අභිනව රජයට සුභපැතුම්!

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් අපි දිනුම්ද..? හෙට එය විනිශ්චය කෙරෙනු ඇත..
    117172243_3280794168651489_7533243351086665118_o.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    ආණ්ඩුවට හේත්තු වෙලා අමාත්‍යාංශයක් ඉල්ලන් වැඩක් කරලා පෙන්නපන් මිතුරේ. ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනවා, නැත්තම් හැමදාම කොච්චර හොඳ කරත් නොකරපු දේ කියා කියා බනින කුහක දේශපාලනේ කරන තාක් ජෙප්පොන්ට ඇපත් නෑ