දැන් අපි දිනුම්ද..? හෙට එය විනිශ්චය කෙරෙනු ඇත..
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Aug 7, 2020 #21 541100 said: දැන් අපි දිනුම්ද..? හෙට එය විනිශ්චය කෙරෙනු ඇත.. Click to expand... Reactions: Idias, topkollek, supun_sg and 1 other person
හෙනයා Well-known member May 23, 2014 16,879 17,092 113 Kottawa Aug 7, 2020 #22 ටොම් පච කෙලින ලපයව අයින් කරලා වෙන එකෙක්ව දාපන් Reactions: Identity
topkollek Well-known member May 22, 2014 43,786 1 58,035 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 7, 2020 #23 JVP එකට චන්ද ගන්න ඕනෙ නම් 1) පක්ෂෙ නමයි 2) නායකත්වයයි වෙනස් කරන්න වෙනව Reactions: Identity
shameera89 Well-known member Jun 26, 2013 16,346 12,610 113 Piliyandala Aug 7, 2020 #24 ආණ්ඩුවට හේත්තු වෙලා අමාත්‍යාංශයක් ඉල්ලන් වැඩක් කරලා පෙන්නපන් මිතුරේ. ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනවා, නැත්තම් හැමදාම කොච්චර හොඳ කරත් නොකරපු දේ කියා කියා බනින කුහක දේශපාලනේ කරන තාක් ජෙප්පොන්ට ඇපත් නෑ Reactions: rambutan2000 and Idias
ආණ්ඩුවට හේත්තු වෙලා අමාත්‍යාංශයක් ඉල්ලන් වැඩක් කරලා පෙන්නපන් මිතුරේ. ඊට පස්සේ මිනිස්සුන්ට කියන්න දෙයක් තියෙනවා, නැත්තම් හැමදාම කොච්චර හොඳ කරත් නොකරපු දේ කියා කියා බනින කුහක දේශපාලනේ කරන තාක් ජෙප්පොන්ට ඇපත් නෑ