අභියෝගය භාර ගන්නවද ...?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මුලින්ම කියන්න ඕනි මම මහින්දට කඩේ ගියේ නැහැ ...මගේ පරණ thread බැලුවම තේරේවි ...කොහොම උනත් කරපු ලොකුම මෝඩ වැඩේ මේක ..:sorry::sorry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    denna epa ban.. chanda porondu wala arthaya wenas karanna epa..

    දැනටත් හෝ ගාලා rep කපල ...කොහොමත් මේකේ වසන්න බෑ බන් ..නිදහසේ ත්රෙඅඩ් වත් දාන්න වෙන්නේ නැනේ මුන් ඕක අල්ලන් kagahayi ...ඒක නිසා දීලා දානවා ..මක් කරන්නද ..අනික මේක account එකක් විතරනේ ..නැතුව මට වෙන පාඩුවක් නැනේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යන්න කලින් හොද ත්රෙඅඩ් එකක් දාන්න ඕනි ....

    කිව්වනම් දීපන් මචන්. නැත්නම් උඹට මේ අපවාදෙන් බේරෙන්න බෑ ආයෙ කවදාවත්. වෙන එකක් හදන් වරෙන් මොකෝ රෙප් තිබ්බ කියල ඕව දීලා පාන් කාලක්වත් ගන්න පුලුවන්ද ? :cool:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කිව්වනම් දීපන් මචන්. නැත්නම් උඹට මේ අපවාදෙන් බේරෙන්න බෑ ආයෙ කවදාවත්. වෙන එකක් හදන් වරෙන් මොකෝ රෙප් තිබ්බ කියල ඕව දීලා පාන් කාලක්වත් ගන්න පුලුවන්ද ? :cool:

    ඔව් බන්...rep වලින් නම් වැඩක් නැහැ ..පොඩි aulakata තියෙන්නේ මේක 2007 හදපු account එකක්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යන්න කලින් හොද ත්රෙඅඩ් එකක් දාන්න ඕනි ....

    password eka share karata umba yanna ona naha, umbath ekama use karapan. anith ayath umbe a/c eka use karai oya kata hari baninna ehema ona unama :)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    PISSU KELIN NATHUWA HITU. OKA GATHTHA KIYALA MONAWA KORANDADA BAN. UBA SUPPORT KARAPU EKA GANA UBATA WISHWASAYAK THIBBA. EKA KELIN KIYANDA HAYYAK THIBBA. OCHCHARANE KATHAWA. OKA UBAMA THIYAGENA HODA THREAD DAPAN. E ATHI

    :D:D:D:D

    :confused::confused:

    password eka share karata umba yanna ona naha, umbath ekama use karapan. anith ayath umbe a/c eka use karai oya kata hari baninna ehema ona unama :)

    මම මේක දාල යන්නේ නැහැ..වෙන එකක් හරි හදන් එනවා :D:D:D:D

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    PISSU KELIN NATHUWA HITU. OKA GATHTHA KIYALA MONAWA KORANDADA BAN. UBA SUPPORT KARAPU EKA GANA UBATA WISHWASAYAK THIBBA. EKA KELIN KIYANDA HAYYAK THIBBA. OCHCHARANE KATHAWA. OKA UBAMA THIYAGENA HODA THREAD DAPAN. E ATHI

    :yes::yes::yes::yes::yes:
    මෙන්න මේ ටික තමා මටත් කියන්න තියෙන්නේ මචන් :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන්...rep වලින් නම් වැඩක් නැහැ ..පොඩි aulakata තියෙන්නේ මේක 2007 හදපු account එකක්

    bayyo kiyanne nikan da ithin :rofl: kohewath yana ekek nisa account eka otttuwata daala, dan naahen adanawa meka 2007 hadapu ekak lu :lol:

    ottuwa alladdi oka hithanna thibbe,,

    dan janatha mathayata garu karapan :lol: ubalage lokkath ehemane kiwwe..janatha mathayata garu karanna :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ube chalange eka bara gaththa ungen ahapan aththatama ue account eka onida kiyala ...nathnam e wenuwata wena mokak hari dipan ...loku talk dila dan saneepada ubata ? :D
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    bayyo kiyanne nikan da ithin :rofl: kohewath yana ekek nisa account eka otttuwata daala, dan naahen adanawa meka 2007 hadapu ekak lu :lol:

    ottuwa alladdi oka hithanna thibbe,,

    dan janatha mathayata garu karapan :lol: ubalage lokkath ehemane kiwwe..janatha mathayata garu karanna :lol:

    mama katawath kade giye na ban..mata hitena de kiuwe..eka mage aithiya...adanna deyak na machan..kohomath mama meka dila danawa..ottowa alluwa ..parduna nam dunna..echarai:rolleyes::rolleyes::rolleyes:

    ube chalange eka bara gaththa ungen ahapan aththatama ue account eka onida kiyala ...nathnam e wenuwata wena mokak hari dipan ...loku talk dila dan saneepada ubata ? :D

    loku talk dunne na ban..mata loku wishwasayak tibba ranil agamati nowewi kiyala..ekai challenge kale..