අභියෝගය පැරදුනා ..!!!
අභියෝගය පැරදුනා ..
මෙන්න මම දාපු thread එක ....
http://elakiri.com/forum/showthread.php?t=1693224
කොහොමෙන් කොහොම හරි මම පැරදුනා ...ඔන්න කියපු විදියටම account එක දෙනවා මම ....මුලින්ම මගේ challenge එක කීපදෙනෙක් භාර ගත්තට මුලින්ම මට pm කලේ 541100...හැබැයි 541100 පස්සේ එයාගේ තීරණය වෙනස් කලා ...ඒක thread එකේ එයා දාල තිබුණා ..ඊට පස්සේ හිටියේ codeblue ..ඔන්න කියපු විදියටම මම account එක දෙනවා codeblue ට ...මම username ,password pm කලා ...ආයේ මේකෙන් එන්න වෙන්නේ නැහැ..අලුත් සාමාජිකයෙක් විදියට ඉදිරියත් ත්රෙඅඩ් දානවා ....!!!