උබ ගනන් හදලා බලලා මට කියහන් බං !
ඇයි ආණ්ඩුවට පාඩු නං උඹ සිගරට් විකුණන එක නවත්තන්නද ?
අනෙ පලයං මුත්තෙ යන්න 
උබ ගනන් හදලා බලලා මට කියහන් බං !
අනෙ පලයං මුත්තෙ යන්න 
ඇයි ආණ්ඩුවට පාඩු නං උඹ සිගරට් විකුණන එක නවත්තන්නද ?අනෙ පලයං මුත්තෙ යන්න
![]()

SIGARAT BONA HAMA EKAMA EWA BILA LEDA WENNE NEHA BAN,BONA UNGENA 50%K KIYAMU ETH PADUWAK NEHA,ANEKA BALUWAMA MINISSU IKMANATA MARENAWA KIYANNETH EKA ATAHKIN RATAKATA WASIYAK.එකෙක් ජීවිත කාලෙ ඇතුලත බොන සිගරට් ප්රමාණෙන් ගන්න ආදායමට වඩා බෙහෙත් වලට ආණ්ඩුවට වියදං කරන්න වෙන්නෙ නැද්ද ?![]()
අාණ්ඩුවට පාඩුනම් තව ටිකක් ගාන වැඩිකරන්න කියන්න![]()

SIGARAT BONA HAMA EKAMA EWA BILA LEDA WENNE NEHA BAN,BONA UNGENA 50%K KIYAMU ETH PADUWAK NEHA,ANEKA BALUWAMA MINISSU IKMANATA MARENAWA KIYANNETH EKA ATAHKIN RATAKATA WASIYAK.

SIGARAT BONA HAMA EKAMA EWA BILA LEDA WENNE NEHA BAN,BONA UNGENA 50%K KIYAMU ETH PADUWAK NEHA,ANEKA BALUWAMA MINISSU IKMANATA MARENAWA KIYANNETH EKA ATAHKIN RATAKATA WASIYAK.

එහෙම වැඩි කලා කියල උඹලට වාසියක් වෙන්නෑනෙ ?
වැඩිකරන්න කලින් කියලා වැඩි කලොත් ඇති හැකි අයට හොදා ඒජන්සි කාරයන්ට නම් කොහොම වැඩිකලත් කල්ලමරේ
![]()
![]()

අඩෝ මුක්තා කඩයක් කරනවද ?
මොනවද මුක්තේ විකුණන්නෙ සිගර් ඇරෙන්න තව ?![]()

ඉස්සර තිබ්බේ රය්න් ,විජිත වගේ බීඩි දැන් නැද්ද බන් ,ඒවා පට්ට බන් දැන් තියෙන සිගරට් මොනවද කියලා හිතෙනවාඋබ බීඩීද බොන්නේ බීඩිත් තියනවා![]()
ඉස්සර තිබ්බේ රය්න් ,විජිත වගේ බීඩි දැන් නැද්ද බන් ,ඒවා පට්ට බන් දැන් තියෙන සිගරට් මොනවද කියලා හිතෙනවා
උබ බීඩීද බොන්නේ බීඩිත් තියනවා![]()
ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .තෝ සිගරට් බොන උන් මැරිල යන එක හොඳයි කිව්වෙ බීඩි උරන ගමංද![]()
![]()
![]()
ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .

ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .
ඉස්සර තිබ්බේ රය්න් ,විජිත වගේ බීඩි දැන් නැද්ද බන් ,ඒවා පට්ට බන් දැන් තියෙන සිගරට් මොනවද කියලා හිතෙනවා

ඉස්කෝලේ යන යන කාලේ බන් බිව්වේ දැන් බොන්නේ නැහැ ඒ කාලේ සත 50 ය් බීඩියක් .
මේකේ එකෙක් වත් බිඩි බිල නැහැ අපි දෙන්න විතරය් බිල තියෙන්නේ ,දැන් 5ක්ද කරල තියෙන්නේ 50 ක් කරය් ලඟදි ගොඩක් කොල්ලෝ සිගරට් ගණන් නිසා දැන් බොන්නේ බිඩිඅපේ මාමකාරය වඩ්ඩා.. මිනිහා බදාද පොලෙන් බිඩි මිටි2ක් ගෙනවා ඒ කාලෙ.. අපි 5 වසරේ වගේ ඇති.. ඉතින් මාම බිඩියක් කනේ රදෝගෙන තව1ක් කටේ ගහගෙන වැඩ ගෙදරට වෙලා.. මල්ලියි මායි මුගේ බීඩි මිටි2ම උස්සනවා. දොල පාර අයිනෙ තියන ගහල එනවා.. අරු ගේ පෙල්ල පෙල්ල බීඩි මිටි හොයනවා... මරු ආතල් බං
දැන් බීඩිය රු5යි කොටෝ
තෝරා ගංගානම් මාවන් ලාල් ගංගා විසල් ගොඩක් වර්ග තියනවා![]()