අභිනව රජයට සුභපැතුම්!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    umba kawuda? JVP? Sajja? UNP?
    1596763249160.png
     
    • Sad
    Reactions: NaiRobi

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ
    හැමදාම ඔහොම පැරදි පැරදි ඔය පක්ෂෙ තියන් ඉන්නෙක වැඩකුත් නෑ බන්.

    අරුන් වගෙ හොඳට හොරා කාල බඩ මහතට ඉන්න කියහන්කො අනුර කුමාරටත්
     
    • Haha
    • Like
    Reactions: 2osama and Mohowk

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හැමදාම ඔහොම පැරදි පැරදි ඔය පක්ෂෙ තියන් ඉන්නෙක වැඩකුත් නෑ බන්.

    අරුන් වගෙ හොඳට හොරා කාල බඩ මහතට ඉන්න කියහන්කො අනුර කුමාරටත්
    දැන් අපි දිනුම්ද..? හෙට එය විනිශ්චය කෙරෙනු ඇත..
     
    • Like
    Reactions: Hasantha125

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හැමදාම ඔහොම පැරදි පැරදි ඔය පක්ෂෙ තියන් ඉන්නෙක වැඩකුත් නෑ බන්.

    අරුන් වගෙ හොඳට හොරා කාල බඩ මහතට ඉන්න කියහන්කො අනුර කුමාරටත්

    ඊට වඩා හොඳ නැද්ද නායකකම වෙන කෙනෙක්ට දීල බැලුවනම්..

    116752089_2724730741116457_963049787162408718_o.png
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Anura deal kiyala register wela iwarai kolla...eh image eka yawanna ba dan....
    ඕවා මොනවද බන් , ලංකාවට නිදහස් අධ්‍යාපනය අරගෙන දීපු කන්නන්ගර මහත්තයවත් ගෙදර නවත්තපු රටක්නේ මේක. කොමිසම් ගෙන්න මුලික උනේ ජෙප්පෝ. දැන් ඉතින් ඒවත් ඉවර වෙයි. ලස්සනට තිබුන මැතිවරණ ව්‍යාපාර වෙනුවට පරණ සංස්කෘතිය ආපහු එයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකක්වත් නැතිවෙන්න වගේ නෙ ගියෙ තුනක් හම්බුන එක ඇති. අනුර හිටිය කියන්නේ දහදෙනෙක්ගෙ කට තියෙනවනෙ අඩුවක් තේරෙන එකක් නෑ :P
     
    • Haha
    Reactions: navinnuwan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා මොනවද බන් , ලංකාවට නිදහස් අධ්‍යාපනය අරගෙන දීපු කන්නන්ගර මහත්තයවත් ගෙදර නවත්තපු රටක්නේ මේක. කොමිසම් ගෙන්න මුලික උනේ ජෙප්පෝ. දැන් ඉතින් ඒවත් ඉවර වෙයි. ලස්සනට තිබුන මැතිවරණ ව්‍යාපාර වෙනුවට පරණ සංස්කෘතිය ආපහු එයි

    Umbada Yasara??? :unsure: Umbe GF da?

    116339121_10159571717207573_7213295774778047003_o.jpg
     
    • Haha
    Reactions: navinnuwan and Amos

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එකක්වත් නැතිවෙන්න වගේ නෙ ගියෙ තුනක් හම්බුන එක ඇති. අනුර හිටිය කියන්නේ දහදෙනෙක්ගෙ කට තියෙනවනෙ අඩුවක් තේරෙන එකක් නෑ :P

    කොහොමත් විපක්ෂය කියන්න ඉතුරු වෙන්නේ ඔය තුන්දෙනා තමයි
     
    • Like
    Reactions: LazyLizard

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මූ මොනා උනත් හොඳ ඵකා නේද..මේකෙ ඉන්න අනික් ජෙප්පොන්ට වඩා..
     
    • Like
    Reactions: nicjosh83