අභිනික්මන

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
ඔයා 3000 නෙවෙයි 30,000,000,000 ගැහුවත් මම නම් ගණං ගන්නෙ නෑ.

මේක ටිකක් බෝගෙ ඉතින් සමුගනිමි වගේ. ඒත් මේ සමුගන්න යන්නෙ කාලයක් එකට කකා බිබී එක වහලක් යට එකට බුදියගත්තු ගෑණිගෙන්ද?:shocked: මේක ලියවුණු පසුබිම ගැන මටත් අදහසක් ඕන වගේ සෑම් කිව්ව වගේම.

මොනව වුණත් සින්දු ටික නම් වෙනස් වෙනස් කලෙක්ෂන් වලදි වෙනස් මුඩ් වලදි අහපුවා. දැන් එකම දෙයක අරුත් ගේන්න පාවිච්චි කරලා. ටිකක් වැඩියිත් වගේ.;)

ඇයි මේ කාන්තාරෙට යන්නේ ක්ෂේම භූමියක් තියෙද්දි. මේ වෙන්වීම හුදෙක් ජීවිතයේ නිදහස හොයාගෙන සඳහා... :lol:

Bo ge kaviya langin wagey yana ekak thamai.............habei, eka tikak mekata wediya versatile, u kohomatath weda karune......(ekaney ape kavi balannewath neththe)
Sindu wedi una thamai........Sinhala picher ekak wagey, onna ohe' kwuru hari ahaine......
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
samanalee said:
maawanam thaama tikak tapalila..

freed ahapu ekama thamai matath ahanna thiyenne..

ksheama bhuumiyak daala kaanthaarekata yanne makkatei? :baffled:

kohoma wunath lassana nirmanayak (kaviyath, image ekath dekama) :)
mata hithenawa aadarayath viyoowath gena vadipura nokiyawena deyak kiyanna hadala thiyenawa kiyala... :confused:

(meaka hariyatama therunoth mata passe miita vadiya deyak liyannam)

Thank you meka balapu eka gena......... freed nevei ne ara prashne ehuwe, Sampath..........oya kavi karayo keep denatama, sudda sinhalenma mama dennam pilithurak (Mama kiwwe sinhalen type karala......hebei welawa yanawa)..........
Ethakota balamuko................
 
samanalee

Member
Aug 9, 2006
536
3
0
jayanthah said:

ow ow dennama devidihakata ahala thibuna dekka.. sorry wenna ooni.. hehe.. ithin matath thiyena prashne eakama thamai....

eath........ nikamata wagey hithenawa... eake saadaaranathwayak thiyenna puluwan kiyala...... oyaa adahas kaley mokakda kiyala pahadili karannako tikak.. ethakota balamu miita vadiya deyak kiyanna :)
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
sampath312 said:

freednbeing said:
සඳහා... :lol:

CoolCartoon said:
congratz 4 ur 3000 ayya........

tikak hithanna one widiye poem ekak neda.......lassanay.....

sampath312 said:

freednbeing said:

samanalee said:

Going back to basics is the best way forward…………..

මම පොඩි කතාවක් කියන්නම්........ඒකෙ අදාලත්වය තියෙන්නේ මේ QUOTE කරලා තියෙන අය ඔළුව කඩාගෙන මේ කවියේ අර්ථයක් හෙව්ව එකටයි...............ඔබේ නමින් සෑය බඳිමි ගීතය අහලා ඇතිනේ........මුල කාලයේ මං අපේ අක්කා එක්ක මේකෙ අර්ථය ගැන කෙස් පැලෙන තර්ක කලා.............පස්සෙ කාලෙදි සේකර අනුස්මරන උලෙළකදි අමරදේව කිව්වා මේ ගීතයෙන් කියවෙන්නේ රුවන් වැලි සෑය හදනකොට කොක්ක දාපු රුක් දේවතාවිය ගැනයි කියලා:baffled: :oo: ................රුවල් ඉරී ගිය ගීතය අහලා ඇතිනේ(අහලා නැත්නම් වැඩක් නෑ)...........මේකෙන් කියන්නෙ වලගම්බාහු රජු හා සෝමා දේවිය ගෙ කථාවයි.....................මගේ කවියත් මේ වගේ..........you get what you see, nothing abstract (භාවාත්මක), සමහරවිට අපි basics අමතක කරනවා............මගේ කවිය Relationship එකෙන් පැනලා යන පෙම්වතෙකුගෙ අඩෝවැඩියාවක්............nothing more, nothing less.......................the poem should be taken in it's literal meaning..............උඹලට ඕනමනම්, උපමා උපමේය හරහා ඕනෑම අර්ථයක් ගත්තද කම් නැත!!!!!!
 
Last edited:

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Shallow men write shallow words !

    Carefull not to fall into that category

    Nash_Node said:
    Shallow men write shallow words !

    Carefull not to fall into that category

    But I am shallow......................may be...................lets see

    BTW: You were the only one came understood what I meant.......thanx to your lawyer instincts that is.....................also, your abnormal partner came bit close..........

    Maybe I should stop being shallow..............................:rolleyes:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Not my instincts bro,

    It's called experience. Yes I am Young, but that doesn't mean as Humans we don't get experience in things regardless of the age.

    It's just the same as one dog understands another regardless of even they being from two ends of earth. :lol:

    In situations such as this, you will feel shallow and almost a criminal in some weired sense. You cannot give her laughter or her glistering eyes back to her mate. Once owned, once shared, once taken...will be always and forever. It's not returnable.

    Both sides go through repent, sadness and sheer pain in all aspects. But the point is not to hurt the other party over your own guilt or to take your pain off on the other.

    It's not worth it. Keep something fond to remember when you turn back and look over you shoulder rather than regret and repent.

    Walk...walk away...life is too short to lag behind. But make damn sure you can call back on a birthday and wish "happy B'day darling...I still do love you though we couldn't make it through"

    Hope I came a bit closer... or just totally missed the point and shot in dark :lol:

    However, you know how to catch me ;)

    jayanthah said:
    But I am shallow......................may be...................lets see

    BTW: You were the only one came understood what I meant.......thanx to your lawyer instincts that is.....................also, your abnormal partner came bit close..........

    Maybe I should stop being shallow..............................:rolleyes:
     
    Sinhala Kolla

    Junior member
  • Dec 15, 2007
    717
    2
    18
    niyametama niyamai aiya!!
    sorry mata wadi welawak hambawenne na me dawas wala net ennawat..
    aye apu gaman hodata kiyawala dannam comment ekak!!

    :yes::yes:
     
    jayanthah said:
    Going back to basics is the best way forward…………..

    මම පොඩි කතාවක් කියන්නම්........ඒකෙ අදාලත්වය තියෙන්නේ මේ QUOTE කරලා තියෙන අය ඔළුව කඩාගෙන මේ කවියේ අර්ථයක් හෙව්ව එකටයි...............ඔබේ නමින් සෑය බඳිමි ගීතය අහලා ඇතිනේ........මුල කාලයේ මං අපේ අක්කා එක්ක මේකෙ අර්ථය ගැන කෙස් පැලෙන තර්ක කලා.............පස්සෙ කාලෙදි සේකර අනුස්මරන උලෙළකදි අමරදේව කිව්වා මේ ගීතයෙන් කියවෙන්නේ රුවන් වැලි සෑය හදනකොට කොක්ක දාපු රුක් දේවතාවිය ගැනයි කියලා:baffled: :oo: ................රුවල් ඉරී ගිය ගීතය අහලා ඇතිනේ(අහලා නැත්නම් වැඩක් නෑ)...........මේකෙන් කියන්නෙ වලගම්බාහු රජු හා සෝමා දේවිය ගෙ කථාවයි.....................මගේ කවියත් මේ වගේ..........you get what you see, nothing abstract (භාවාත්මක), සමහරවිට අපි basics අමතක කරනවා............මගේ කවිය Relationship එකෙන් පැනලා යන පෙම්වතෙකුගෙ අඩෝවැඩියාවක්............nothing more, nothing less.......................the poem should be taken in it's literal meaning..............උඹලට ඕනමනම්, උපමා උපමේය හරහා ඕනෑම අර්ථයක් ගත්තද කම් නැත!!!!!!
    මේ අපරාදෙ ඔය කතාව ඔය තරම් සරල නම් අර ආගමික අර්ථ දැනෙන වචන භාවිතා කලේ අපරාදේ. සිම්පල් නූතන කතාවක්! වෙන රවුමක අරන් ගිහින්.

    නෑෂ් කිව්ව shallow man shallow කවියක් ලියලා shallow කතාවකුත් දාලා. :lol:

    ඔයාගෙ අර්ථ දැක්වීම නම් මේකෙ වල් නෙලන්න උදව් වුණා.
    නෑෂ් කියනව වගේ මේක වෙන්වීමක්ම කරගන්න එක නම් අවුලක්ද මන්දා..

    නමුත් මට හිතෙන්නෙ නම් සම්බන්ධ පටලගැනීම නිසා තමයි වෙන්වීම් වෙන්නේ. තියෙන දේ සහ ඕන දේ අතර වෙනස. මේකට හුරුවෙන්න නම් මාර අමාරුයි තමයි. හැබැයි අවසානයේ කෝකත් කාලය හරහා යම් කෙලවරකට යනව. ඒක මතකය තුල දුකක් හෝ සතුටක් ඇති කරනව.
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    හම් එකත් එහෙමද:rofl: කවිය විතරක් දාන්නනෙ තිබ්බෙ ජයන්ත අයියා..නිකන් වටේ යවන් නැතුව..කම් නැත කම් නැත :yes: :yes: ඔබේ කැමත්තනේ...:P ඔව් ඉත්න් ඉලව් ලව් පල හිලව් ගැලවෙනකොට මේ වගේ වෙන ව නේ:eek: :eek: අදහස් දැක්වුවට ස්තූතියි අයියා

    ඔබට ජය!:yes: නැවත හමුවෙමු
     
    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    මොනව උනත් ඊලග පෙම්වතිය හො පෙම්වතා හම්බුනාම ඔය ඔක්කොම ඉවරයි....:P ඒකටත් කෙල වුනාම මෙහෙමම කියයි:rofl: :rofl: අලි ෂොක් නේනේනේ.....;) මේකටත් නිමි නිමි දැල්වුනත් එළිය එකමයි theory ය තමා....:rofl:
     
    Last edited:

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    freednbeing said:
    මේ අපරාදෙ ඔය කතාව ඔය තරම් සරල නම් අර ආගමික අර්ථ දැනෙන වචන භාවිතා කලේ අපරාදේ. සිම්පල් නූතන කතාවක්! වෙන රවුමක අරන් ගිහින්.

    නෑෂ් කිව්ව shallow man shallow කවියක් ලියලා shallow කතාවකුත් දාලා. :lol:

    ඔයාගෙ අර්ථ දැක්වීම නම් මේකෙ වල් නෙලන්න උදව් වුණා.
    නෑෂ් කියනව වගේ මේක වෙන්වීමක්ම කරගන්න එක නම් අවුලක්ද මන්දා..

    නමුත් මට හිතෙන්නෙ නම් සම්බන්ධ පටලගැනීම නිසා තමයි වෙන්වීම් වෙන්නේ. තියෙන දේ සහ ඕන දේ අතර වෙනස. මේකට හුරුවෙන්න නම් මාර අමාරුයි තමයි. හැබැයි අවසානයේ කෝකත් කාලය හරහා යම් කෙලවරකට යනව. ඒක මතකය තුල දුකක් හෝ සතුටක් ඇති කරනව.

    Time does not always erase "Somethings"

    "Somethings" of biblical proportions...such as "somethings"

    "somethings" which tore your heart out, smash it on the floor and rip it to shreds... those "somethings" don't always get erased with time.

    You get my drift ? ;)
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Nash_Node said:
    Time does not always erase "Somethings"

    "Somethings" of biblical proportions...such as "somethings"

    "somethings" which tore your heart out, smash it on the floor and rip it to shreds... those "somethings" don't always get erased with time.

    You get my drift ? ;)

    I didnt get the "DRIFT"............I dont think Haresh would either....................

    But the very word "DRIFT" reminded me this song by Uncle Cracker, I believe you have listened to this;

    Day after day I'm more confused
    Yet I look for the light
    Through the pourin' rain
    You know that's a game that I hate to lose
    And I'm feeling the strain
    Ain't it a shame

    Oh, give me the beat, boys, and free my soul
    I want to get lost in your rock and roll
    And drift away
    [repeat]

    Beginning to think that I'm wasting time
    I don't understand the things I do
    The world outside looks so unkind
    Now I'm counting on you
    To carry me through

    Oh, give me the beat, boys, and free my soul
    I want to get lost in your rock and roll
    And drift away
    [repeat]

    And when my mind is free
    You know a melody can move me
    And when I'm feeling blue
    The guitar's coming through to soothe me

    Thanks for the joy that you're given me
    I want you to know I believe in your song
    Your rythm and rhyme and harmony
    You've helped me along
    Makin' me strong

    Oh, give me the beat, boys, and free my soul
    I want to get lost in your rock and roll
    And drift away
    [repeat]
    Na, na, now won't ya
    Won't ya take, oh ha ..take me
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    jayanthah said:
    I didnt get the "DRIFT"............I dont think Haresh would either....................

    But the very word "DRIFT" reminded me this song by Uncle Cracker, I believe you have listened to this;
    Follow me !!

    You don't know how you met me
    You don't know why,
    You can't turn around and say good-bye
    All you know is when I'm with you I make you free
    And swim through your veins like a fish in the sea
    I'm singing

    Follow me, and
    Everything is alright
    I'll be the one to tuck you in at night
    And if you want to leave
    I can guarantee
    You won't find nobody else like me

    don't worry 'bout the ring you wear
    just as long as no one knows
    Then nobody can care
    Your feelin guilty
    And I'm well aware
    But you don't look ashamed

    And baby I'm not scared
    I'm singing

    Follow me, and
    Everything is alright
    I'll be the one to tuck you in at night
    And if you want to leave
    I can guarantee
    You won't find nobody else like me

    Won't give you money
    I can't give you the sky
    you're better off if you don't ask why

    I'm not the reason that you go astray
    We'll be alright if you don't ask me to stay

    Follow me, and
    Everything is alright
    I'll be the one to tuck you in at night
    And if you want to leave
    I can guarantee
    You won't find nobody else like me

    You don't know how you met me
    You don't know why,
    You can't turn around and say good-bye
    All you know is when I'm with you I make you free
    And swim through your veins like a fish in the sea
    I'm singing

    Follow me, and
    Everything is alright
    I'll be the one to tuck you in at night
    And if you want to leave
    I can guarantee
    You won't find nobody else like me

    Follow me, and
    Everything is alright
    I'll be the one to tuck you in at night
    And if you want to leave
    I can guarantee
    You won't find nobody else like me

    I'm singing

    Follow me, and
    Everything is alright
    I'll be the one to tuck you in at night
    And if you want to leave
    I can guarantee
    You won't find nobody else like me
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Congratzz for the 3000th post machang :D

    Lassana amuthu widihe kaviyak hehe

    ane manda ubatath kavi adahas kohen enawada kiyala :rofl:

    Anyway keep it up :)
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    sampath312 said:
    මොනව උනත් ඊලග පෙම්වත්ය හො පෙම්වතා හම්බුනාම ඔය ඔක්කොම ඉවරයි....:P ඒකටත් කෙල වුනාම මෙහෙමම කියයි:rofl: :rofl: අලි ෂොක් නේනේනේ.....;) මේකටත් නිමි නිමි දැල්වුනත් එළිය එකමයි theory ය තමා....:rofl:

    eekane bung ara kaviyakuth thiyenne :P

    maala walalu ran kala haka makaala..
    ooni ekak ekai baluwama huk**la.
    eeka nodath ape wes**e puthaala
    nohuk** marei eka hu****k pathaala

    kiyala :rofl: :rofl:

    AneManda Love :lol: :lol:
     
    Nash_Node said:
    Time does not always erase "Somethings"

    "Somethings" of biblical proportions...such as "somethings"

    "somethings" which tore your heart out, smash it on the floor and rip it to shreds... those "somethings" don't always get erased with time.

    You get my drift ? ;)
    Yeah! In a way,
    Those "somethings" are really solid for us to do nothing and just let it come whenever it does.

    If the path is wide enough, there is still a place for us to get away and let it go.;)