අභිනව අගමැති කවුරුන් විය හැකිද?
අභිනව අගමැති කවුරුන් විය හැකිද?
බැදුම්කර මගෙඩියේ වාර්තාවෙන් පසු මහජනයා අගමැති කෙරේ තිබු විස්වසනීය භාවය ඔහු කඩ කල බවටත්,මහජන අභිලාශයන් උල්ලංගනය කරමින් මහජන ධනය හිතාමතා හානිකිර්රිමට ඉඩදුන්නේ යැයි චෝදනා රාශියකට රනිල් මහතා ලක්වන්නට පටන්ගෙන ඇත.
මහජන වරමින් පත්වූ මහජන නියෝජිතයකු මහජන අභිලාශයන්ට එරෙහිව මහජන අභිලාශයන්ට හානි වනසේ කටයුතු කල නොහැක.රනිල් විසින් අත්තනෝමතිකව පත්කල ඔහුගේ ගජ මිතුරු අර්ජුන රජය සමග අයතා ගනුදෙනුවක් කරමින් අසාධාරණ වංචාකාරි ලාබ ලබා ගැනීමට ඒ හරහා සමත්වී ඇත. මෙය හෙලිවූ පසුවත් රනිල් දිගින් දිහටම අරජුඅන් ආරක්ශා කිර්‍රිම මිස මහජන ධනය රැකීමට කිසියම් හෝ උත්සාහයක් සද්භාවයෙන් ගෙන නැත.තවද ෆුට් නෝට් කල්ලිය හරාද ඔහු උත්සාහකර ඇත්තේ අරජුන බේරා ගැනිමමයි.මේ අනුව රනිල් එදා සිට අද දක්වාම හිතාමතාම මහජන අභිලාශයන්ට පටහැනිව ක්‍රියාකර ඇති හෙයින් තනතුරට නුසුදුස්සෙක් වේ.
රනිල් තම විස්වාසය කඩකිර්රිම පිලිගෙන ඉල්ලා අස්වීම හෝ පාර්ලිමෙන්තු හෝ මහජන ක්‍රියාකාරිතවය මගින් ඉවත් කිර්‍රිම සිදුවන බවා ඔහුට හෙරෙහිව සටන් කරන අකුරුතුනේ නාලිකාව දිගින් දිගටම අභියෝගකරයි.
මේ අනුව මීලග එ.ජා.ප අනුප්‍රාප්තික නායකයා සජිත්,කරු හෝ ගයන්ත විය හැකිබවට මත පලවේ.
සජිත්ගේ එදා සිට අද දක්වා ක්‍රියාකලාපය අධ්‍යනය කිර්රිමේදි ඔහුගේ අපරිණත ක්‍රියාකලාපය, මුග්ධ භාවිතය නිසා ඔහු රාජ්‍ය නායක තනතුරකට සුදුසු නොවන බවට ප්‍රවීණයෝ තර්ක කරති.
- මනුවර්ණ