"අභිෂේක" කියලා කියන්නේ මොකක්ද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ගනන් හදලා බලලා මට කියහන් බං !

    ඇයි ආණ්ඩුවට පාඩු නං උඹ සිගරට් විකුණන එක නවත්තන්නද ? :P අනෙ පලයං මුත්තෙ යන්න :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි ආණ්ඩුවට පාඩු නං උඹ සිගරට් විකුණන එක නවත්තන්නද ? :P අනෙ පලයං මුත්තෙ යන්න :baffled:

    අාණ්ඩුවට පාඩුනම් තව ටිකක් ගාන වැඩිකරන්න කියන්න:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    එකෙක් ජීවිත කාලෙ ඇතුලත බොන සිගරට් ප්‍රමාණෙන් ගන්න ආදායමට වඩා බෙහෙත් වලට ආණ්ඩුවට වියදං කරන්න වෙන්නෙ නැද්ද ? :oo:
    SIGARAT BONA HAMA EKAMA EWA BILA LEDA WENNE NEHA BAN,BONA UNGENA 50%K KIYAMU ETH PADUWAK NEHA,ANEKA BALUWAMA MINISSU IKMANATA MARENAWA KIYANNETH EKA ATAHKIN RATAKATA WASIYAK.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අාණ්ඩුවට පාඩුනම් තව ටිකක් ගාන වැඩිකරන්න කියන්න:P

    :P
    එහෙම වැඩි කලා කියල උඹලට වාසියක් වෙන්නෑනෙ ?

    SIGARAT BONA HAMA EKAMA EWA BILA LEDA WENNE NEHA BAN,BONA UNGENA 50%K KIYAMU ETH PADUWAK NEHA,ANEKA BALUWAMA MINISSU IKMANATA MARENAWA KIYANNETH EKA ATAHKIN RATAKATA WASIYAK.

    :shocked: :shocked:
    :love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    අඩෝ මුක්තා කඩයක් කරනවද ?
    මොනවද මුක්තේ විකුණන්නෙ සිගර් ඇරෙන්න තව ?
    :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :P
    එහෙම වැඩි කලා කියල උඹලට වාසියක් වෙන්නෑනෙ ?

    වැඩිකරන්න කලින් කියලා වැඩි කලොත් ඇති හැකි අයට හොදා ඒජන්සි කාරයන්ට නම් කොහොම වැඩිකලත් කල්ලමරේ:P

    :shocked: :shocked:
    :love:

    :P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    උබ බීඩීද බොන්නේ බීඩිත් තියනවා:P
    ඉස්සර තිබ්බේ රය්න් ,විජිත වගේ බීඩි දැන් නැද්ද බන් ,ඒවා පට්ට බන් දැන් තියෙන සිගරට් මොනවද කියලා හිතෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර තිබ්බේ රය්න් ,විජිත වගේ බීඩි දැන් නැද්ද බන් ,ඒවා පට්ට බන් දැන් තියෙන සිගරට් මොනවද කියලා හිතෙනවා

    තෝ සිගරට් බොන උන් මැරිල යන එක හොඳයි කිව්වෙ බීඩි උරන ගමංද :baffled: :rofl: :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    තෝ සිගරට් බොන උන් මැරිල යන එක හොඳයි කිව්වෙ බීඩි උරන ගමංද :baffled: :rofl: :sorry:
    ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .

    උඹට දැන් එහෙනං 50ක්වත් නැතෑ :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .

    අපේ මාමකාරය වඩ්ඩා.. මිනිහා බදාද පොලෙන් බිඩි මිටි2ක් ගෙනවා ඒ කාලෙ.. අපි 5 වසරේ වගේ ඇති.. ඉතින් මාම බිඩියක් කනේ රදෝගෙන තව1ක් කටේ ගහගෙන වැඩ ගෙදරට වෙලා.. මල්ලියි මායි මුගේ බීඩි මිටි2ම උස්සනවා. දොල පාර අයිනෙ තියන ගහල එනවා.. අරු ගේ පෙල්ල පෙල්ල බීඩි මිටි හොයනවා... මරු ආතල් බං
    දැන් බීඩිය රු5යි කොටෝ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉස්සර තිබ්බේ රය්න් ,විජිත වගේ බීඩි දැන් නැද්ද බන් ,ඒවා පට්ට බන් දැන් තියෙන සිගරට් මොනවද කියලා හිතෙනවා

    තෝරා ගංගානම් මාවන් ලාල් ගංගා විසල් ගොඩක් වර්ග තියනවා :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    අපේ මාමකාරය වඩ්ඩා.. මිනිහා බදාද පොලෙන් බිඩි මිටි2ක් ගෙනවා ඒ කාලෙ.. අපි 5 වසරේ වගේ ඇති.. ඉතින් මාම බිඩියක් කනේ රදෝගෙන තව1ක් කටේ ගහගෙන වැඩ ගෙදරට වෙලා.. මල්ලියි මායි මුගේ බීඩි මිටි2ම උස්සනවා. දොල පාර අයිනෙ තියන ගහල එනවා.. අරු ගේ පෙල්ල පෙල්ල බීඩි මිටි හොයනවා... මරු ආතල් බං
    දැන් බීඩිය රු5යි කොටෝ
    මේකේ එකෙක් වත් බිඩි බිල නැහැ අපි දෙන්න විතරය් බිල තියෙන්නේ ,දැන් 5ක්ද කරල තියෙන්නේ 50 ක් කරය් ලඟදි ගොඩක් කොල්ලෝ සිගරට් ගණන් නිසා දැන් බොන්නේ බිඩි