අභිමානවත්_ජනපති_පෝස්ටර්
මහින්ද මහත්තයාගේ අතිසාර්ථක පෝස්ටර් ව්‍යාපාරය කරන එක් පිරිසක් මෙන්න. ඇත්තටම මේ මිනිස්සුන්ගේ වැරද්දක් නෑ. මේ විදිහට මේ මිනිස්සු මැතිවරණ ප්‍රචාරණයට යොදවන අය තමයි වැරදි. මහින්ද මහත්තය මේවා මෙහෙම වෙනවා කියලා දන්නේ නැතුව ඇති. ඒත් එතුමා මේ වගේ වැඩ නවත්තන්න ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියනවා.

Last edited: