freednbeing said:ඔයා 3000 නෙවෙයි 30,000,000,000 ගැහුවත් මම නම් ගණං ගන්නෙ නෑ.
මේක ටිකක් බෝගෙ ඉතින් සමුගනිමි වගේ. ඒත් මේ සමුගන්න යන්නෙ කාලයක් එකට කකා බිබී එක වහලක් යට එකට බුදියගත්තු ගෑණිගෙන්ද?මේක ලියවුණු පසුබිම ගැන මටත් අදහසක් ඕන වගේ සෑම් කිව්ව වගේම.
මොනව වුණත් සින්දු ටික නම් වෙනස් වෙනස් කලෙක්ෂන් වලදි වෙනස් මුඩ් වලදි අහපුවා. දැන් එකම දෙයක අරුත් ගේන්න පාවිච්චි කරලා. ටිකක් වැඩියිත් වගේ.
ඇයි මේ කාන්තාරෙට යන්නේ ක්ෂේම භූමියක් තියෙද්දි. මේ වෙන්වීම හුදෙක් ජීවිතයේ නිදහස හොයාගෙන සඳහා...![]()
Bo ge kaviya langin wagey yana ekak thamai.............habei, eka tikak mekata wediya versatile, u kohomatath weda karune......(ekaney ape kavi balannewath neththe)
Sindu wedi una thamai........Sinhala picher ekak wagey, onna ohe' kwuru hari ahaine......
මේක ලියවුණු පසුබිම ගැන මටත් අදහසක් ඕන වගේ සෑම් කිව්ව වගේම.

................would you represent my interests?????
................

කවිය විතරක් දාන්නනෙ තිබ්බෙ ජයන්ත අයියා..නිකන් වටේ යවන් නැතුව..කම් නැත කම් නැත
