"අභිෂේක" කියලා කියන්නේ මොකක්ද?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකේ එකෙක් වත් බිඩි බිල නැහැ අපි දෙන්න විතරය් බිල තියෙන්නේ ,දැන් 5ක්ද කරල තියෙන්නේ 50 ක් කරය් ලඟදි ගොඩක් කොල්ලෝ සිගරට් ගණන් නිසා දැන් බොන්නේ බිඩි

    දැන් බොන්නේ නැතිවට:P පොඩිකාලේ හොරෙන් බීලා තියනවා බීඩි සිගරට් සම්පුර්ණයෙන්ම බොන්නේ නෑ පොඩ්ඩක් බීලා විසි කරනවා:baffled: බොරු වැඩ බං සල්ලි වියදම් කරලා ලෙඩ හදාගන්නවා:baffled:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේකේ එකෙක් වත් බිඩි බිල නැහැ අපි දෙන්න විතරය් බිල තියෙන්නේ ,දැන් 5ක්ද කරල තියෙන්නේ 50 ක් කරය් ලඟදි ගොඩක් කොල්ලෝ සිගරට් ගණන් නිසා දැන් බොන්නේ බිඩි

    :frown::frown::frown: ammage redda... athi wenakan gahala thiyenawa.... gedara inna dawas wala kollo kattiya set wuna amma nathi dawasaka, wasa wisa serama gahala beedi gagaha hitiye. eka kollek sink eka laga beedi kotayak thiyala gihilla.... amma pahu wenida awilla dehi kapapu widiyata polawa palan yanna hithuna ban..... thopiwa mehema mal wage heduwata thopi beedi beela madi yako kiyala adanna gaththa. a welawe pattama awul ithin..... eeta passe wadiya biwwe naa... wadiya...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේකේ එකෙක් වත් බිඩි බිල නැහැ අපි දෙන්න විතරය් බිල තියෙන්නේ ,දැන් 5ක්ද කරල තියෙන්නේ 50 ක් කරය් ලඟදි ගොඩක් කොල්ලෝ සිගරට් ගණන් නිසා දැන් බොන්නේ බිඩි

    ow mchn.. langadima okath wadi karanawa...