අපේ ගෙදර මිදුලේ උදේ මෙන්න මේ බිත්තරේ තිබ්බා.මේක මොන සතෙක්ගේද ?
මේක රක්කවන්න විදියක් නැද්ද?View attachment 159410
මේක රක්කවන්න විදියක් නැද්ද?View attachment 159410
මේකෙන් කොහොමද පක්ෂයක් කියන්නෙ...uba jeppek nada
ළඟ පාතනම් කූඩුවක් නෑකුරුළු කූඩුවක් ඒ ළඟ ඇති, කොහා කුරුල්ලෝ බිත්තර දැම්මම එන පැටියා කූඩුවේ තියන අනිත් බිත්තර බිමට දානවා. මේක ගොඩක් පොඩි නිසා කොණ්ඩ කුරුල්ලෙක් වගේ එකෙක්ගේ වෙන්න ඕන. කූඩුව හොයල එකට දාන්න, එහෙම නැත්නම් කොහොම රක්කවනවද කියල අදහසක් නෑ, ඉන්කියුබෙටර් එකක් හදාගන්න වෙයි.
උබල thred බලලා නේවේද බං රිප්ලයි කරන්නේ....හැමතැනම දේශපාලන hintඅර සක්කිලි (අ)ප්රසන්නගෙන් තමයි අහන්න වෙන්නේ
අම්මෝ..... ටිරෙක්ස්
ගෙවල් අතහැරලා ඉක්මනට මාරු වන එක ඇඟට ගුණයි මචන්.අවදානමක් ගන්න බෑනේ .....අම්මෝ..... ටිරෙක්ස්
------ Post added on Feb 4, 2022 at 3:05 PM
අපෝ.....උබල බැදලා නම් wife එක්කත් ඔය කට්ට්ටිය මතක් කර කරද ජිකි ජිකී දන්නේ.....මොකක් කිව්වොත් එක්කෝ UNP,JVP,පොහොට්ටුSar da ewwe??
ප්රමාණය ගැන අදහසක් ගන්න ඔයාලටරු.2 න් අදහස් කරේ මොකද්ද?
පොඩි පැටියෙක්නේ ආවොත්....සත්තු වත්තට බාර දෙනවාගෙවල් අතහැරලා ඉක්මනට මාරු වන එක ඇඟට ගුණයි මචන්.අවදානමක් ගන්න බෑනේ .....![]()
![]()

අපේ ගෙදර මිදුලේ උදේ මෙන්න මේ බිත්තරේ තිබ්බා.මේක මොන සතෙක්ගේද ?
මේක රක්කවන්න විදියක් නැද්ද?View attachment 159410View attachment 159411
ඕකෙක් උනොත්

බිත්තරේ කට්ට හයියයි බන්
Uththare dena 1kata eka hambenawa bn...රු.2 න් අදහස් කරේ මොකද්ද?

වොට් කියක බල්බ් එකද්ද බන් ඒ දන්නේ