අනිවාර්යෙන්ම මේ ලෝකය පිට සක්වල එක්ක මොකක් හරි සම්බන්ධයක් තිබිලා තියෙනවා.
විශ්වයේ විකාශණයත් එක්ක (expansion) ඒ ශක්ති ඉවත් වෙන්න හරි විනාශ වෙන්න හරි ඇති.
18,19 ශතවර්ෂ වල සොයා ගැනීම් අවුරුදු බිලියන ගනනකට කලිනුත් පාවිච්චි වෙලා තියෙනවා(දැනගෙන ඉඳලා තියෙනවා)...
මේවා හරියට හොයා ගත්ත දවසක ඉතිහාසය අලුත් වෙයි.
බෙදා ගත්තට ස්තුතියි!!
+++reps
Tnx Yaluwa thawa dewal demmata
රේප් දෙන්න බෑහෑලු,