අම්ම මැරිලා මස්සෙකට පස්සේ උඹ මොනවටද Id එක හෙව්වේ කියප්ංකෝ මුලින්ම..
අම්මගේ හොල්මන සල්ලි ගෙනත් දානවද දන්නේ නෑ![]()
උබ 2014 ඉදල එක පෝස්ට් එකක්වත් දාල නෑනේ
මේදේ කලින් වෙන බව දැනගෙන නේද උබ අකවුන්ට් එක 2014දි හදල තියාගෙන හිටියේ
හොරගෙඩියා
amma pin daham weda kara bn holman karanna taram paw weda kale na
ඉතින් බන් සල්ලි ඇවිදගෙන ඇවිත් අම්මගේ බෑග් එකට වැටෙනවද
බලපන්කො හුට්ටෝ ගෙදර තනියම ඉන්න වෙලාවේ තෝ දාපු ත්රෙඩ් එක..
ubata newei sirawata matath podi chakithyak tiyenawa
me wage siddin ubala kalin ahala tiyeda.

පලයන්කෝ මිනිහෝ යන්න දැන් සද්දත් ඇහෙනවා රෙද්ද උබේ වැරැද්ද මේක!
oka venna bari deyakne bn. ekko salli issara indan oke thibila thiyenava. ekko gedara vena kenekgeda dan na.
uba oke salli serama ain karala thava masekin vage balapan, eeta passe aye thread ekak dapan