"අභිෂේක" කියලා කියන්නේ මොකක්ද?

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
"අභිෂේක" කියලා කියන්නේ මොකක්ද?

"අභිෂේක" කියලා කියන්නේ මොකක්ද? ඔයාලා දැකලා තියනවද, ලංකාවේ පුරාම කෑම කඩවල කඩේ නම ගහපු බෝඩ් එකේ දම්පාටින් පැත්තකින් ඔටුන්නක් එක්ක අභිෂේක කියලා අකුරු ලියලා තියෙනවා. මේකේ තේරුම දන්නා කෙනෙක් ඉන්නවද?
 
kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මම දන්න විදියට සිගරට් සේල් එක හොඳටම කරන කඩ වලට සිගරට් කම්පැණියෙන් බං ඒක දෙන්නෙ
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මම දන්න විදියට සිගරට් සේල් එක හොඳටම කරන කඩ වලට සිගරට් කම්පැණියෙන් බං ඒක දෙන්නෙ
    ඒක ගොඩක්ම තියෙන්නේ කෑම කඩවල තමා.
     
    Jul 24, 2018
    284
    20
    0
    තොත් මහා ප්‍රශ්න වැලක් හුත්තෝ... ආපු දා ඉදන් අහන්නෙම ගොන් ප්‍රශ්න/.
     
    • Like
    Reactions: Pessimist

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔක සිගරට් විකුනන කඩ වලට දෙන මෙව්වා එකක්:P:love:
    u31CcBJ.jpg
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    තොත් මහා ප්‍රශ්න වැලක් හුත්තෝ... ආපු දා ඉදන් අහන්නෙම ගොන් ප්‍රශ්න/.

    gon prahsnayak newe pakayo.. meka hondama cigarette wikunana mudalalilata karana program ekak..unta wenama hotel walata enna kiyala thegi denwa.. cigarette gena promotion karanna beri niwa menna me wage tricks un use karanawa..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්න විදියට සිගරට් සේල් එක හොඳටම කරන කඩ වලට සිගරට් කම්පැණියෙන් බං ඒක දෙන්නෙ

    ඔක සිගරට් විකුනන කඩ වලට දෙන මෙව්වා එකක්:P:love:
    u31CcBJ.jpg

    :oo: :oo:
    මුත්තත් සිගරට් කොම්පැනියක ඉත්තෙක්ද :sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :oo: :oo:
    මුත්තත් සිගරට් කොම්පැනියක ඉත්තෙක්ද :sorry:

    ඔවු මං සිගරට් බොන්නෙත් නෑ දන්න උන්ට බොන්න එපා කිය කියා විකුනනවා ඇයි අව්ල්ද? :P මොකෝ මං විකුන්වේ නැතොන් ඌ බොන එක අත අරිනවද එහාකඩෙන් සිගරට් අරන් මටත් කොකා පෙන්න පෙන්න යනවා මිසක්:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔවු මං සිගරට් බොන්නෙත් නෑ දන්න උන්ට බොන්න එපා කිය කියා විකුනනවා ඇයි අව්ල්ද? :P මොකෝ මං විකුන්වේ නැතොන් ඌ බොන එක අත අරිනවද එහාකඩෙන් සිගරට් අරන් මටත් කොකා පෙන්න පෙන්න යනවා මිසක්:P

    ඒ වුනාට උඹට උඹ කරන්නෙ වැරදි වැඩක් කියල හිතෙන්නැද්ද ? :eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ ඇයි :( ඔය කරන වැඩේ මුත්ත සාධාරණීකරනය කරන්නෙ කොහොමද ? :sorry:

    මිනිස්සු ඉල්ලන නිසා මං විකුනනවා විකුනන්න නීතියේ තහනමක් නැත්තනම් සල්ලි වලට අරන් බිවුවත් එකයි *කේ ගහගත්තත් එකයි මොකෝ මං පාරේ යන උන්ට අඬගහලා බලෙන් විකුනනවැයි!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු ඉල්ලන නිසා මං විකුනනවා විකුනන්න නීතියේ තහනමක් නැත්තනම් සල්ලි වලට අරන් බිවුවත් එකයි *කේ ගහගත්තත් එකයි මොකෝ මං පාරේ යන උන්ට අඬගහලා බලෙන් විකුනනවැයි!

    බොන උන් ගැන නෙමේ මුත්තො මං කියන්නෙ. උඹට ඕන්නං උන්ට වහ දාල සිගරට් විකුණපං. මං අහන්නෙ උන් ඕව බීල ලෙඩ හදාගෙන ඉස්පිරිතාලගත වුනාම උන්ට බෙහෙත් කරන්න යන අපේ සල්ලි ගැන දුකක් නැද්ද කියල :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොන උන් ගැන නෙමේ මුත්තො මං කියන්නෙ. උඹට ඕන්නං උන්ට වහ දාල සිගරට් විකුණපං. මං අහන්නෙ උන් ඕව බීල ලෙඩ හදාගෙන ඉස්පිරිතාලගත වුනාම උන්ට බෙහෙත් කරන්න යන අපේ සල්ලි ගැන දුකක් නැද්ද කියල :P

    සිගරට් එකක නිෂ්පාදන වියදම මං හිතන්නේ රු 2ක් 3ක් වෙයි කම්පැනිය10ක් 15 ක් ලාබේ+ කොස්ට් එක වෙනවා ඉතිරි ඔක්කොම යන්නේ ආණ්ඩුවට බඩු ඒවාගෙන් තමයි ඉතින් හැමෝටම නොමිලේ වෛද්‍ය පහසුකම් දෙන්නේ එතින් එහෙම බලන කොට සිගරට් බොන කට්ටිය ලොකු බදු ආදායමක් ආණ්ඩුවට දෙනවා:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිගරට් එකක නිෂ්පාදන වියදම මං හිතන්නේ රු 2ක් 3ක් වෙයි කම්පැනිය10ක් 15 ක් ලාබේ+ කොස්ට් එක වෙනවා ඉතිරි ඔක්කොම යන්නේ ආණ්ඩුවට බඩු ඒවාගෙන් තමයි ඉතින් හැමෝටම නොමිලේ වෛද්‍ය පහසුකම් දෙන්නේ එතින් එහෙම බලන කොට සිගරට් බොන කට්ටිය ලොකු බදු ආදායමක් ආණ්ඩුවට දෙනවා:P

    එකෙක් ජීවිත කාලෙ ඇතුලත බොන සිගරට් ප්‍රමාණෙන් ගන්න ආදායමට වඩා බෙහෙත් වලට ආණ්ඩුවට වියදං කරන්න වෙන්නෙ නැද්ද ? :oo:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකෙක් ජීවිත කාලෙ ඇතුලත බොන සිගරට් ප්‍රමාණෙන් ගන්න ආදායමට වඩා බෙහෙත් වලට ආණ්ඩුවට වියදං කරන්න වෙන්නෙ නැද්ද ? :oo:

    උබ ගනන් හදලා බලලා මට කියහන් බං !