අභිරහස් බිත්තරයක්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ ගෙදර මිදුලේ උදේ මෙන්න මේ බිත්තරේ තිබ්බා.මේක මොන සතෙක්ගේද ?
    මේක රක්කවන්න විදියක් නැද්ද?View attachment 159410
    IMG-20220204-WA0003.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කුරුළු කූඩුවක් ඒ ළඟ ඇති, කොහා කුරුල්ලෝ බිත්තර දැම්මම එන පැටියා කූඩුවේ තියන අනිත් බිත්තර බිමට දානවා. මේක ගොඩක් පොඩි නිසා කොණ්ඩ කුරුල්ලෙක් වගේ එකෙක්ගේ වෙන්න ඕන. කූඩුව හොයල එකට දාන්න, එහෙම නැත්නම් කොහොම රක්කවනවද කියල අදහසක් නෑ, ඉන්කියුබෙටර් එකක් හදාගන්න වෙයි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කුරුළු කූඩුවක් ඒ ළඟ ඇති, කොහා කුරුල්ලෝ බිත්තර දැම්මම එන පැටියා කූඩුවේ තියන අනිත් බිත්තර බිමට දානවා. මේක ගොඩක් පොඩි නිසා කොණ්ඩ කුරුල්ලෙක් වගේ එකෙක්ගේ වෙන්න ඕන. කූඩුව හොයල එකට දාන්න, එහෙම නැත්නම් කොහොම රක්කවනවද කියල අදහසක් නෑ, ඉන්කියුබෙටර් එකක් හදාගන්න වෙයි.
    ළඟ පාතනම් කූඩුවක් නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අර සක්කිලි (අ)ප්‍රසන්නගෙන් තමයි අහන්න වෙන්නේ
    උබල thred බලලා නේවේද බං රිප්ලයි කරන්නේ....හැමතැනම දේශපාලන hint

    අම්මෝ..... ටිරෙක්ස්
    ------ Post added on Feb 4, 2022 at 3:05 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Sar da ewwe??
    අපෝ.....උබල බැදලා නම් wife එක්කත් ඔය කට්ට්ටිය මතක් කර කරද ජිකි ජිකී දන්නේ.....මොකක් කිව්වොත් එක්කෝ UNP,JVP,පොහොට්ටු

    රු.2 න් අදහස් කරේ මොකද්ද?
    ප්‍රමාණය ගැන අදහසක් ගන්න ඔයාලට
    ------ Post added on Feb 4, 2022 at 3:10 PM