සිංහළයා;10722089 said:නියමයි ... ගොඩක් හොඳ වැඩක් ... අපේ ඉතිහාසය අමතක වෙච්ච,අමතක කරපු අයට මතක් කරලා දෙන්නත් එක්ක දිගටම කරගෙන යමු මචං ... තෙරුවන් සරණයි!!!



ANe manda metana 18++ kiyala dammanam ehema..![]()

අභිමානවත් සිංහලයා!!!
සිංහල ජාතිය බල ගන්වනු වස් අද සිට මෙලෙස සිංහලයන්ගේ අභිමානය ගැන එකතු කරගත් ලිපි ඔබ හමුවේ තැබීම අරඹනු වගයි!!!
ඔබ සැමගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමි.
දිනෙන් දින උත්සන්න වන සිංහල බෞද්ධ විරෝදී ව්‍යාපාර වලට එරෙහිව නැගී සිටීමට අපේ සිංහ පැටවුන්ට අවැසි දිරිය බලය ලැබේවා!!!
අඳ බාලයින්ගේ නීච ප්‍රහාර වලට පිළිතුරු සැපයීමට වඩා අභිමානවත් සිංහල ජාතියේ අභිවෘදිය උදෙසා කරුණු ප්‍රකාශ කරන මෙන් සාදරයෙන් ඇරයුම් කරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි!!!
සැ:යු :- මේවා නොදිරන එවුන් මෙහි රැඳීමෙන් අනවශ්‍ය ප්‍රශ්න මතු විය හැක.කරුණාකර එවැන්නන් ඉවත් වන්න.