to name favorites. Some of them write about history, some about theory.

    Apart from those, Cambridge has published a great survey book, The Golden Age of Indian Buddhist Philosophy by Jan Westerhoff. Oxford's Very Short Introduction to Buddhism is a less ideal alternative if you are pressed for time.

    I always recommend Walpola Rahula's book as the entry point, despite its less rigorous presentation. When you read it, you'll be filled with gratitude but it has enough voids to make you yearn for a deeper look—both of which could collectively be an immense source of motivation to pursue further.

    It’s philosophy, yes, but religious philosophy nonetheless. If you’re not feeling a sense of wonder or devotion when you study it, something is wrong. As a matter of fact, I feel the same way when I read Book of Job or Proverbs. It’s supposed to stir something in you.
     
    • Like
    Reactions: greenthunder

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,742
    18,441

    Thank you

    මහාචාර්ය ඩේවිඩ් කලුපහන, කේ ඇන්. ජයතිලක, වයි. කරුණාදාස සහ අසංග තිලකරත්න යන අයගේ පොතපත යෝග්‍ය වෙයි කියලා හිතනවා. හොයාගන්නත් පහසු වෙයි.

    මුල් බුදුසමය සහ පශ්චාත්කාලීන බෞද්ධ චින්තනයේ වෙනස්වීම් ගැන මහාචාර්ය ඩේවිඩ් කලුපහනගෙ A History of Buddhist Philosophy - Continuities and Discontinuities පොත යෝග්‍ය වෙයි. මුලධර්ම කවර් කරන පොත් නම් ඕනෙ තරම් ඇති. වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ What the Buddha Taught වල ඉඳන් Richard Gombrichගෙ What the Buddha Thought දක්වා.
    Thank you
    ------ Post added on Nov 16, 2023 at 10:45 AM
     
    • Like
    Reactions: greenthunder