Han Hyo joo in Clod Eyes Movie
![]()
apo mekita hoda raja kale eewama thama



Han Hyo joo in Clod Eyes Movie
![]()



එළකිරි එළකිරි![]()
ඔය කියන්නේ මෙන්න මේ ගෑනු දරුවා ගැන වෙන්න ඇති නේද මචන්. අර සිරියාවේ කුමාරි කියල සින්දුවේ කියන කෙනා නේ........![]()
![]()
![]()




apo mekita hoda raja kale eewama thama![]()




ලොල්![]()
![]()
මචන් උබ බලලා තියන්වද LOVE 911 ෆ්ල්ම් එක.
මෙයා මෙ කතාවට වඩා වෙනස්ම චරිතයක් එකෙ රගපාන්නෙ.
එකෙ Han Hyo Joo ගෙ වෑඩ දකිනකොට හිතාගන්න බෑ මෙ ඉන්නෙ දොන්ග් යි ද කියලා.
ඒත් මත් Han Hyo Joo ගෙ හොදම රගපෑමක් දක්කේ මෙ dong yi කතාවේදි තමා


කතාවේ අද කොටසින්........
කතාවේ නිර්මාණකරුවන් ප්රේක්ෂකයාගේ හිතේ ඇතිකරන කුතුහලය කොහොමද යාලුවනේ.
ඇත්තටම ප්රේක්ෂකයා නිර්මාණය තුල රදවා ගන්න කරන්න ඕනේ මේක නේද?. අපි කතාවේ මුල ඉදලම
කතාව පුරාවටම මේ කුතුහලය අත්වින්දා. හැබැයි දැන් ඒ සියලුම දේ වල අවසානයට බොහොම ලගයි.
දැන් යන්නේ කතාවේ 57 වන කොටස.
රජතුමා දොන් යි මාලිගාවෙන් පිට කරන්න සුදානම් වෙනවා. මිලගට රජ වෙන්නේ ඔක් ජෝන් ගේ
Kyung-Jong කුමාරයා කියල නියෝගයකුත් නිකුත් කරනවා. රජතුමා හැසිරෙන්නේ බොහොම දරදඬු
විදිහට. මේක රජතුමාගේ සැලසුමක්ද ?. මම මොකුත් කියන්නේ නැ ඉදිරිය ගැන. හැබැයි ඉස්සරහ
කොටස් ටික බොහොම තීරණාත්මක වගේම රසවත් කියන එක නම් කියනවා.
මොකක්ද බොලේ මේ සීන් එක.
ඇයි බන් උබට දුක![]()
. බැලුවද මේ කතාව. හොදයිද ??

Thanks.mata ada kathawe mul paya bage balanna bari wuna.eke monawada wune?
ilanganthilaka:15231607 said:








Ow Ow Oya Kunu Baduwa Thamaiඑළකිරි එළකිරි![]()
ඔය කියන්නේ මෙන්න මේ ගෑනු දරුවා ගැන වෙන්න ඇති නේද මචන්. අර සිරියාවේ කුමාරි කියල සින්දුවේ කියන කෙනා නේ........![]()
![]()
![]()
![]()
කොහොම හරි මේ කතාවත් මම බැලුවා..
Iljimae කියන්නෙත් ගොඩක් ලස්සන කතාවක්
අවසාන කොටස බලලා මානසිකව වැටුණා
තාම හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා..
ඇත්තටම ලස්සනයි..
කොටස් 20කින් ඉවර කර එක නම් කැත වැඩේ..
මේක 30වත් අදින්න තිබුනා..
Return of the Ilijimae කියලා Part - 2
එකක් MBC වැනල් එකෙන් 2009 කලා..
ඒක නම් අසාර්ථකයි
කට්ටිය මේකේ ගැම්මටම බලන්න අරන් අත ඇරලා..
ඒකට එක හේතුවක් පලවෙනි කොටසේ හිටි
කිසිම නලුවෙක් නිලියෙක් 2නි එකේ නෑ..
මේ කතාවෙන් තවත් සුපිරි නලු නිළියෝ සෙට් එකක් හඳුනා ගත්තා..
කොහොමත් මේ කතාවෙත් මට අමතක නොවන මතකයක් විදියට
මේ ගීතය
හැමදාටම මතකයෙ තියේවී මාරම ලස්සනයි
තේරුමත් එක්කම අහලා බලන්න ..
වගේම මේ ත්රෙඩ් එක නැත්තම් මම මේ කතාව බලන්නේ නෑ..
ඒ නිසා ත්රෙඩ් එක අදින් ඉලංගතිලක සහෝට බොහොම ස්තූතියි..
ඔයා දීපූ torrent file
එකම තමා බා ගත්තේ..
![]()
අනිවා ඕක සුපිරිම කතාවක්. මම නම් භාගයයි බලුවෙ තාම. බලපු නෑති හෑමොම මෙ කතාවත් බලන්න.
වෙනස් අත්දෑකිමක් ගන්න පුලුවන්.
මෙ නූල මෙච්ච දුර එන්න රන්දි දිපු සහයොගයටත් බොහොම ස්තුතියි.
තවත් දිගටම කොහොම හරි ඈදගන යනවා මෙ නුල. දොන්ග් යි ත් තාම ඉවර නෑනෙ.


