අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Han Hyo joo in Clod Eyes Movie

    1011828_10151708434213838_431129172_n.jpg

    apo mekita hoda raja kale eewama thama:rofl::baffled::baffled:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    එළකිරි එළකිරි :D :D
    ඔය කියන්නේ මෙන්න මේ ගෑනු දරුවා ගැන වෙන්න ඇති නේද මචන්. අර සිරියාවේ කුමාරි කියල සින්දුවේ කියන කෙනා නේ........ :P :P

    943241_10151626046143838_981112243_n.jpg

    :yes::yes:;):love:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    apo mekita hoda raja kale eewama thama:rofl::baffled::baffled:

    ලොල් :P :P
    මචන් උබ බලලා තියන්වද LOVE 911 ෆ්ල්ම් එක.

    මෙයා මෙ කතාවට වඩා වෙනස්ම චරිතයක් එකෙ රගපාන්නෙ.
    එකෙ Han Hyo Joo ගෙ වෑඩ දකිනකොට හිතාගන්න බෑ මෙ ඉන්නෙ දොන්ග් යි ද කියලා. :baffled::baffled:

    ඒත් මත් Han Hyo Joo ගෙ හොදම රගපෑමක් දක්කේ මෙ dong yi කතාවේදි තමා :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ලොල් :P :P
    මචන් උබ බලලා තියන්වද LOVE 911 ෆ්ල්ම් එක.

    මෙයා මෙ කතාවට වඩා වෙනස්ම චරිතයක් එකෙ රගපාන්නෙ.
    එකෙ Han Hyo Joo ගෙ වෑඩ දකිනකොට හිතාගන්න බෑ මෙ ඉන්නෙ දොන්ග් යි ද කියලා. :baffled::baffled:

    ඒත් මත් Han Hyo Joo ගෙ හොදම රගපෑමක් දක්කේ මෙ dong yi කතාවේදි තමා :yes::yes::yes:

    na ban. korean ewa balala thiyanne mekai boys over flowers ekai witharai:sorry::sorry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කතාවේ අද කොටසින්........

    කතාවේ නිර්මාණකරුවන් ප්‍රේක්ෂකයාගේ හිතේ ඇතිකරන කුතුහලය කොහොමද යාලුවනේ.
    ඇත්තටම ප්‍රේක්ෂකයා නිර්මාණය තුල රදවා ගන්න කරන්න ඕනේ මේක නේද?. අපි කතාවේ මුල ඉදලම
    කතාව පුරාවටම මේ කුතුහලය අත්වින්දා. හැබැයි දැන් ඒ සියලුම දේ වල අවසානයට බොහොම ලගයි.
    දැන් යන්නේ කතාවේ 57 වන කොටස.

    රජතුමා දොන් යි මාලිගාවෙන් පිට කරන්න සුදානම් වෙනවා. මිලගට රජ වෙන්නේ ඔක් ජෝන් ගේ
    Kyung-Jong කුමාරයා කියල නියෝගයකුත් නිකුත් කරනවා. රජතුමා හැසිරෙන්නේ බොහොම දරදඬු
    විදිහට. මේක රජතුමාගේ සැලසුමක්ද ?. මම මොකුත් කියන්නේ නැ ඉදිරිය ගැන. හැබැයි ඉස්සරහ
    කොටස් ටික බොහොම තීරණාත්මක වගේම රසවත් කියන එක නම් කියනවා.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404

    Thanks.mata ada kathawe mul paya bage balanna bari wuna.eke monawada wune?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යාළුවන්ට මතකයි නේද සෙබළුන් විසින් අර කන්දක් උඩදී අසිපත් සංගමයේ සාමාජිකයන් කොටු කරගන,
    දොන් යි ගේ තාත්තා, සහෝදරයා ඇතුළු ගොඩක් දෙනා මරා දාන අවස්ථාව. එකේදී මතකද චෙන් සෝ අය්යාට
    සෙබළුන් පහරදීලා කන්ද උඩ ඉදලා පහල ගංගාවට වැටෙන අවස්ථාව. මෙන්න මෙහෙම තමා ඒ
    අවස්ථාව රූපගත කරලා තියෙන්නේ.

    68lbez1d9ek4nokfg.jpg

    x4phmp1b14wp67nfg.jpg

    he1u48x24tkkccofg.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    iljimae16.jpg

    කොහොම හරි මේ කතාවත් මම බැලුවා..
    Iljimae කියන්නෙත් ගොඩක් ලස්සන කතාවක්
    අවසාන කොටස බලලා මානසිකව වැ‍ටුණා
    තාම හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා..
    ඇත්තටම ලස්සනයි..
    කොටස් 20කින් ඉවර කර එක නම් කැත වැඩේ..
    මේක 30වත් අදින්න තිබුනා..
    :sorry::sorry:
    Return of the Ilijimae කියලා Part - 2
    එකක් MBC වැනල් එකෙන් 2009 කලා..
    ඒක නම් අසාර්ථකයි :baffled::baffled:
    කට්ටිය මේකේ ගැම්මටම බලන්න අරන් අත ඇරලා..
    ඒකට එක හේතුවක් පලවෙනි කොටසේ හිටි
    කිසිම නලුවෙක් නිලියෙක් 2නි එකේ නෑ..
    :baffled:
    මේ කතාවෙන් තවත් සුපිරි නලු නිළියෝ සෙට් එකක් හඳුනා ගත්තා..
    :):)
    කොහොමත් මේ කතාවෙත් මට අමතක නොවන මතකයක් විදියට
    මේ ගීතය

    හැමදාටම මතකයෙ තියේවී මාරම ලස්සනයි
    තේරුමත් එක්කම අහලා බලන්න ..
    වගේම මේ ත්‍රෙඩ් එක නැත්තම් මම මේ කතාව බලන්නේ නෑ..
    ඒ නිසා ත්‍රෙඩ් එක අදින් ඉලංගතිලක සහෝට බොහොම ස්තූතියි..
    ඔයා දීපූ torrent file
    එකම තමා බා ගත්තේ..

    b0212.gif

    අනිවා ඕක සුපිරිම කතාවක්. මම නම් භාගයයි බලුවෙ තාම. බලපු නෑති හෑමොම මෙ කතාවත් බලන්න.
    වෙනස් අත්දෑකිමක් ගන්න පුලුවන්.

    මෙ නූල මෙච්ච දුර එන්න රන්දි දිපු සහයොගයටත් බොහොම ස්තුතියි.
    තවත් දිගටම කොහොම හරි ඈදගන යනවා මෙ නුල. දොන්ග් යි ත් තාම ඉවර නෑනෙ.​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    b0212.gif

    අනිවා ඕක සුපිරිම කතාවක්. මම නම් භාගයයි බලුවෙ තාම. බලපු නෑති හෑමොම මෙ කතාවත් බලන්න.
    වෙනස් අත්දෑකිමක් ගන්න පුලුවන්.

    මෙ නූල මෙච්ච දුර එන්න රන්දි දිපු සහයොගයටත් බොහොම ස්තුතියි.
    තවත් දිගටම කොහොම හරි ඈදගන යනවා මෙ නුල. දොන්ග් යි ත් තාම ඉවර නෑනෙ.​

    මම නම් එක පාර බලලා දැම්මා..
    පොඩි පොඩි තැන් වල අඩු පාඩු තිබුනා..
    දොං යී නිර්මාණය කරන්න මේ කතාවෙන් යම් යම් දේවල් ඒ අය අරගෙන තියෙනවා..
    අරගෙන ඊටත් වඩා හොඳ දෙයක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකයින්ට දොංයී හරහා ලබා දීලා තියෙනවා..
    :yes::yes::yes:
    ඇත්තටම වෙලා තියෙන්නේ මේ Ilijimae කතාව
    SBC වැනල් එක හරහා කල දෙයක්
    පස්සේ MBC එකෙන් මේක සල්ලි වලට ගත්තා..
    (එහෙම නොවුනා නම් මේකේ දෙවෙනි කොටස මීට වඩා සාර්ථකව SBC එකෙන් කරනවා..දැන් එයාලට දෙවෙනි කොටසක් කරන්නත් අයිතියක් නෑ ඒක තනිකරම MBC සතුයි...)
    ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ඇතුලු සියලුම උපාංග.
    දර්ශන සැකසුම් වල ඉඳලා..
    ඒ අරන් තමා 2009 දී Return of the Ilijimae නිර්මාණය කරන්නේ.
    ඒ උනාට SBC වැනල් එකෙන් ලබා ගත්ත සාර්ථකත්ත්වයට මේ නිර්මාණයට යන්න බැරිවෙනවා..
    ඒ නිසා ඒ නාට්‍යය පලවෙනි කොටසෙන් එහාට සාර්ථකත්ත්වය තියා ගන්න බැරිවෙනවා..
    (පරන (Ilijimae) රසිකයෝ ටික තමා දුවන් ඇවිත් ඒ බලලා තියෙන්නේ)
    පස්සේ ඒ දේවල් නැවත උපයෝගි කර ගන්නවා..
    Dong Yi සඳහා MBC ආයතනය විසින්ම..
    කලින් Ilijimae හරහා සාර්ථකත්ත්වය ගොඩ නඟා ගත්ත
    නලු නිළියන්ට අවස්ථාවක් දීලා ඒ හරහා යමක් ලැබෙයි ද කියලා නැවත MBC ට්‍රයි එකක් දෙනවා..
    වැඩේ අති සාර්ථකයි..
    බොහෝ රසිකයන් පිරිසක් දිනාගෙන බොහෝ දෙනෙක් ගේ
    හිත්වලින් බොහෝ කාලයකට අමතක නොවන Dong Yi නිර්මාණය එලි දකිනවා..

    ඉතින් තව ටික දවසකින් ඒ කතාව අපේ හිත් වල මතකයක් වෙලා අපෙන් සමුගනීවී..
    2.gif

    බොහෝ දුරට කතාව හෙටින් ඉවර වේවි..