අභිමානවත්~සිංහලයා!!!

Apr 19, 2011
5,700
210
0
නියමයි ... ගොඩක් හොඳ වැඩක් ... අපේ ඉතිහාසය අමතක වෙච්ච,අමතක කරපු අයට මතක් කරලා දෙන්නත් එක්ක දිගටම කරගෙන යමු මචං ... තෙරුවන් සරණයි!!!
 

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10722089 said:
    නියමයි ... ගොඩක් හොඳ වැඩක් ... අපේ ඉතිහාසය අමතක වෙච්ච,අමතක කරපු අයට මතක් කරලා දෙන්නත් එක්ක දිගටම කරගෙන යමු මචං ... තෙරුවන් සරණයි!!!

    :yes::yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela. nice work.. ++++ මම දැනුයි දැක්කේ සෙමින් විස්තර ටික කියවන්න ඕනිතත
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අභිමානවත් සිංහලයා!!!

    සිංහල ජාතිය බල ගන්වනු වස් අද සිට මෙලෙස සිංහලයන්ගේ අභිමානය ගැන එකතු කරගත් ලිපි ඔබ හමුවේ තැබීම අරඹනු වගයි!!!
    ඔබ සැමගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමි.
    දිනෙන් දින උත්සන්න වන සිංහල බෞද්ධ විරෝදී ව්‍යාපාර වලට එරෙහිව නැගී සිටීමට අපේ සිංහ පැටවුන්ට අවැසි දිරිය බලය ලැබේවා!!!
    අඳ බාලයින්ගේ නීච ප්‍රහාර වලට පිළිතුරු සැපයීමට වඩා අභිමානවත් සිංහල ජාතියේ අභිවෘදිය උදෙසා කරුණු ප්‍රකාශ කරන මෙන් සාදරයෙන් ඇරයුම් කරමි.
    ඔබ සැමට තෙරුවන් සරණයි!!!

    සැ:යු :- මේවා නොදිරන එවුන් මෙහි රැඳීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතු විය හැක.කරුණාකර එවැන්නන් ඉවත් වන්න.

    picture.php




    අපෙන් නොමසුරු සහයෝගය යාලුවා,දිගින් දිගටම මෙවැනි පොස්ට් දාන්න