නයිස් ත්‍රේඩ්.
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jul 26, 2011 #81 නයිස් ත්‍රේඩ්.
Djtharindur Member Dec 26, 2009 2,666 363 0 Jul 26, 2011 #83 අදහස් දැක්වූ ඔබ සැමට ස්තුති මිතුරනි... රට දය වෙනුවෙන් කකුමක් ඇති අය කිහිප දෙනෙක් හරි දැකීමත් සතුටක්!!!
අදහස් දැක්වූ ඔබ සැමට ස්තුති මිතුරනි... රට දය වෙනුවෙන් කකුමක් ඇති අය කිහිප දෙනෙක් හරි දැකීමත් සතුටක්!!!
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ Jul 26, 2011 #85 niyamai machan hoda wedak sorry machan rep denna belu You must spread some Reputation around before giving it to Djtharindur again.
niyamai machan hoda wedak sorry machan rep denna belu You must spread some Reputation around before giving it to Djtharindur again.
Djtharindur Member Dec 26, 2009 2,666 363 0 Jul 26, 2011 #87 යාලුවනේ අදහස් දක්වපු හැමෝටම එකින් එක කෝට් කලේ නෑ කියල මත එක්ක අමනාප වෙන්න එහෙම එපා.. හැමෝටම ගොඩක් ගොඩක් ස්තුති...
යාලුවනේ අදහස් දක්වපු හැමෝටම එකින් එක කෝට් කලේ නෑ කියල මත එක්ක අමනාප වෙන්න එහෙම එපා.. හැමෝටම ගොඩක් ගොඩක් ස්තුති...
Djtharindur Member Dec 26, 2009 2,666 363 0 Jul 26, 2011 #88 සිංහලයනි අවදිවව්! සිංහලයනි අවදිවව්!! සිංහ& සිංහලයනි අවදිවව්..... සිංහල බෞද්ධයනි අවදිවව් මේ අහපල්ලා මහජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම් නිසා. ජාතියක් භේද බින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජණ ගන්නෙ අනෙක් සුලූ ජාතින්. එතකොට සුඵ ජාතින් තව තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා විතරක් නොවෙයි මහජාතියේ ඔඵවට අතහෝදනවා. අපේ සිංහලයාට වෙලා තියෙන්නෙ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගම. අරූ දුරාවේ. අරූ කරාවේ කිය කියා. හතර පැත්තට බෙදිලා. උඩරට පහතරට කියල දෙපැත්තට බෙදිලා. දේශපාලකයන් බදාගෙන පක්ෂවලට බෙදිලා. උඹලගෙ හාමුදුරු කරන්නෙත් ඔය ටිකමයි. නිකාය හලට බෙදිලා බණ එක එකාගෙ භුක්තියට ලියාගෙන. උඩරැුටියො පහත රටට දීගතුලා දෙන්නෙ නෑ. උන් පහතයො කියල. ගොවිගමයො දුරාවන්ට දිගතුළා දෙන්නෙ නෑ. වංශෙ අඩුවෙයි කියලා. වලව්ව බදාගෙන. එකම ජාතියෙ මිනිස්සු අත පල්ලෙන් වැටුණු ගානට. ඉඳුල් බත් ඇට ගාණට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෙ නෑ. උඹලගෙ වතුපිටිවල කහඹිලිය වවපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නෙ නැතිව. සුද්දගෙ පාන්පිටි එනකන් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බජරිදීලා උඹලගෙ සම්පත්ටික උන්ගෙ රටට ගෙනියන එක උඹලට පේන්නෙ නෑ. ගෙදර එළවැස්සිගෙ කිරිටික විකුණල දෙමළගෙ තූත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතිල ඩල්සිල වෙලා. පියදාසල පිටර්ල වෙලා. බලාපල්ල මරක්කලයො දිහා. උන් අරන් තියෙනවද උඹලගෙ නමක්. උඹලා මස් කෑල්ලට ආගම වෙනස්කරල සැප විඳින්න හිතපල්ලා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා. සුද්දට දෙමළට තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැාටන දවස වැඩි දවසක නෑ. කෝ උඹලට තිබුණ ප්‍රෞඨ ඉතිහාසය?. කෝ උඹලගෙ සංස්කෘතිය?. කෝ උඹලගෙ මනුස්සකම?. ඒ සේරම මස් කැල්ලට විකුණල නේද? බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩිකලක් යන්ඩ ඉස්සර දෙමඵ කියයි යාපනේ උන්ට අයිතියි කියල. මරක්කයො කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කියාවි මේක දෙමළ මරක්කල රට කියල පැනපල්ල මුදට ඊට පස්සෙ. අනෙක් ජාතින්ට දොස් කියන්ට එපා. උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩකරපල්ලා. දැන් උඹලට සුද්ද නිදහස දෙන්න යන්නෙ උඹලට ආදරේකින් නොවේ. උන් හිතන්නෙ ලංකාව උන්ගෙ තේවත්ත කියලා. උන්ගේ අන්තහ්පුරය කියලා. තේවත්ත වටේ සුද්දගෙ පැටව් බෝ වෙනකොට උඹලට හරි ආබම්බරයි. පාට සුදු හින්දා. මරක්කලයට බැලම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා ඒකාන්තයි. භේද බින්නකම් කුල මළ පක්ෂ භේද බල තන්හාව දැන්ම අයින්කර ගත්තෙ නැත්නම් උඹල ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනිල්ලා ~අනගාරික ධර්මපාලතුමා 1926 දී~
සිංහලයනි අවදිවව්! සිංහලයනි අවදිවව්!! සිංහ& සිංහලයනි අවදිවව්..... සිංහල බෞද්ධයනි අවදිවව් මේ අහපල්ලා මහජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම් නිසා. ජාතියක් භේද බින්න වුනොත් ඒකෙන් ප්‍රයෝජණ ගන්නෙ අනෙක් සුලූ ජාතින්. එතකොට සුඵ ජාතින් තව තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා විතරක් නොවෙයි මහජාතියේ ඔඵවට අතහෝදනවා. අපේ සිංහලයාට වෙලා තියෙන්නෙ ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා. අරූ ගොවිගම. අරූ දුරාවේ. අරූ කරාවේ කිය කියා. හතර පැත්තට බෙදිලා. උඩරට පහතරට කියල දෙපැත්තට බෙදිලා. දේශපාලකයන් බදාගෙන පක්ෂවලට බෙදිලා. උඹලගෙ හාමුදුරු කරන්නෙත් ඔය ටිකමයි. නිකාය හලට බෙදිලා බණ එක එකාගෙ භුක්තියට ලියාගෙන. උඩරැුටියො පහත රටට දීගතුලා දෙන්නෙ නෑ. උන් පහතයො කියල. ගොවිගමයො දුරාවන්ට දිගතුළා දෙන්නෙ නෑ. වංශෙ අඩුවෙයි කියලා. වලව්ව බදාගෙන. එකම ජාතියෙ මිනිස්සු අත පල්ලෙන් වැටුණු ගානට. ඉඳුල් බත් ඇට ගාණට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නෙ නෑ. උඹලගෙ වතුපිටිවල කහඹිලිය වවපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නෙ නැතිව. සුද්දගෙ පාන්පිටි එනකන් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බජරිදීලා උඹලගෙ සම්පත්ටික උන්ගෙ රටට ගෙනියන එක උඹලට පේන්නෙ නෑ. ගෙදර එළවැස්සිගෙ කිරිටික විකුණල දෙමළගෙ තූත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතිල ඩල්සිල වෙලා. පියදාසල පිටර්ල වෙලා. බලාපල්ල මරක්කලයො දිහා. උන් අරන් තියෙනවද උඹලගෙ නමක්. උඹලා මස් කෑල්ලට ආගම වෙනස්කරල සැප විඳින්න හිතපල්ලා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා. සුද්දට දෙමළට තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැාටන දවස වැඩි දවසක නෑ. කෝ උඹලට තිබුණ ප්‍රෞඨ ඉතිහාසය?. කෝ උඹලගෙ සංස්කෘතිය?. කෝ උඹලගෙ මනුස්සකම?. ඒ සේරම මස් කැල්ලට විකුණල නේද? බඩගෝස්තරේට උඹලගෙ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩිකලක් යන්ඩ ඉස්සර දෙමඵ කියයි යාපනේ උන්ට අයිතියි කියල. මරක්කයො කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කියාවි මේක දෙමළ මරක්කල රට කියල පැනපල්ල මුදට ඊට පස්සෙ. අනෙක් ජාතින්ට දොස් කියන්ට එපා. උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩකරපල්ලා. දැන් උඹලට සුද්ද නිදහස දෙන්න යන්නෙ උඹලට ආදරේකින් නොවේ. උන් හිතන්නෙ ලංකාව උන්ගෙ තේවත්ත කියලා. උන්ගේ අන්තහ්පුරය කියලා. තේවත්ත වටේ සුද්දගෙ පැටව් බෝ වෙනකොට උඹලට හරි ආබම්බරයි. පාට සුදු හින්දා. මරක්කලයට බැලම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා ඒකාන්තයි. භේද බින්නකම් කුල මළ පක්ෂ භේද බල තන්හාව දැන්ම අයින්කර ගත්තෙ නැත්නම් උඹල ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනිල්ලා ~අනගාරික ධර්මපාලතුමා 1926 දී~
chundibundi Member Jul 16, 2011 285 17 0 Jul 26, 2011 #89 appatasiri! I saw this kind of thing Year 9 Social studies Bus! yes they are heros. Weldone! Better english went away from here, now they have a good country called England. . Keep posting bro!
appatasiri! I saw this kind of thing Year 9 Social studies Bus! yes they are heros. Weldone! Better english went away from here, now they have a good country called England. . Keep posting bro!
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jul 26, 2011 #90 නියමයි යාලුවා!!!! දිගටම ලියන්න.... +++
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jul 26, 2011 #92 NipunaPraveen said: lolz!! Brits are the greatest Click to expand... brits were the greatest thieves in history...... still show their great great grandfathers habits... you know nothing ....kid! go play!!
NipunaPraveen said: lolz!! Brits are the greatest Click to expand... brits were the greatest thieves in history...... still show their great great grandfathers habits... you know nothing ....kid! go play!!
rombo Well-known member Sep 4, 2009 2,230 167 63 Jul 26, 2011 #95 ජය ශ්‍රී ............. ජය වේවා ................................. දිගටම දන්න ලස්සනයි වැඩක් ...
Cee7 Well-known member Dec 8, 2008 3,278 1,578 113 LK Jul 26, 2011 #98 එල මචන්.... දිගටම දාමු... වටිනවා මේ වගේ දේවල් වලින් හැමෝවම දැනුවත් කරන එක... REP +
C Cenozoic Mammal Banned Jul 26, 2011 20 4 0 OUT OF EK Jul 26, 2011 #100 මම ආසම නැති සත්තු ජාතියක් තමයි සිංහයන්