අභියෝගය භාර ගන්නවද ...?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා;18824422 said:
    Erozan please :lol:

    2015_01_07_131505.png

    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මචං දැන් මහින්ද පරදිනවා කිව්වම රනිල් දිනන්නේ නෑ කියල ඔට්ටු අල්ලලා හරියන්නේ නෑ නේද?

    මහින්ද අගමැති වෙනවමයි කියල ඔට්ටුවක් අල්ලපන් :cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචං දැන් මහින්ද පරදිනවා කිව්වම රනිල් දිනන්නේ නෑ කියල ඔට්ටු අල්ලලා හරියන්නේ නෑ නේද?

    මහින්ද අගමැති වෙනවමයි කියල ඔට්ටුවක් අල්ලපන් :cool:
    මහින්ද අගමැති වෙන්නේ නෑ කියල මෛත්රිම කිව්වනේ බූරුවෝ:lol:
    :lol::lol:ඉතින් මොකටද එකට ඔට්ටු අල්ලන්නේ...රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්ද අගමැති වෙන්නේ නෑ කියල මෛත්රිම කිව්වනේ බූරුවෝ:lol:
    :lol::lol:ඉතින් මොකටද එකට ඔට්ටු අල්ලන්නේ...රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෝ වරෙල්ලකෝ..රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol: කෝ මේ ගූ ටෝයියෝ :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    මහින්ද අගමැති වෙන්නේ නෑ කියල මෛත්රිම කිව්වනේ බූරුවෝ:lol:
    :lol::lol:ඉතින් මොකටද එකට ඔට්ටු අල්ලන්නේ...රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:

    ඌ අගමැති වෙන්නේ නැද්ද? එහෙනම් මේ යකා මොනවද මේ කියවන්නේ?:rofl:

    මේකේ ඉන්න උන් දගලනවනේ මේ චන්දෙන් මහින්ද පරදිනවා කියල...මේක තමයි මගේ අභියෝගය...:cool::cool::cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඌ අගමැති වෙන්නේ නැද්ද? එහෙනම් මේ යකා මොනවද මේ කියවන්නේ?:rofl:
    රනිල් අගමැති වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තවත් මුන් මේකේ ඔට්ටු දදා දඟලනවා නේ ..
    හෙට ඡන්දේ දාන්න දැන් ගිහින් බුදිය ගනින් යකුනේ ...
    හෙට ඉදන් ජොබ නැති වෙන උන් නං ටිකක් හිත හදාගන්න හිටියට කමක් නෑ හැබැයි ...

    avatar123465_40.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද අගමැති වෙන්නේ නෑ අල්ලමුද ඔට්ටුවක්?:lol::lol::lol:
    ඉතින් ඔයි කොහොමත් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ..:lol::lol::lol:
    රනිල් අගමැති වෙන්නේ නෑ අල්ලමුද ඔට්ටුවක්... තෝ බයයි නේද... ඒ බය මට හොඳටම ඇති බන්....:lol::lol::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඉතින් ඔයි කොහොමත් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ..:lol::lol::lol:
    රනිල් අගමැති වෙන්නේ නෑ අල්ලමුද ඔට්ටුවක්... තෝ බයයි නේද... ඒ බය මට හොඳටම ඇති බන්....:lol::lol::lol:

    mahinda agamathi wen nedda bun?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,241
    113
    ඉතින් ඔයි කොහොමත් මහින්ද අගමැති වෙන්නේ නෑ නේ..:lol::lol::lol:
    රනිල් අගමැති වෙන්නේ නෑ අල්ලමුද ඔට්ටුවක්... තෝ බයයි නේද... ඒ බය මට හොඳටම ඇති බන්....:lol::lol::lol:

    අයියෝ උඹල දැන්ම හිත හදාගත්තද?:rofl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ව්සිගේ පුතේ ඔය කාතාවම දිලවාලයත් කිව්වා පොන්නයේ පලයන් මහින්ද එක්ක ඇමිනියන්