අභිසාරියේ (Abhisariye)......

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    abhisari.jpg
     
    • Like
    Reactions: snoop

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කා‍ල‍ය‍ක‍ට‍ ප‍සු‍ව‍ ඔ‍බේ‍ නි‍ර්‍මා‍නය‍ක්‍ ස‍හෝ‍ද‍ර‍යා‍...

    ආ‍ද‍ර‍ය‍ පි‍රු‍නු‍ හ‍ද‍ව‍ත්‍ ඔ‍බ ඔ‍බේ‍ නි‍ර්‍මා‍න‍යෙ‍න් උ‍සි‍ ග‍න්‍වා‍ ති‍බෙ‍නවා‍ කීවො‍ත්‍ එ‍ය‍ වැ‍රැ‍ද්‍දක්‍ නො‍වේ‍..

    ඒ‍ ත‍ර‍ම‍ට‍ම නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ ඇ‍ති‍ ප‍ද‍ වැ‍ල්‍ අ‍ප‍ සි‍තැ‍ඟි‍ ආ‍ද‍ර‍යෙ‍න්‍ මු‍ස‍ප‍ත්‍ ක‍ර‍මි‍න්‍ කො‍හේ‍දෝ‍ ඈ‍ත‍ක‍ට රැ‍ගෙ‍න‍ ය‍න‍වා‍..

    බො‍හො‍ම සු‍න්‍ද‍ර‍ ක‍වි‍ය‍ක්‍....ඔ‍බ‍ට‍ ජ‍ය‍!!
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    kaalekin dakka wenas magak gaththa ithaama honda nirmanayak. abhsarika asura pilikul karana, e namuth ewani de rahasin siduwana ape samajaye, abhisarikawa menma abhisarikawan soya yannange da hangum saanukampitha lesa wigraha kireemata darapu honda uthsahayak. mehi anthima kaviyen mulu kavi pelehi ma arthaya saaransha gatha wenawa kiyala mata hithenawa.

    mathupitin penena samaaja saradharma vinivida gos, samaaja yatharthaya sparsha kireemata daru agana uthsahayak meka. me sandaha bawitha kara athi pinthuraya (pic) meeta wada kalaathmaka ha aruthbara ekak una nam honday kiya hithenawa.

    me satahana obe idiri gamanata athwelak ma wewa...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කා‍ල‍ය‍ක‍ට‍ ප‍සු‍ව‍ ඔ‍බේ‍ නි‍ර්‍මා‍නය‍ක්‍ ස‍හෝ‍ද‍ර‍යා‍...

    ආ‍ද‍ර‍ය‍ පි‍රු‍නු‍ හ‍ද‍ව‍ත්‍ ඔ‍බ ඔ‍බේ‍ නි‍ර්‍මා‍න‍යෙ‍න් උ‍සි‍ ග‍න්‍වා‍ ති‍බෙ‍නවා‍ කීවො‍ත්‍ එ‍ය‍ වැ‍රැ‍ද්‍දක්‍ නො‍වේ‍..

    ඒ‍ ත‍ර‍ම‍ට‍ම නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ ඇ‍ති‍ ප‍ද‍ වැ‍ල්‍ අ‍ප‍ සි‍තැ‍ඟි‍ ආ‍ද‍ර‍යෙ‍න්‍ මු‍ස‍ප‍ත්‍ ක‍ර‍මි‍න්‍ කො‍හේ‍දෝ‍ ඈ‍ත‍ක‍ට රැ‍ගෙ‍න‍ ය‍න‍වා‍..

    බො‍හො‍ම සු‍න්‍ද‍ර‍ ක‍වි‍ය‍ක්‍....ඔ‍බ‍ට‍ ජ‍ය‍!!

    බොහොම ස්තූතියි සහෝදරයා......

    හිතුනා චුට්ටක් විතර වෙනස් ආදර කථාවක් ගැන ලියන්න.
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    kaalekin dakka wenas magak gaththa ithaama honda nirmanayak. abhsarika asura pilikul karana, e namuth ewani de rahasin siduwana ape samajaye, abhisarikawa menma abhisarikawan soya yannange da hangum saanukampitha lesa wigraha kireemata darapu honda uthsahayak. mehi anthima kaviyen mulu kavi pelehi ma arthaya saaransha gatha wenawa kiyala mata hithenawa.

    mathupitin penena samaaja saradharma vinivida gos, samaaja yatharthaya sparsha kireemata daru agana uthsahayak meka. me sandaha bawitha kara athi pinthuraya (pic) meeta wada kalaathmaka ha aruthbara ekak una nam honday kiya hithenawa.

    me satahana obe idiri gamanata athwelak ma wewa...

    ස්තූතියි ගොඩක් .....

    ඇත්තටම සානුකම්පිතත්වයට වඩා ඔහු තුල ඇයට ඇති ආදරය තමා මම පෙන්වන්න උත්සහ කලේ. ඒත සමාජ රීති නිසාවෙන් එම සම්බන්ධයට දෙන්නට නමක් ඔහුට තවම හමු වෙලා නෑ.

    පින්තූරය ගැන කියනවනම් මට ඒ තරම් දක්ෂතාවයක් නෑ ඒ සම්බන්ධව. ඉතින් Google වලින් හමු වුන වඩාත් සුදුසුයි කියලා හිතුන රූපය තමා යොදා ගත්තේ..