මේ බලපල්ලා දෙකටම නැති එකෙක් මත -රෙප් දෙන්න ගිහින් කියලා තියන දේ........
ඔව් මම ගොඩක් දැම්මේ පින්තූර තියන පොස්ට් තමා...මම ඒක පිළිගන්නවා....කොටු 11ම පැන්නේ එහෙමයි....මම උඹට අභියෝග කරනවා පුලුවන්නම් මාස 9ක් ඇතුලත මම වගේ පින්තූර දාලා කොටු 11ක් පැනල පෙන්න පන් කියලා......
යකෝ පින්තූරයක් නිකන් දැම්මට කවුරුත් නිකන් රෙප් දෙන්නේ නෑ...ඒකට නිර්මාණාත් මක අදහස් තියෙන්නෙ ඕන....උඹට පුලුවන්නම් කරලා පෙන්න පන්.....අපතයා.....