අභිමානවත්_ජනපති_පෝස්ටර්

Oct 30, 2014
306
9
0
අභිමානවත්_ජනපති_පෝස්ටර්

මහින්ද මහත්තයාගේ අතිසාර්ථක පෝස්ටර් ව්‍යාපාරය කරන එක් පිරිසක් මෙන්න. ඇත්තටම මේ මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. මේ විදිහට මේ මිනිස්සු මැතිවරණ ප්‍රචාරණයට යොදවන අය තමයි වැරදි. මහින්ද මහත්තය මේවා මෙහෙම වෙනවා කියලා දන්නේ නැතුව ඇති. ඒත් එතුමා මේ වගේ වැඩ නවත්තන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියනවා.

10846277_10152843150261259_4807364252280639656_n.jpg
 
Last edited:

AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මහින්ද මහත්තයාගේ අතිසාර්ථක පෝස්ටර් ව්‍යාපාරය කරන එක් පිරිසක් මෙන්න. ඇත්තටම මේ මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. මේ විදිහට මේ මිනිස්සු මැතිවරණ ප්‍රචාරණයට යොදවන අය තමයි වැරදි. මහින්ද මහත්තය මේවා මෙහෙම වෙනවා කියලා දන්නේ නැතුව ඇති. ඒත් එතුමා මේ වගේ වැඩ නවත්තන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියනවා.

    10846277_10152843150261259_4807364252280639656_n.jpg

    නෑ බන් එයාගෙන්ම එන ඕඩර්ස් තමා..මාර්ග සංවර්ධන අධිකාරිය කෙලින්ම සම්බන්ධ ජනාධිපතිට..:no:
     
    Oct 30, 2014
    306
    9
    0
    okenma penawa munta posterayakwath gahaganna minihek hoyaganna bari bawa....

    මහින්ද මහත්තයාගේ ඔය රැස්වීම්වලට පවා ගෙන්නන සමහර මිනිස්සු සමුර්ධිය කපනවා කියලා බයකරලා ගෙන්නන්නේ. මහින්ද මහත්තයා මේ රවට්ටගන්නේ ජනතාවද නැත්තන් තමන්වමද කියලා මට හිතාගන්න බෑ මචන්.