~අභිනිෂ්ක්‍රමණය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නැමිය හැකි නිසාම පෙරලමින් දිව ඉච්චාවට දෙසමින් ඒත් එවුන්වත් නොපිලිපදින, අස්බැන්දුම්, සරුවපිත්තල ලෝකය... මනාවට අරගෙන දක්වා ඇත. අද සමාජයේ දුලභ නැති මෙවන් දෑ පිළිඹිබු කරන තල ගනනාවකින් යුත් දර්පනයක් නෙවේද මෙ අපූරු නිර්මණය.

සෝමා කෙල්ල - අවාසනාවන්ත බාල පරපුරේ තත්වය දුක්ඛිතව වුනත් අපූරුවට පෙන්වයි.

තවත් සාර්ථක නිර්මාණයක්, සුබපැතුම් සොයුර.

බොහොමත්ම ස්තුතියි සොයුර ඔබගේ අදහස්වලට...
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
තවත් සාර්තක කවියක් අයියේ
සෝමාලා මෙන්ම මේවගේ නෝනා මහත්තුරුත් ඕනතරම්
අපේ සමාජෙ ඉන්නවා කවුරුත් කතා කරන්නෑ එයාල ගැන
ඉහළ පැළැන්තියේ සමාජ සත්කාර ගැන මතක් වුනා මේක දකිද්දී
ටැක්ස් වේව් ඕෆ් කරගන්න,ලෝකෙට පේන්න, නම්බුවට කීර්තියට පස්සේ ඡන්දේ ඉල්ලන්න සමාජ පදනම හදා ගන්න අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු කාසි වලින් වහන සමාජෙක අපි ඉන්නේ
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Naagrika jeewithaye athi arumosam lokayen hembath wu ayek ge sithuwilli apporuwata padawel walata peralala thiyanawa!
    wishishtai!
    :)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අද සමාජයේ දක්නට ලැබෙන බහුබූත සහ කෝලං සමග ගැටෙන
    අවජ්‍ය බුද්ධිමත් චින්තකයකුගේ හදවතින් ගිගුම් දෙන
    සිතුවිල්ලක්....
    මතක් කර දෙයි අපිට අඩවන්ව ඕනැකමින් වසාගෙන ඇති
    දෙනෙත් ඇර බලන මෙන්.....

    විටෙක ලෝකයට පෙනෙන සැපවත් ජීවිත වල ඇති අදුරැ පැතිකඩ
    ඔවුන් නිසා තැලෙන දුප්පත් කම එයින් තනන්න හදන විදූරැ මාළිගා
    විදූරැවක් වටේ එක් රොක් වී ලෝකයම දකින්න හදන මෝඩයින් රැළක්
    හා ඔවුන්ගේ අතිනත යන ප්‍රියම්භිකාවන්....
    ඔවුන් සහග වියැකෙන තරැණ දු දරැවන්

    මේ සියල්ලෙන් මිදී කෙසේ බේරි යන්නද?
    එවිට ඔවුන් කියයි
    ආ එයා සමාජශිලි නෑ.. අපෝ වැඩක් නැහැ... ටිකක් ගොඩේ ටයිප්...
    චික් ඌ බොන්නෙවත් නැහැ සෙට් වෙන්න බැහැ.... අපෝ ස්පෙයා වීල් එකක් නැද්ද? එන්න ෆන් එකක් ගමු....

    :):)කටුක මාවතක් ඔස්සේ නොබියව ජයකණුවට පිය නගමු :):)
    අර්ථවක් වටිනා නිර්මාණයකින් අපි දැනුවත් කළ අපේම දයාබර රොන් අයියේ
    බොහෝම ස්තූතියි
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    the injustice of the cruel hands.
    A big topic,a burning issue
    i appreciated it a lot
    Bravo for this wonderful poem which needs lots of praises!

    Dinuka bro.. thx a lot for your comment as always.

    **I want you to start writing something as I firmly believe that you possess that sufficient talent within you**.

    I will look forward to it..

    Good luck!!


     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Meakata wachanen comment ekak denna baha wage... mehema kiyannam...

    :lol::lol::lol::lol::lol:
    :(:(:(:(:(
    :no::no::no::no::no:

    Kiyala wadak naha machan....

    Siraa nirmaanayak. Hithata wadina widiyata liyuwata thuthi.
    11.gif
     
    samajaya thula thiyena thawath pethikadak apuruwata akuru karala thiyenawa ayya........
    ek witaka negena kadulath, e kadulata hethukarakaya u wasthu beejaya gena kenthiyakda ethikaramin e pasubima genama akameththakda ethi karana heti awiwadayen unath pawasanna ona...
    manda ada bohowita mewan siddi nitharama daknata lebena nisa........

    sarthakayi ayya.....wenadawagema hoda paniwidayakuth methula thiyenawa.....

    PS: rep denna widiyak nea.......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ayeth danawadi samajaya.... duk widina ape un gana apuru nirmanayak ayyia..... laksha ganan wiyadam kara kara 31st night yana maha prabun, eka mohothakata hithuwanam weel gaanak kaala nathi apema sahodara sahodariyo gana. uduman thalawala salli wassata themi themi jeewithe ekama sadayak kara gatta sil redda poro gattu horu, eka mohothaka hithuwa nam api me hura kanne apema unge le mas nahara kiyala.... siduhath abinishkramanaya kale thamanta thibba sapa dakala, eeth apita abinishkaramanaya karanna wenne un windina sapa dakala. harima apooru nirmanayak ayyie kawadath wage

    kawadath mage nirmana agaya karana nangige me wisthara kireemata bohomathma sthuthi.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    උග්‍ර ධනවාදී සමාජයේ කාලකන්නි ජවනිකාවක් , හැබැයි ඔය කියන ධනපතියන් 4% විතරයි අප සමාජයේ ඉන්නේ , බොහොම සාර්ථක නිර්මාණයක්

    බොහොම ස්තුතියි මල්ලියා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හ්ම්ම්... තවත් එක් සමාජ යථාර්තයක්... අයිය ඒක ලස්සනට ලියල... සාර්ථක නිර්මාණයක් අයියා...
    ඔය මිනිස්සුන්ට පුළුවන්නම් එක දවසක්... එක වේලක් පාරවල් ගානෙ හිඟාකන පුංචි ළමයෙකුට දෙන්න... වයසක ආච්චි කෙනෙකුට, සීය කෙනෙකුට දෙන්න... ලෝකය ලස්සන වේවි... එක දවසකට හරි...


    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට